දියගමදී අද(10) නිමා වු 37 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ රන් පදක්කම් 81 ක් සමග ලකුණු 252 ක් ලබා ගත් බස්නාහිර පළාත් කණ්ඩායම
එසැණ පුවත්
චමින්ද මීටර 1500 ඉසව්වේ තරග වාර්තාව අලූත් කරයි
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 37 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ අවසන් දිනය වන අද (10) මීටර 1500 ඉසව්ව
තිස්සමහාරාම කෞතුකාගාරයේ බුදුරුවක් පැහැර ගනී
තිස්සමහාරාම යටාල කෞතුකාගාරයේ චන්ද්‍රකාන්ත පාෂාණ බුදුරුවක් පැහැරගෙන ඇතැයි තිස්සමහාරාම පොලිසිය කියයි. නාඳුනන 7 ද
ශතක ලැබූ හසී ‐ මාෂ් දෙදෙනා ඕස්ටේ්රලියාව ඉදිරියට ගෙන යති
ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වැන
සුරාබදු ලොක්කා ගංජා ඇදලා
ගංජා කිලෝ 242ක් තම නිලවාහනයෙන් ප්‍රවාහනය කළ බව කියන සුරාබදු නිලධරයෙක් තණමල්විල උඩවලව මාර්ගයේ පහළොව හමාර කණුව මාර
සනත්ට උතුරේ ආචාරය
දකුණේ සංචාරයකට ආ හිටපු කොටි සාමාජික පිල හා ඇමැති ඩලස් අලහප්පෙරුම පිල අතර මාතර සනත් ජයසුරිය ක්‍රිඩාංගනයේ දී අද ප
හෝමාගම තුන් මිනී මැරුමක්
දේවාලයක කපුවකු ඔහුගේ බිරිය හා ඇගේ සහෝදරයකු හෝමාගම දොලේකඩේ ඔවුන්ගේ නිවසේදී තියුණු ආයුධවලින් කපා කොටා මරා ද
දින දෙකක් රඳවා ගන්න අලූත් නීතියක්
පැය 24 සිට පැය 48 දක්වා සැකකරුවකු අත්අඩංගුවේ රඳවා තබා ගත හැකි ලෙස අපරාධ නඩු විධාන සංග්‍රහයට සංශෝධනයක් එකතු කරන බව අ
කෞෂලා රිටි පැනීම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව සම කරයි
දියගම මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන 37 වැනි ජාතික ක්‍රීඩා උළෙලේ අද (9) පැවැති මලල ක්‍රීඩා පිටිය ඉස
වතු සල්ලි 27 ලක්ෂයක් කොල්ල කයි
නාවලපිටිය නාගස්තැන්න හා කන්දල්ඔය වතු දෙකේ සේවක වැටුප් ගෙවීමට නාවලපිටිය බැංකුවකින් ගෙන ගිය රුපියල් 27 ලක්ෂයක් නාග
ජාතික ක්‍රීඩා උළෙලේ දෙවැනි දිනයේදී නව තරග වාර්තා දෙකක්
දියගම මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී දැන් පැවැත්වෙන 37 වැනි ජාතික ක්‍රීඩා උළෙලේ අද (9) පැවැති මලල ක්‍රීඩා පිටිය
වෛරය නිවාගැනීම මනා ය.
බැන්න වග ගැහුව වග පැරැදු වග පැහැරු වග යළි සිතා වෙර කළොත් නිම නො වේ බැදුණු වෙර ( තරතිස්
වෛරය නිවන සනාතන නියමය
කවර දාවත් ලොවේ වෙරින් වෙර නිම නොවේ අවෙරින් ම වෙර නිවේ සතිර දම එය ම වේ ( කාළි ය
දෙවි බවට පත් කිරීමෙහි පහන් සිත බලපෑ සැටි
යුගල වග පින් කළ අය කරා සැප එන සැටි කුසල් අකුසල් නමැති දේ දහම් සිතිනි ඉපැදේ සිත පෙරටු
දුක පවු කළවුන් වෙත පැමිණෙයි.
දුක පවු කළවුන් වෙත පැමිණෙයි. 01. කුසල් අකුසල් නමැති දෙ දහම් සිතිනි ඉපැදේ සිත පෙරටු වේ දුසිතෙකින් කීවහොත් කෙරුව
මරණ දඬුවම ඉක්මන් කරන්නලූ
ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් මරණ දඬුවම නියමව සිටින කොටි සමාජිකයන් තිදෙනා හැකි ඉක්මණින
ඒ මිනිහාට පිස්සුලූ
කොළඹ කොටුවේ දුම්රිය පොළ ඉදිරිපිට පිහිටි ජනපති කටවුට් පුවරුවේ අසභ්‍ය වැකි ලියු බව කියන ජා ඇල ආර්.ජි. රොෂාන් මාලින්
සුදු වඳුරෙක් සිංහරාජෙන්
සුදු පැහැති වඳුරු ප්‍රබේධයක් සිංහරාජය හා ඒ අවට ප්‍රදේශයෙන් සොයාගත් බව ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය
අහුවුණොත් ඉවරයි
වැඩ ඇරී ගෙදර යන කාර්යාල සේවිකාවන් සේ රඟපාමින් රාත්‍රි කාලයේ පිටකොටුව ප්‍රධාන බස් නැවතුම් පොළේ දී පිරිමින් සමග
ඩෙනිම් දුම්වැටි වෙයි
ඩුබායි සිට එවු අඩි 20 කන්ටේනරයකින් රැගෙන ආ රුපියල් කෝටි 12ක් වටිනා සිගරැට් 5780000ක තොගයක් රේගු බුදධි අංශය ඔරුගොඩවත්ත රේ
23287ක් ආබාධිතයි
ඊළාම් යුද්ධයේ සෙබළුන් 23287 දෙනකු ආබාධිත වු බවත් 3307 දෙනකුට ගෙවල් තනා දී ඇති බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේ
අයහපත් ආලෝකය තරගය නවතයි
ශී‍්‍ර ලංකාව සහ ඕස්්ටේ‍්‍රලියාව අතර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි
ඕස්ටේ්රලියානුවෝ තරගයේ පාලනය අතට ගනිති
ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි ද
‘සිංහලේ සිංහයා’ චරිත කතාව එයි
චීන ලංකා සහල් රබර් ගිවිසුමේ නිර්මාතෘ හා ජාති හිතෛෂි ජන නායකයකු වූ ආර්.ජි. සේනානායක මහතාගේ සිය වැනි ජන්ම සංවත්සරය
සුදු වඳුරෙක් සිංහරාජෙන්
සුදු පැහැති වඳුරු ප්‍රබේදයක් සිංහරාජය හා ඒ අවට ප්‍රදේශයෙන් සොයාගත් බව ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය පවසයි. ශී
සුදු කොඩි නඩුවේ දේශන ඇරැඹේ
යුද්ධයේ අවසාන දිනවල සුදුකොඩි රැගෙන එන කොටි නායකයනට වෙඩි තබා මරා දමන ලෙස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග ක
පින්නවල අලියා අලි අමාරුවක
තව වසර දහයකින් පින්නවල අලි අනාථාගාරයේ අලි ඇතුන් විරූපීවීමේ අවදානමක් ඇතැයි මාලදිවයිනේ ශ්‍රී ලංකා තානාපති ඩික්
මාළු මරන්න ගිහින් මැරේ
පොතුවිල පානම කලපුවේ ගිළී අඹුසැමි යුවලක් මියගිය බව පොතුවිල් පොලිසිය කියයි. ධීවරයකු ඔරුවෙන් දැල එළීමට යද්දී මී
නිදන් හෑරු සෙබළුත් රිමාන්ඞ්
විල්පත්තු බටහිර මායිමේ ඔයාමඩුවේ නිදන් හාරමින් සිටි හමුදා සෙබළුන් තිදෙනකු ඇතුළු අට දෙනෙක් අනුරාධපුර අතිරේක මහේස
ලොව ලස්සනම රූමතිය කවුද?
හැට වැනි ‘2011 විශ්ව රූ රැජින’ තරගාවලිය එළැඹෙන 12 වැනිදා බ්‍රසීලයේ සා ඕ පවුලෝ නුවර ක්රෙඩිකාඞ් ශාලාවේදී පැවැ

