දින කිහිපයක සිට පවතින මහ වැසි නිසා රත්නපුර, කෑගල්ල, හා නුවරඑළියේ නාය යෑමේ අවදානමක් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ
එසැණ පුවත්
තැපැල් දුම්රිය අවලංගුයි
ගේ‍්‍රට්වෙස්ටන් හා නානුඔය අතර මහා ගල් තුන හතරක් දුම්රිය පාරට වැටීම නිසා කොළඹ බදුලූ තැපැල් දුම්රිය දෙකම අද රාත්
ළමා නිවාසය වහයි
හය හැවිරිදි දරුවකු පිළිස්සී මියගිය තිහාරියේ ළමා නිවාසය රජයේ ලියාපදිංචි කැර නැතැයි බස්නාහිර පළාත් පරිවාස සහ ළමා
අසික්කිත වැඩෙන් ප්‍රජා වැඩට
කොළඹ කොල්ලූපිටියේ අධ්‍යාපන සමුපාකාර සමිතියෙ ‘ගුරුගෙදර’ මූලස්ථානය අසල මත්පැන් බි අශික්ෂිත ලෙස හැසුරුණු මව කියන
දහතුන නපුරුයි
කොළඹ මහජන බැංකු මූලස්ථානයේ 13 වැනි මහලේ කොන්ක්‍රීට් තට්ටුවක කොටසක් කඩා වැටී පාරේ ගිය ගාලූ වැසියකු බරපතල තුවාල ලැ
ලෝක උරුමයට කණකොකා හඬයි
සිංහරාජ වනාන්තර මායිම ඔස්සේ මාර්ගයක් කැපීම පිළිබඳව යුනෙස්කෝවේ ලෝක උරුම මධ්‍යස්ථානය සවිස්තර වාර්තාවක් ඉල්ලා ඇත
නෝර්වේ මිනිසා වන්දි ගෙවයි
බලා වයස්කාර පිරිමි ළමයින් දෙදෙනකු 2005 දී අපයෝජනයට ලක් කළ නෝර්වේ ජාතික ආර්.ජෙරාඞ් මරය සවනසීට අනුරාධපුර මහාධිකරණ වි
ගලක් බදුලූ දුම්රිය නවත්වයි
උඩරට දුම්රිය මාර්ගයේ ගේ‍්‍රට් වෙස්ටර්න්හිදි දුම්රිය මාර්ගයට මහා ගලක් පෙරැලී බදුල්ල - කොළඹ දුම්රිය ගමන් ඇන හිටිය
බිලි පූජාව සොහොන් කෝවිලේ
හලාවත මුන්නේස්වරන් භද්‍රකාලී කෝවිලේ බිලි පූජා අධිකරණයෙන් තහනම් කළත් ඊට නොදුරින් වූ සොහොන් කාලි දේවාලයේ කළු ආවණ
එස් අයිට තරවටුවක් සමග ඇප
කැබිතිගොල්ලෑව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පරීක්ෂක රංජිත් බණ්ඩාර රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලෙ
මැරෙන වග නොදන්නෝ
මැරෙන නය නො ඇඳින කොලහල කරති පුහුදන මරණ නියතය දැන වරති කොලහල දනෝ සනුවණ ( කොසඹෑ නුවර හිමිව
එච් 1 එන් 1 උණදැයි සැක
එච්1 එන් 1 උණ රෝගයෙන් මියගිය බවට සැක කැරෙන 14 හැවිරිදි පාසල් සිසුවකුගේ සිරුරේ කොටස් රජයේ වෛද්‍ය පර්යේෂණායතනයට යැවූ
බිලි පූජාව අත්හිටුවයි
හලාවත මුන්නේස්වරම කාලි දේවාලයේ අද (13) පැවැත්වීමට නියමිතව තුබූ එළු හා කුකුළු බිලි පූජාව අත්හිටුවන ලෙස හලාවත මහේස්ත
දොස්තර පින්සලත් අතට ගනී
මොනරාගල රෝහලේ ජ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍ය පුමුදුල් චතුරංග අමරවීර එහි ශ්‍රවනාගාරයේ දී සිය මංගල චිත්‍ර ප්‍රදර්ශනය ප
මැණික් ගරන්නෝ තේ පඳුරුත් ගලවති
නෝර්වුඞ් වත්තේ එන්සි කොටසේ රාත්‍රි කාලයේ අනවසරයෙන් මැණික් ගරතියි වතු පාලක පරොස් මජිඞ් මහතා බගවන්තලාව වැවිලි ස
හිරේ 800ක් ගෙදර යවයි
සුළු වැරැදි කළ සිර දඬුවම් විඳින 750-800 පමණ දෙනා ජාතික සිරකරු දිනය නිමිත්තෙන් නිදහස් කරන ලෙස මහින්ද රාජපක්ෂ ජනපති මාත
‘කෙන්ද කන්ද කරනවා‘
ශ්‍රී ලංකාවට එරෙහිව අභූත චෝදනා කරන පිරිස් ද යුද්ධයෙන් පසුව රට ගොඩනැඟීමට සහභාගි කරවා ගැනීමට අපේක්ෂා කරන බව වැවිලි
ලීඩර් අතුරු තහනම දික්වෙයි
නීතිවේදී නලින් ලද්දුවහෙට්ටි මහතාට අපහාස වන ආකාරයේ ලිපි පළ නොකරන ලෙස ලීඩර් පුවත්පත් සමාගමට එරෙහිව පනවා ඇති අතුරු
දූගේ මංගල්ලෙට යන්න අවසර පතයි
මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී, මොහොමඞ් පාරුක් මරා දැමී යැයි තවත් නඩුවකින්
දීඝවාපි වැඩ යළි ඇරැඹේ
ඓතිහාසික දීඝවාපී චෛත්‍යයයේ සංරක්ෂණය අද යළි ඇරැඹිණි. මීට අවුරුදු පනහකට කලින් මෙහි සංරක්ෂණය මුලින්ම ඇරැඹීය. 1980 දී ය
පළාත් මන්ත්‍රීගේ හලෝ විස්තර ඉල්ලයි
දකුණු පළාත් සභා මන්ත්‍රී අරුණ ගුණරත්න පසුගිය සැප්තැම්බර් 1-2 දිනයන් හි 077-3679348 දුරකතනයෙන් ගත් ඇමැතුම්වල විස්තර මාත
දෙවැනි ටෙස්ට් තරගය ජය පරාජයකින් තොරයි
ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගය අද (12 වැනිදා)
ජපන් කතක අතගෑවාට හිරදඬුවම්
කොළඹ යුනියන් පෙදෙසේ බසයක දී ජපන් කතකගේ ඇඟපත අතගෑ බව වරද පිළිගත් නාරම්මල අබ්දුල් අමනුල්ලාට බරපතළ වැඩ සහිත අට මාසය
නිල ඇඳුමින් නාවාට රිමාන්ඞ්
සාක්කි දීමට නිල ඇඳුමින් නොපැමිණි සිවිල් ආරක්ෂක බළකායේ සෙබළකු අඟහරුවාදා (13) තෙක් රිමාන්ඞ් කරන ලෙස අනුරාධපුර මහාධි
කමිස බොත්තම සැකකරු අල්ලයි
පොල්ගහවෙල කම්බාපොළ සුරේඛා ජයලත් කුමාරි නම් දෙදරු මව අඩි 18ක් ගැඹුරැති ළිඳකට වැටී මියගිය බව මරණ පරීක්ෂණයේ දී සඳහන්
ශී‍්‍ර ලංකාව පරාජයෙන් ගැලවීමේ සටනක
ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පස්වැනි
අයි.පී. අමාරුවේ
තඹුත්තේගම බාල වයස්කාර දැරියක අපයෝජනය කළැයි කියන සැකකරුවකු වැඩ බලන මහේස්ත්‍රාත්වරයකු හමුවට පමුණුවා ඇප මත මුදාහ
ළමා නිවාසේ ගින්නෙන් දරුවෙක් මරුට
ඉටිපන්දමක් පත්තු කැරගෙන තිහාරියේ බතලහේනවත්තේ ළමා නිවාසයේ ගබඩා කාමරයේ තුබූ සෙල්ලම් බඩු සෙවීමට ගිය කුඩා දරුවන් ත
ප්‍රථම නීතිපතිනිය වැඩ බාරගනී
ප්‍රථම සොලිස්ටර් ජනරාල් ඊවා වනසුන්දර මහත්මිය ශ්‍රී ලංකාවේ ප්‍රථම නීතිපතිවරිය ලෙස මහින්ද රාජපක්ෂ ජනපති ඉදිි

