ඉන්දියාවේ නවදිල්ලි නුවර දැන් පැවැත්වෙන නව වැනි සාක් පාපන්දු ශූරතාවලියේ අවසන් පූර්ව තරග (9) ජවහර්ලාල් නේරු ක්‍රී
එසැණ පුවත්
අ‘පුර රදගුරුත් කාදිනල් මඟ යයි
මොරටුව රාවතාවත්තේ ප්‍රේම් ළමා නිවාසයේ වැටලීම සම්බන්ධයෙන් සාධාරණය ඉටුවනතුරු අනුරාධපුර ශාන්ත ජෝෂප් ආසන දෙව්මැද
සමාව ඉල්ලුවොත් ජනපති සලකා බලාවි
සරත් පොන්සේකාට සමාව දෙන්නැයි ඔහුගේ ළඟම ඥාතියකු ජනපතිගෙන් ඉල්ලීමක් කළහොත් එය සලකා බලනු ඇතැයි අධිකරණ ඇමැති රාවුප
වැනිසියේ රිදී බඩු හොරා ලංකාවෙන්
ඉතාලියේ වැනීසියේ නිවසකින් රිදී හැඳි ගෑරුප්පු හා පිගන් බඩු තොගයක් සොරකම් කළැයි තිස් දෙහැවිරිදි ශ්‍රී ලාංකිකයකු
නේටෝ බෝම්බෙට කොළඹ විරෝධය
පකිස්තාන - ඇෆ්ගනිස්තාන දේශ සීමාවේ පිහිටි හමුදා කඳවුරු වෙත එල්ල කළ නේටෝ ගුවන් ප්‍රහාරයෙන් පකිස්තාන සෙබළුන් 24 දෙන
‘ෆොන්සේකා හිරේ සැප විඳිනවා‘
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා හිරගෙදර හොඳට සැප විඳින බව බන්ධනාගාර හා පුනරුත්ථාපන ඇමැති චන්ද්‍රසිරි ගජදීර මහතා ප
ටෙලර් යන්ත්‍රයෙන් ලක්ෂ 66ක් කොල්ල කාලා
කන්තලේ ලංකා බැංකු ශාඛාවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය පිහිටි කුටිය අද අලුයම එකට පමණ කඩා රුපියල් ලක්ෂ 66ක් පැහැරගෙන
පාර හදන්නැයි කියමින් පාරේ ටයර් පුළුස්සති
අනුරාධපුර ගලෙන්බිඳුණුවැව පාරේ ගලෙන්බිඳුණුවැව සීප්පුකුලම දක්වා අබලන් පාර හදාදෙන්නැයි කියමින් ගැමියෝ අද (9) පාරේ
කරුණාවයි කරුණාවයි - සමන් දෙවිඳු කරුණාවයි
නව ශ්රීපාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිරිපා පෙරහැර ගල්පොත්තාවල රජ මහා විහාර
ඉතාලියට නත්තල් කලින්
ඉතාලියේ පාදෝවා නගරයේ කිතුනු බැතිමතුන්ගේ නත්තල් උළෙල සන්කාර්ලෝ දේවස්ථාන ශාලාවේදී පැවැත්විණි. නැටුම්, ගැයුම් හා
වතුරේ අගය කියන්න ඇවිදියි
සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කැරුණු ජාතික ජල සුරක්ෂිත සතිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පාගමනක් කො
අත් වැරැද්දට රජයේ ඉහළම ප්‍රතිචාර
රජයේ ඉහළම නායකයකු අග රදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා සමග මොරටුවේ ප්‍රේම් ළමා නිවාසයට යෑමට නියමිතය. මෙම වැටලීම
සිත් රූ ඇඳි රූ
ජාතික චිත්‍ර කතා පදනම සංවිධානය කළ චිත්‍රකතා ශිල්පීන් 200කට වැඩි පිරිසකගේ චිත්‍ර ඇතුළත් ”සිත්තරු ඇදි රූ” ප්‍ර
ලාංකීය කලාකරුවන්ට නෙළුම් පොකුණ
කොළොම්පුර ඉදි කෙරුණු ”නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ ජාතික කලා රඟහල” මෙම මස 15 වැනිදා ජනාධිපතිවරයා අතින් විවෘත කර එ
අලූත් පත්වීම්
නාගරික සංවර්ධන අධිකාරියේ නව සභාපති ලෙස ලංකා වෝල්ටයිල් සමාගමේ හිටපු සභාපති නිමල් පෙරේරා මහතා පත් කිරීමට නියමිතය.
ටෙලර් යන්ත්රකඩා ලක්ෂ පනහක් අරන් ?
කන්තලේ බැංකුවක ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක පෙරදින රාත්‍රියේ කඩා අඩුගණනේ රුපියල ලක්ෂ පනහක් පමණ සොරාගන්නට ඇතැයි
සෙවැග් ගෙන් (219) ලෝක වාර්තාවක්
බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව අද (8) ඉන්දෝර් හිදී පැවැත්වෙන සිවුවැනි එක්දින ක්‍රිකට් තරගයේදී ඉන්දීය පිලේ ආරම්
වදේ දුන් තිදෙනෙක් හඳුනා ගැනෙති
පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ ශාස්ත්රපීඨ සිසුවකුට නවකවදය දුන් බව කියන සිසුන් තිදෙනකු හඳුනාගෙන ඇති බව මධ්‍යම දි
පෙළපාළි ගියොත් සාකච්ඡා නෑ
පෙළපාළිවලින් හෝ පා ගමනින් උසස් අධ්‍යාපන අමාත්‍යංශයට හෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට එන අයගේ ප්‍රශ්න
හෝටල් අදියුරු අල්ලන නියෝග
රජයේ ඉඩම් විදේශිකයනට විකිණීයැයි කල්පිටියේ හෝටල් සමාගම් අධ්යක්ෂවරයකු වහා අත්අඩංගුවට ගන්නැයි කොළඹ කොටුව මහේස්
සෞන්දර්ය සිසුහු ප්‍රශ්න අරන් ඇවිදිති
සෞන්දර්ය විශ්ව විද්‍යාලයයේ සිසුහු අද කොළඹ වෝඩ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පා ගමනින් පැම
කර්තෘට ගැසීයැයි කියන නීතිඥයාට ඇප
ලක්බිම කර්තෘ නීතිඥ රාජ්පාල් අබේනායකට නීතිඥ සාදයකදී පහරදුන්නැයි කියන නීතිඥ අසෝක සමරරත්න අද කොළඹ කොටුව උසාවියට බ
ප්ලාස්ටික් කූඩේ නැත්නම් වැඩ වරදී
එළවළු හා පළතුරු ප්‍රවාහනයට ප්ලාස්ටික් කූඩ ලබන 11 වැනි දා මැදියම් රැයේ සිට අනිවාර්ය කරන බව වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන
ගුවන් කන්තෝරුවයි ඇඳයි එකම තැන
ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් නවීකරණය කැරුණු ප්‍රථම ඒ 330 ගුවන් යානය සිකුරාදා (9) මුලින්ම සිංගප්පූරුව බලා පියාසර කර
ස්පීඞ් මෝටර් රථ - යතුරුපැදි ශූරයෝ
පන්නලදී පැවැති ‘ස්පීඞ් 2011’ මෝටර් රථ හා යතුරු පැදි තරගමාලාවේ සම්මාන ප්රදානෝත්සවය පසුගියදා බත්තරමුල්ල ස්පීඞ් ඩ
ඉන්දියාව හමුවේ පරාජයත් සමග කොරියානු පුහුණුකරුගේ සේවය අවසන් ?
ඉන්දියාව හමුවේ ගෝල 3x0 කින් ඊයේ (7) තරගයේදී පරාජයට පත්වීම නිසා අවසන් පූර්ව වටයේ බලාපොරොත්තු බිඳ වැටුණු ශ්‍රී ලංකාවට
යොවුන් රේසිං පාපැදි තරගය මඩකළපුවෙන් අද ඇරැඹෙයි
ජාතික තරුණ සේවා සභාවත්, යෙවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශයත් එක්ව සංවිධානය කරන ශ්‍රී ලංකා යොවුන් රේසිං පා
විපක්ෂයට කථිකයන් නෑ
අයවැය කාරක සභා විවාදයේ ඛනිජ තෙල් අමාත්‍යංශ වැය ශිර්ෂය ගැන විපක්ෂයට මිනිත්තු 165ක් වෙන් කැර තිබුණත් ඉන් මිනිත්තු 105ක
කුණු ටික කාපල්ලා යැයි පොලිසිය මාධ්‍යයට කියයි
ගම්පොළ අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය අසළට කැලි කසළ බැහැර කරතියි කියමින් අද ප්‍රදේශවාසීන් එහි කළ උද්ඝෝෂණය ප
හරිත උයනේ දුම්කොළ බැනර්
ගලේවෙල කුඩාවැව හරිත උයනක කුඹුක් පැල අතර දුම්කොළ ප්රචාරක බැනර් හා පෝස්ටර් ප්‍රදර්ශනය කළැයි කියන සිද්ධියක් ගැන ද

