දුර්ලභ ගුරුළු රාජ මල මේ දිනවල නිල්ගල ඔසු උයනෙහි පිපී තිබේ. මේ උඩවැඩියා මල ඌව පළාතේ පුෂ්පයයි. රතුගල ආදි වාසි නායක සු
එසැණ පුවත්
දෙබරයට ගල්
රත්තොට ගම්මඩුව කරගස්තැන්නේ තේ දලු නෙළමින් සිටි කන්තාවෝ හා ළමෝ 16 දෙනෙක් දෙබර ප්‍රහාරයට ලක්වූහ. ළමයින් පිරිසක් දෙබ
ඬේවිස් කුසලාන තරගාවලියට හර්ෂණගේ සහභාගීත්වය නෑ
ඬේවිස් කුසලාන ටෙනිස් තරගාවලියේ ආසියානු ශාන්ති කර කලාපයේ 2වැනි කොටසේ තරගමාලාවේ තායිලන්තයට එරෙහිව පෙබරවාරී මස 10 ව
පොලිස් අයැදුම විසිවේ
දේශීය වෛදවරුන් කොළඹ ඇස්වට්ටුව ලිප්ටන් වටරවුමේ අද අරඹන්නට යන උද්ඝෝෂණය තහනම් කරන්නැයි කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ල
සුසන්ත බොතේජු 15 වැනි වරටත් ස්නූකර් ජාතික ශූරතාව දිනයි
ශ්‍රී ලංකා බිලියඞ් හා ස්නුකර් සම්මේලනය සංවිධානය කළ 59 වැනි ජාතික ස්නුකර් තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට සුසන්ත බොත
තව අලියකුට අවසන් ගෞරව
වවුනියා ඒරුපතානේදී වෙඩි වැදී මියගිය මේ අලියා මාවඩුව පොලිසියේ හා වනජීවි දෙපාර්තමේන්තුවෙන් සොයාගන්නා විට කැලෑ පා
හිටපු කපිතාන්ට බර ඇපයක්
ජිලියන් ඇන්ඩර්ඩසන් නම් හොලිවුඩ් නිළියගේ පස්යාල වලව්වත්තේ මැදුර බලාගනිමින් සිටිය දී රුපියල් එක්කෝටි හැත්තෑ අට ල
'පුස්වෙඩිල්ල'
'පුස්වෙඩිල්ල' නාට්‍යයේ අධ්‍යක්ෂක පළමුවතාවට සිංහල පුවත්පතකට ලබාදුන් පිළිසඳර ෆෙරෝස් කමාදීන් යනු මෙරට ඉංග්‍රීසි
රනිල්ට අතුරු තහනම් දැන්වීමක්
රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයට පත් කළ කෘත්‍යාධිකාරී මණ්ඩල නිලවරණය සම්බන්ධ අතුරු තහනම් දැන්
පළාත් ක්‍රිකට් තරගමාලා අහෝසි කිරීමේ යෝජනාවක් ?
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් පවත්වාගෙන ආ පළාත් ක්‍රිකට් තරගමාලා අහෝසිකර පැරණි ක්‍රමය අනුව දිස්ත්‍රික් ත
පාකිස්තානය ටෙස්ට් තරගාවලිය ජයගනී
අබ්දුල් රෙහෙමාන් (25/6) සහ සයීඞ් අජ්මල් (22/3) දඟ පන්දු යැවීමෙන් පෑ දස්කම් හමුවේ එංගලන්තයට එරෙහිව අබුඩාබිහිදී (28 දා) පැවැ
ඕස්ටේ්රලියාවට ලකුණු 298 ක ජයක්
ඕස්ටේ්රලියාව සහ ඉන්දියාව අතර ඇඩිලේඞ් ක්‍රීඩාංගනයේ පැවැති සිවුවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඕස්ටේ‍්‍රලිය
නවසීලන්ත පිලට වාර්තාගත ජයක්
නවසීලන්ත පිල සහ සිම්බාබ්වේ පිල අතර නේපියර්හිදී පෙරේදා (28) පැවැති ටෙස්ට් තරගයෙන් නවසීලන්ත කී‍්‍රඩකයෝ ඉනිමක සහ ලකු
කෝසල කුලසේකරට තරග දෙකක තහනමක් ?
රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී අද (29) පැවැති දෙවැනි නිල නොවන එක්දින තරගයේදී ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ වේග පන්දු යවන ක්
මතුගම ප්‍රා. සභාව ගිනි ගනී
මතුගම ප්‍රාදේශීය සභා දෙමහල් ගොඩනැගිල්ලේ මීට ස්වල්ප වේලාවකට පෙර හදිසි ගින්නක් හටගත් බව මතුගම පොලිසිය කියයි. ප්
ගිළුණු නැව වන්දි නඩුවක ගිළේ
ඉතාලියේ දී පෙරැළී ගිය අධි සුඛෝපභෝගී නැවේ ඉන්ධන ඉවත් කැර, බැලූන් මගින් එය දිය මතුපිටට ගෙන යළි පිළිසකර කිරීමට යයි. ම
කේලම්කාරයනට, බොරු විවේචකයනට ජනපතිගෙන් අවවාදයක්
”එක් එක් අයට අවශ්‍ය විසැඳුම් හෝ පිටරටට අවශ්‍ය විසැඳුම් අපේ රජයෙන් දෙන්නේ නැහැ. අප දෙන්නේ අපේ රටට අවශ්‍ය විසැඳුම්.
ශ්‍රී ලංකා ‘ඒ‘ පිල දෙවැනි තරගයත් පරාජය වෙයි
ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ’ පිල අතර තරග පහකින් සමන්විත නිල නොවන එක්දින ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජ
සර්පයා පරදී
මාස 13ක් වයසැති කූඩා දරුවෙක් තම තොටීල්ලට පැමිණි සර්පයකූගේ හිස හපා කෑමෙි සිද්ධියක් ඊශ්‍රායෙලයේ ගලිලයෝ නගරයෙන් ව
ඔය ගැලූවොත් ගමට යන්න බෑ
බදුලූ දිස්ත්‍රික්කයේ මාලියද්දේ නාරන්ගස්තැන්න අති දුෂ්කර ගමකි. කන්ද කැටියේ සිට කිලෝ මීටර් 15 ක් ඈතින් පිහිටි මේ ග
ලෝකය ස්පර්ශ කරන ප්රශාදිගේ නර්තන හැඩය....
පසුගියදා සිංගප්පූරුවේ පැවැත්වූ ෆෝමියුලා ලෝක මෝටර් රථ ධාවන තරග ඉසව්වට සමගාමීව විවිධ ප්‍රසංග ද පැවැත්විණ. ලෝකයේ ප
‘කොට්ටෝරුවාගේ හොට පැටැලේ’
කොළඹ හලාවත බසයකදී මිතුරු වූ මගියෙක් උපාධිධාරියකු මත්කැර ඉන ඉහ අතගා ගන්නට ගොස් පොලිසියට කොටුවිය. ඔහු යෝගට් දෙකක්
හිරේ කප්පම් කල්ලිය රිමාන්ඞ්
වැලිකඩ හිරගෙදර සිට මාතර නගරයේ ධනවත් ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් කෑ බව කියන කල්ලියකට අයත් හය දෙනෙක් මාතර ප්‍රධාන ම
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට ලකුණු 294 ක ඉලක්කයක්
ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ’ පිල අතර තරග පහකින් සමන්විත නිල නොවන එක්දින ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජ
සමරජීව - අබේරත්න රට හරහා දිවීමේ ශූරතා දිනති
කළුතර දොඩම්ගොඩදී අද (29 වැනිදා) පෙරවරුවේදී පැවැති 23 වැනි ජාතික රට හරහා දිවීමේ තරගයේදී පිරිමි ශූරතාව දිනාගැනීමට මධ්
එංගලන්ත ‘ඒ’ කණ්ඩායම ලකුණු රැස්කිරීම තෝරාගනී
ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ’ පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්ත
‘සීසර්ලා‘ බසයකට පනිති
ලීසිං වාරිකය නොගෙවූ පෞද්ගලික බසයක් මගීන්ද රැගෙන ධාවනය වෙද්දී සීසර්ලා පිරිසක් රියදුරාගෙන් බසය පැහැරගැනීමට තැත්
සොදුරු අදුරු රිමාන්ඩ්
පිලියන්දල රෝහලේ කාර්ය මණ්ඩලයට තර්ජනය කළැයි කියන සෞන්දර්ය විශ්ව විද්‍යාලයයේ කථිකාචාර්යවරයකු සැකපිට ප්‍රශ්න කි
මුදලාලිලා දෙන්නෙක් අත්අඩංගුවට
අවුරුදු 15 සහ 17 සහෝදරියන් දෙදෙනකු අප යෝජනය කළැයි සැකපිට නාවලපිටියේ ධනවත් ව්‍යාපාරිකයෝ දෙදෙනෙක් නාවලපිටිය පොලිසි
මාලිංග බණ්ඩාර දෙවැනි එක්දින තරගයට කැදවයි
ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ’ පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි නිල නොවන එක්දින ක

