මිහින්තලේ නාමල්වැව ගෙදරක දී බෙහෙත් කොටන තුවක්කුවක් පත්තු වී 12 හැවිරිදි පාසල් දරුවකු මියගිය බව පොලිසිය කියයි. දරු
එසැණ පුවත්
ගල් ගසන්නන් අල්ලන්න එස්.ටී.එෆ්
දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයට ගල් ගසන්නවුන් සෙවීමට විශේෂ පොලිස් කාර්ය බළකාය කැඳවා ඇත. තිස් දෙක ගුවන් පාලම යට සිටි ත
ශ්‍රී ලංකාව පන්දු යැවීම තෝරාගනී
සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකාව අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ජොහැන්නස්බර්ග්හිද
”කිරිකෝපි” කෝප්පයෙන් සැප රියක් පැහැරගනී
වැලිකඩ කැබ් සමාගමකින් ටොයෝටා ඇලියොන් සැප රියක රියැදුරු තිරිමාන්නද පොන්සේකාට කොළඹ මැනින් ටවුමේ මාතා පාරේදී ”කිර
උප විදුහල්පති කුඹුරෙන් රිමාන්ඞ් හිරගෙට
කුඹුරට වතුර හැරවීමට යමින් සිටි විදුහල්පතිනියකට (48) අතවර කරන්නට තැත් කළැයි සැකපිට නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් (47) කැ
මිහිරංගි...
ශලනි තාරකා පිළිබඳ කෙටියෙන්... සම්පූර්ණ නම: ගෝනකුඹුර පංගුකාරගේ ශලනි තාරකා උපන්නෙ කොහෙද?: බලන්ගොඩදී වයස: අවුරැ
දරු දෙදෙනා තාප්පයට බිලි
මිගමුව ලාසරස් පාරේ සෙල්ලම් කරමින් සිටි දරුවන් දෙදනකු තාප්පයකට යට වීමෙන් මියගොස් ඇතැයි මීගමුව පොලිසිය කියයි. බොල
පී.සී.ගේ සිරුර කැලෙන් සොයාගනී
මහනුවර පොලිසියේ සුළු පැමිණිලි අංශයේ කොස්තාපල්වරයකු අභිරහස් ලෙස ඝාතනය කර ගිණිහිරිය කොලණියේ වන ලැහැබක දමා ගොස් ඇ
අබ්දුල් කලාම් ලංකාවට
හිටපු ඉන්දියා ජනාධිපති ආචාර්ය අබ්දුල් කලාම් මහතා නිල සංචාරයක් සඳහා ලංකාවට පැමිණ සිටී. කලාම් මහතා මොරටුව හා කොළඹ
එක්කෝටි දොලොස් ලක්ෂයක රන් හා රට සල්ලි රේගුවේ නවතී
එක්කෝටි දොලොස් ලක්ෂයක් පමණ වටිනා රන් බිස්කට් 13ක් සහ යුරෝ 17250 (රු. 2501250) ගමන්මළුවල හා සිරුරේ සගවාගෙන චෙන්නායි බලා යාමට
නිධන් හොරා අභයගිරි මළුවටත් පනි
අනුරාධපුර ඓතිහාසික අභයගිරිය ස්ථූපය සමීපයේ පෞරානික ගොඩනැගිල්ලක් ආසන්නයේ නිධන් හෑරු බවට ලකුණු ඇතැයි මධ්‍යම සංස්
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සිවුවැනි එක්දින තරගය ජය ගනිති
සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකානු පිල අතර ඩයමන්ඞ් ඕවල් පිටියේදී අද (20) පැවැති සිවුවැනි එක්දින තරගයෙන් (ද
ශ්‍රී ලංකා පිල ලකුණු 102 ක් පිටුපසින්
ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකානු පිල අතර ඩයමන්ඞ් ඕවල් පිටියේදී අද (20) පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේ (දිවා/රා
නිලූක ලෝක බැඞ්මින්ටන් ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට
ස්විඩනයේදී දැන් පැවැත්වෙන ‘ස්විඩන්’ අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ දෙවැනි වටයේදී ඉන්දී
ශ්‍රී ලංකා පිල කඩුලූ 2 ක් දැවී 157 යි
ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකානු පිල අතර ඩයමන්ඞ් ඕවල් පිටියේදී අද (20) පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේ (දිවා/රා
ශ්‍රී ලංකා පිල කඩුලූ 1 ට 89 යි
සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකානු පිල අතර ඩයමන්ඞ් ඕවල් පිටියේදී අද (20) පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේ (
ශ්‍රී ලංකා පිලට ලකුණු 300 ක ඉලක්කයක්
සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකානු පිල අතර ඩයමන්ඞ් ඕවල් පිටියේදී අද (20) පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේ (
දකුණු අප්‍රිකාව කඩුලූ 6 ට 252 යි
සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකානු පිල අතර ඩයමන්ඞ් ඕවල් පිටියේදී දැන් පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේ (
දකුණු අප්‍රිකානු පිතිකරුවෝ යළිත් සාර්ථක වෙති
සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකානු පිල අතර ඩයමන්ඞ් ඕවල් පිටියේදී දැන් පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේ (
දකුණු අප්‍රිකාව කඩුලූ 1 ට 94 යි
සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකානු පිල අතර ඩයමන්ඞ් ඕවල් පිටියේදී අද (20) පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේ (
සචිත්ර සේනානායකට එක්දින තරග වරම්
සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකානු පිල අතර ඩයමන්ඞ් ඕවල් පිටියේදී අද (20) පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේ ශ
කාසියේ වාසිය දකුණු අප්‍රිකාවට
සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකානු පිල අතර ඩයමන්ඞ් ඕවල් පිටියේදී අද (20) පැවැත්වෙන සිවුවැනි එක්දින තරගයේ ක
‘උසස් පෙළ අවුල ලිහනු!‘
උසස් පෙළ අර්බුදයට විසඳුම් ලබාදෙන ලෙස බල කෙරෙන විරෝධතා ව්‍යාපාරයක් අද සවස කොටුව දුම්රියපොළ අසල පැවැත්විණි. දැනට
කුඩු විකිණු අටක් දිවි තෙක් හිරේ
හෙරොයින් කුඩු ග්‍රෑම් 37.4 ක් හොරෙන් ගෙනා ආ බවට වැරදිකරුවන් වූ වැල්ලම්පිටියේ අට දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ලල
විදුලි සේවක ඉල්ලීමට ඇමැතිගෙන් බැට
විදුලි බල මණ්ඩල සේවකයන් කිසිම පදනමක් නැතිව 45% පඩි වැඩිවීමක් ඉල්ලතියි ආදායම අඩුවී නාස්තිය වැඩිවී තිබියදී වෘත්තීය
ඉතාලි නැවේ කපිතාන්ට කුණුහරුපෙන් අණක්
පසුගියදා ඉතාලියේ ජිග්ලියෝ දූපතේදී අනතුරට පත්වූ කොස්තා කොන්කොරිදියා සුඛෝපභෝගි නෞකාව අනතුරට පත්වීමේ වගකීම එහි ක
ලක් පුත්තු රුවල් නැව් හදති
ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් හා ශ්‍රමිකයන් විසින් නිපැදවුණු සිව්වැනි රුවල් යාත්‍රාවද වැලිගම මුහුදු තීරයෙන් දිය
”කොටි පුල්ලි තාමත් තියෙනවා”
උතුරු නැගෙනහිර යුද්ධය අවසන් වුවත් ත්රස්තවාදීන් දේශපාලන පක්ෂවලට මුවාවී අවුල් ඇතිකිරීමට කැස කවතියි ආරක්ෂක ලේක
හොරසල්ලි ගොඩක් අල්ලයි
රුපියල් 59300ක් වටිනා හොර නෝට්ටු සමග අත්අඩංගුවට ගත් පි‍්‍රයන්ත ගුණතිලක නමැත්තෙක් කළුතර මහේස්ත්‍රාත් අරුණ අලූත්ග
කට වහපං සිරියාවතී
ජාතික චිත්‍රපට සංස්ථාව සංවිධානය කළ 2011 කෙටි චිත්‍රපට උළෙලේදී ”හොඳම චිත්‍රපටය” ”හොඳම අධ්‍යක්ෂණය” සහ ”හො

