ඉතාලියේ වැනේටෝ පලාතේ වෙරෝනා නුවර ඉතා සුළු භූමි කම්පා හතක් සිදුවීමෙන් පසුව සූදානමින් සිටින ලෙස ඉතාලි රජය නගර වැසි
එසැණ පුවත්
රිකී පොන්ටින් ටෙස්ට් ලකුණු 13000 පසු කරයි
ඕස්ටේ්රලියාව සහ ඉන්දියාව අතර ඇඩිලේඞ් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන සිවුවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය ව
මාංචු දැමූ සිරකරු පිහියෙන් ඇනගෙන මැරේ
මාංචු පිටින් සිටි සැකකරුවකු පිහියෙන් ඇනගෙන මියගිය බව පිළියන්දල පොලිසිය කියයි. පිහිය උදුරාගැනීමට ගිය පොලිස් කොස
පොලිසිය මැණික් කොල්ලයක?
රහස් පොලිසියේ බව කියමින් මාවනැල්ල මැණික් ව්‍යාපාරිකයකුගේ රුපියල් දෙකෝටියක මැණික් ගල් 14 ක් පැහැර ගත්තේයැයි කියන
පාදඩේ ගිහින් දඩ කයි
මිනිසුන් දැපනේ දමා ගැනීමේ අරමුණින් රාත්‍රි කාලයේ කොල්ලූපිටියේ පාදඩයේ ගිය චින ගැහැණු දෙදෙනකුට කොළඹ කොටුව මහේස්
හොරු ඇල්ලූ සැරයනුත් හොරෙක්?
ක්‍රෙඩිට් කාඞ් වංචා සාර්ථක ලෙස අල්ලාගත් රහස් පොලිස් පරීක්ෂකයකු රුපියල් හාර කෝටියක ක්‍රෙඩිට් කාඞ් වංචාවක් සම්බන
කසිප්පු නඩුවේ සැකකරු ජේලර්ට ගහයි
හොරණ උසාවි භූමියේදී බන්ධනාගාර ජේලර්වරයකුට පහරදී ගිනි අවිය උදුරා ගැනීමට තැත් කළැයි පිය පුතු දෙදෙනෙක් හොරණ පොලිස
කැලණි සරසවියෙත් විරෝධතා
කැලණි සරසවි පාලනය අත්තනෝමතික යැයි කියමින් එහි මහා ශිෂ්‍ය සංගමය අද උද්ඝෝෂණයක් කෙළේය. පන්ති තහනමට ලක් කළ සිසුන් 4 දෙ
මාධ්‍ය මර්දනයට එරෙහිව නැඟිටිති
මාධ්‍ය මර්දනයට එරෙහිව මාධ්‍ය සංගම් එකමුතුව සංවිධානය කළ විරෝධතාව කොළඹ ලිප්ටන් වටරවුමේදී අද (25) සවස පැවැත්විණි. ඡා
වැඩි පඩි සටනට එජාපෙත් බහී
මාසික වැටුප සියයට 45කින් වැඩි කරන ලෙසට රජයට බල කරන අඛණ්ඩ අරගලයක් ක්‍රියාත්මක කරන බව එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධිත
ගමනාගමන ලොක්කා අස්වෙයි
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය.අස්වීමේ ලිපිය පෞද්ගලික ප්‍රවාහන අ
මාතර ගඟේ කිඹුලිය කතක් ඩැහැ ගනී
අකුරැස්සේ අමලගොඩ හතළිස් එක් හැවිරිදි කතක නිල්වලා ගඟේ රෙදි සෝදමින් සිටියදී කිඹුලකු විසින් ඩැහැගනු ලැබී යැයි අකු
හිමිනමක් ධීවර කට වහයි
අන්දමන් දූපතේ දෙවසරක් හිරබත් කමින් අපා දුක් විඳි කල්පිටි ධීවරයන් හය දෙනකු රුපියල් දොළොස් ලක්ෂයක් පමණ වැය කර ධීවර
‘අර්ථසාධක සල්ලි වෙන වැඩට‘
කොළඹ කිරුලපනේ මහල් 35ක අති සුඛෝපභෝගී මන්දිරයක් ඉදිකිරීමට ආණුඩුව සේවක අර්ථසාධක අරමුදලින් සීමා රහිතව මුදල් පාවිච්
පේරාදෙණි සිසුහු වීදි බසිති
පේරාදෙණිය සරසවියේ භික්ෂු සිසුන් ඇතුළු සිසුන් පිරිසක් රතු හා කළු කොඩි ඔසොවාගෙන සටන් පාඨ කියමින් ගලහ හන්දියට පැමි
නිදහස් වේදිකාවට පෙළපාළි බෑ
‘නිදහස් වේදිකාව‘ නම් මාධ්‍ය සංවිධානය කොටුව දුම්රියපොළ ඉදිරිපිට නිශ්චිත ප්‍රදේශයක පමණක් උද්ඝෝෂණය කිරීමට අවසර ද
ලක් කතුනට සයිප්‍රස් රැකියා වැඩිවේ
ඉතාලියේ ශ්‍රි ලංකා තානාපති අසිත පෙරේරා සයිප්‍රස් ජනාධිපති දිමෙත්ත්රිස් ක්රිස්ටොපියස් ඉදිරියේ එරට වැඩ බලන ත
තායිවාන් නැවක් ලක් ධීවරයා පැහැර ගනී
මිරිස්සේ සිට නාවික සැතැපුම් 1200ක් ඈතින් මාලදිවයින් මුහුදු සීමාවේ දී තායිවාන් නැවකින් ගිනි අවි පෙන්වා පැහැරගත් මි
ඇස්.ඩී. අවංකභාවයේ ප්‍රතිමූර්තියක්
චීනයත් සමග හොඳ මිත්‍රත්වයක් ඇති කිරීමට අවංකව හා විප්ලවකාරීව ක්‍රියා කළ හිටපු මන්ත්‍රි ඇස්.ඩී. බණ්ඩාරනායක මහතා (96)
දකුණු අප්‍රිකා සංචාරය නිමවා ශ්‍රී ලංකා ක්‍රිකට් පිල දිවයිනට
දකුණු අපි‍්‍රකාවේ තරග සංචාරය නිමවා ශ්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම අද (24) පස්වරුවේ දිවයිනට පැමිණියේය. මාස එකහමාරකට ආ
උතුරේ සාමයට බාධා එපා
යාපනයේ සාමය කඩකරතියි කියා ඇතැම් සංවිධානවලට එරෙහිව පන්සිය දෙනෙක් පමණ අද උද්ඝෝෂණයක් කළහ. එවැනි දේශපාලන සංවිධානවල
56ක් ගෙදර එති
යුද සමයේ සරණාගතයන් ලෙස ඉන්දියාවට ගිය උතුරු නැගෙනහිර 56 දෙනෙක් එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යලයයයේ සහායෙන් අද කටුනා
කුඩු හිඟයත් මැගසින් ගැටුමට හේතුවක්
මැගසින් බන්ධනාගාරයේ එක් සිරකරුවකුගේ දන හිසෙන් පහළට වෙඩි වැදී ඇති බවත්, හිසට ගල් පහරක් වැදුණු ජේලර්වරයකු ඇතුළු නි
හොරගොල්ලේ මඤෙඤාක්කා හොරෙන් ගලවයි
නිට්ටඹුව හොරගොල්ලේ බණ්ඩාරනායක වලව්ව පිහිටි බිමේ වගා කැර තුබූ මඤෙඤාක්කා වගාවෙන් ගස් සීයක් හොරෙන් උගුලාගෙන ඇතැයි
තව ගොඩනැගිල්ලක් ගිනි ගනී
බොරැල්ල මැගසින් හිරගෙදර ගැටුම් පාලනය කිරීම සඳහා මින් මඳවේලාකට කලින් කඳුළු ගෑස් ගැසීය. සිරකරුවන් එහි තෙවැනි ගොඩන
කන්න නොදී යන්න බෑ මේ පාරෙන්
කතරගම බුත්තල පාරේ වල් අලියෙක් කෑමබීම සොයා පාරේ යන එන වාහන අසළට එයි. බොහෝ දෙනෙක් මේ අලියාට පලතුරු දීමට පුරුදු වී සි
මැගසින් තිහකට තුවාලයි
උදේ කෑම ප්‍රශ්නයක් මත මැගසින් රිමාන්ඩ් බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමෙන් අඩු ගණන් සිරකරුවන් 28 දෙනකු හා නිලධරයන් තිදෙනක
බන්ධනාගාර සිරකරුවෝ පාරට ගල්ගසති
මැගසින් බන්ධනාගාර ඇතුළේ සිටින සිරකරුවන් බේස්ලයින් පාරට ගල් වලින් දමා ගසමින් බන්ධනාගාර අධ්‍යක්ෂකවරයා ඉවත් කළ ය
නැතැයි කී රන් මල්ලෙන් එළියට
සාජා නුවරින් ණයට මුදල් ගෙන, රුපියල් එක්කෝටි විසිහය ලක්ෂයක් වැය කර, රන්මාල, දම්වැල්, බ්‍රෙස්ලට්, කරාබු ආදිය හොරෙන්
මැගසින් මහා ගින්නක්
බොරැල්ල මැගසින් බන්ධනාගාරය ඇතුළේ ලොකු ගින්නක් හට ගෙන ඇතැයි පොලිසිය කියයි. පොලිසිය හා ගිනි නිවන හමුදාව එහි යමින්

