එක්සත් ජාතික පක්ෂය දියවී යන බව පෙනෙන්නට ඇතැයි ද රජය අත්තනෝමතික ක්‍රියා කරනුයේ එක්සත් ජාතික පක්ෂයේ දුර්වලතාව
එසැණ පුවත්
දඹුලූ උද්ඝෝෂණය උණුසුම් වෙයි
එළවළු ප්‍රවාහනයෙන් ප්ලාස්ටික් කූඩ ඉවත් කිරීමේ තීරණය අද පස්වරු දෙක වන විට නොලැබුණහොත් සමරසිංහ නම් ගොවියකු ගිනි
ඌරු උගුල පිපිරී හතරක් රෝහලේ
ඉංගිරියේ මැද ඌරුගල නිවසක දී හක්ක පටස් ඌරු උගුලක් පිපිරී දරුවන් දෙදෙනකු ඇතුළු සිවු දෙනෙක් තුවාල ලදහ. දරු දෙදෙනාගේ
‘අයි.ටී.එන් පවුලේ නාළිකාව කරන්න එපා‘
ස්වාධීන රූපවාහිනිය රාජපක්ෂ පවුලේ නාළිකාවක් නොකරන්නැයි හම්බන්තොට දිසා මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්
‘මාධ්‍යවේදීනට සුදු වෑන් රියක් දෙන්න‘
වාහන මිලට ගැනීමට මාධ්‍යවේදීනට දෙන රුපියල් ලක්ෂ දොළහෙන් සුදු වෑන් රියක් මිලට ගෙන ඔවුනට ආරක්ෂා සහිතව ගමන් බිමන් ය
දඹුලු ගොවියෝ මීනි පෙට්ටිත් අරන් මහා පාරේ
දඹුලු ගොවියෝ අද දෙවැනි දිනටත් වඩාත් දැඩි ලෙස ප්ලාස්ටික් කූඩයට එරෙහිව දඹුලු ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට විරෝධය
ප්ලාස්ටික් කූඩය කොටුවත් හොල්ලයි
එළවළු ප්‍රවාහනය සඳහා ප්ලාස්ටික් අසුරුම් භාවිතයට එරෙහිව කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද උදේ උද්ඝෝෂණයක් ඇර
කලවයේ ආබාධයකට ලක්වූ නුවන්ට සති හතරක විවේකයක්
වේග පන්දු යවන නුවන් ප්‍රදීප් පසුගියදා පැවති පුහුණු තරගයේදී කලවයේ මස්පිඬුවක ආබාධයකට ලක්විය. පසුව කරන ලද ස්කෑන් ප
පළමු ටෙස්ට් තරගයට සංගාට කී‍්‍රඩා කළ හැකිලූ
බෙනෝනිහිදී පැවැති තුන් දින පුහුණු තරගයේදී ශ්‍රී ලංකා පිලේ හිටපු නායක කුමාර් සංගක්කාරගේ ඇගිළි අතරට පන්දුව වැදීම
යුරෝ 150 කින් සිනමා පටයක් හදයි
ලෝකයේ අඩුම වියදමකින් නිපදවූ දොනෝමා චිත්‍රපටය ප්‍රංශයේදී තිරගත වේ. වසර ගණනාවක් පුරා ප්‍රංශයේ ජීවත්වන හයිටි ජ
ලොව ලොකුම නත්තල් ගස බ්‍රසීලයේ
ලෝකයේ විශාතලම නත්තල් ගස බ්‍රසීලයේ රියෝද ජැනීරෝ නගරයේ ඉදිකර ඇත. එය උසින් මීටර් 82 කි. බර ටොන් 542 කි. විදුල බුබුළු තුන
වැඩි වෙනසක් නැති පාටයි
චෙක් රාජ්‍යයේ ප්රාග් අගනුවර සත්වෝද්‍යානයේදී උපන් මේ තානෝ ගෝරිලි පැටවාගේ ශරීරය බෙහෙවින් මිනිස් සිරුරට සමාන බව
නෙඵම් පොකුණට වෙබ් අඩවියක්
රුපියල් කෝටි 300කට වැඩි මුදලක වියදමින් චීන රජයෙන් ප්‍රධානය කැරුණු නෙඵම් පොකුණ මහින්ද රාජපක්ෂ රගහලේ නිළ වෙබ් අඩව
අල බද්ද බහී
අර්තාපල් ආනයනයේ දී කිලෝවකට අය කළ රුපියල් තිස් පහේ බද්ද වහාම කි‍්‍රයාත්මක වන පරිදි රුපියල් 15 දක්වා අඩුකළ බව රජය කි
පවුලේ පහක් පෝරකේට
බෙලි අත්ත ගැටමාන්නේ ලියනාරච්චි විජිත (32) 1996 දී කඩුවලින් කපා මරා දැමීයැයි වැරැදි කරුවන් වූ එකම පවුලේ පස් දෙනකුට තංගල
පොන්සේකාගේ නඩුවක් ලබන වසරට කල්යයි
හිටපු යුද හමුදාපති සරත් පොන්සේකාට දෙවැනි යුද්ධාධිකරණයේ දී දඬුවම් කළ වරදට මහාධිකරණයේ යළි චෝදනා නැඟිය නොහැකි බවට
කොළඹ පුරසබේට අතුරු තහනමක්
කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ සමර් ගාඩන් අවන්හල අත්පත් කර ගැනීමෙන් වැළකී සිටින්නැයි කොළඹ දිසා විනිසුරු රංජිත් ව
මැනිං මාකට්ටුවත් වැසේ
ප්ලාස්ටික් කූඩ අනිවාර්ය කරීමත් සමග කොළඹ මැනිං වෙළෙඳ පොළ ද අද පාළුවට ගියේය. වෙන දා ලොරි 100- 150 එහි එන නමුත් අද ලොරි පහක
ලෝකයම පිළිගත් නාද්රෝ (Nadroo)
ඔබ බොහෝවිට ලොව පුරා ජනපි‍්‍රය වූ විවිධ සංගීත කණ්ඩායම් ගැන අසා ඇති. ඔවුන් ඔවුන්ටම ආවේණික වූ සංගීත භාණ්ඩ වාදනය කිරී
ඇත්තටම මේ චරිතයට මම කැමතියි...
නිල්මිණි තෙන්නකෝන් නමැති මේ රංග ශිල්පිනියගේ හැකියාව ගැන ඔබට අමුතුවෙන් යමක් පැවසිය යුතු නැත. ඇය සතු පුළුල් රංගන ප
රට රැකියා ඒජන්සියට තරු ලකුණු
හෝටල්වලට තරු ලකුණ දෙන ආකාරයෙන් විදේශ රැකියා ඒජන්සිවලට ද තරු ලකුණු අනුව වර්ග කරන බව ඇමැති ඩිලාන් පෙරේරා මහතා පාර්
දුම්රිය පීලි පනී
අනුරාධපුරයේ සිට කොළඹ බලා ආ දුම්රිය තඹුත්තේගම හා සෙනරත්ගම අතරදී පීලිපැන ඇතත් කිසිවකුටවත් තුවාල සිදුවී නැතැයි ද
ප්ලාස්ටික් කූඩේ වැඩෙන් තව පාරක් වැසේ
එළවළු ප්‍රවාහනයට ප්ලාස්ටික් කූඩ අනිවාර්ය කිරීමට එරෙහිව හාරදහසක් පමණ ගොවීහු ද වෙළෙන්දෝ ද දඹුල්ලේ ආර්ථික කලාපය ඉ
යොවුන් පාපැදි ශූරයා යුද හමුදාවේ ලක්ෂ්මන්
ශ්‍රී ලංකා යොවුන් පාපැදි සවාරියේ සමස්ත ශූරයා බවට පත්වීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ ලාන්ස් කෝප්රල් ලක්ෂ්මන් විජේ
පරණවිතානගෙන් ශතකයක්
සංචාරක ශ්‍රී ලංකා පිල සහ දකුණු අප්‍රිකානු ආරාධිත පිල අතර බිනෝනිහිදී පැවැති තුන්දින පුහුණු ක්‍රිකට් තරගය විසඳ
ඉන්දියාව සාෆ් පාපන්දු කුසලාන දිනයි
ඉන්දියාව ගෝල 4-0 කින් ඇෆ්ගනිස්ථානය පරාජය කරමින් සාෆ් පාපන්දු කුසලාන හය වැනි වතාවටත් දිනා ගැනීමට ඊයේ (11) සමත් විය. මෙ
තඹුත්තේගම විරෝධයෙන් පාරත් ඇහිරේ
එළවළු ප්‍රවාහනයට ප්ලාස්ටික් කූඩ භාවිත කිරීමේ නීතිය අහෝසි කරන්නයි ඉල්ලමින් ගොවීහු තුන්සියයක් පමණ තඹුත්තේගම ආර්
නත්තල් ‘එළුමස්‘ කරිය වරදී
නත්තල් සමයේ මරා එළු මසට විකිණීම සඳහා කහටගස්දිගිලියේ සිට වැලිසරට ලොරියකින් රැගෙන යමින් සිටි බව කියන වහුපැටවුන් ත
ජනපතිට පෞද්ගලික වෛද්‍යවරයෙක් නෑ
මහින්ද රාජපක්ෂ ජනපතිට කිසිම පෞද්ගලික වෛද්‍යවරයකු නැතැයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන ඇමැති පාර
ප්ලාස්ටික් ඇසුරුම දඹුල්ල පාළු කරයි
එළවඵ හා පළතුරු ප්‍රවාහනයට ප්ලාස්ටික් ඇසුරුම් අද සිට අනිවාර්ය කිරීමත් සමග දඹුල්ල ආර්ඵීක කලාපය අද පාළුවට ගියේය. ම

