’අස්වැසුම’ සුබසාධන ප්රතිලාභ සඳහා මීට පෙර අයදුම්පත් ඉදිරිපත් පුද්ගලයන් නැවත අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවශ්ය
එසැණ පුවත්
ගසක ගෙඩි කෑ මාවනැල්ලේ පාසල් ළමුන් අටක් රෝහලේ
මාවනැල්ල මහාවිද්යාලයක භුමියේ වගාකාර ඇති ආදර්ශ ඖෂධ උයනේ ඖෂධ ශාඛයක ගෙඩි කෑ බව කියන සිසුන් අටදෙනෙක් වමනේ යෑම සහ බඩ
මං කාටවත් ගැහුවේ නෑ
තමා කාටවත් පහර දුන්නේ නැතැයි කෑගල්ල දිස්ත්රික් මන්ත්රී සුජිත් සංජය පෙරේරා මහතා (සජබ) පාර්ලිමේන්තුවේදී පැවසීය
සුජිත් කියලා කෙනෙක් මට ගැහුවා
සුජිත් කියලා කෙනෙක් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී තමාට පහර දුන්නා යැයි යාපනය දිස්ත්රික් මන්ත්රී රා
ඊ - පාස්පෝට් ඇණවුම ගැන සොයයයි
ආගමන විගමන දෙපාර්තමේන්තුවට විද්යුත් විදේශ ගමන් බලපත්ර (ඊ-විදේශ ගමන් බලපත්ර) ලක්ෂ 50ක් මිලදී ගැනීම සඳහා පසුගිය ප
මාර්ග හැදූ කොන්ත්රාත්කරුවන්ට ගෙවන සල්ලි ගන්න පරිපූරකයක්
ප්රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්යාංශය යටතේ වන මාර්ග ව්යාපෘති වලට 2024 වර්ෂය සඳහා පරිපූරක අයවැය
වරප්රසාද කපන හැටි අධ්යයනය කරනවා
මැති ඇමතිවරුන් සහ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්රසාද සීමා කිරීමට අදාලව පත් කරන ලද කේ. ටී. චිත්රසිරි කමිටු වාර්තාව
පුංචි ඡන්දෙ නාම යෝජනා නැවත කැඳවන්න නීති හදයි
2023 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවන ලද නාමයෝජනා ආපසු කැඳවීම සහ නව නාමයෝජනා කැඳ
ලක්ෂ 10ක කොල්ලු කැලණියෙන් අල්ලයි
ඇසුරුම් කළ දිනය සහ භාවිත කළ යුතු කාල සීමාවක් යන කිසිදු තොරතුරක් නොමැතිව රුපියල් ලක්ෂ 10 කට අධික වටිනාකමකින් යුත්
ලිට්රෝ ගෑස් මිල වෙනස් නොවේ
ලිට්රෝ ගෑස් මිල සූත්රයට අනුව නොවැම්බර් මස ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොකරන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති
ආනයන බලපත්ර නොගෙන හාල් රටින් ගේන්න අවසර දෙයි
ආනයන පාලන බලපත්ර ලබා ගැනීමකින් තොරව සහල් ආනයනය කිරීම පිණිස අවසර ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
විපක්ෂ නායක ලේකම් පත් කරයි
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලේකම් තනතුර සඳහා ශ්රී ලංකා පරිපාලන සේවයේ I ශ්රේණියේ නිලධාරි එම්. ජී. සී. එස්. රණසිංහ ම
අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ගේන්න කැබිනට් අනුමැතිය
අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අස්වැසුම ලැබෙන අයට අස්වැසුමක්
අස්වැසුම සුබ සාධක ගෙවීම් යෝජනා ක්රමය සඳහා සංශෝධන හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රාජකීය සිසුවා රූබික්වලින් ලෝක වාර්තාවක් තියයි
රූබික් කියුබ් 1200 ක් භාවිතා කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව නිර්මාණය කොට ’’ චෝලන් ’’ ලෝක වාර්තාවක්
රජ්ය ආයතන වල සැප වාහන ඉවත් කරන්න කැබිනට් අනුමැතිය
රාජ්ය ආයතන වලට විශාල වැය බරක් වන අධි සුඛෝපභෝගී වාහන විධිමත් ක්රමවේදයකට අනුව අපහරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැ
නිදහස් උළෙළ සංවිධාන කරන්න ජනපති අගමැති කමිටුවක්
2025 පෙබරවාරි මස 04 දිනට යෙදෙන 77 වන නිදහස් දින උත්සවය සංවිධාන කටයුතු සඳහා ජනපති අගමැති ප්රධානත්වයෙන් කමිටුවක් පත් කි
දේශීය නිෂ්පාදකයන්ගෙන් වෛද්ය සැපයුම් ගන්න කැබිනට් අනුමැතිය
රාජ්ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සහ දේශීය ඖෂධ නිෂ්පාදකයින් වෙතින් අත්යවශ්ය වෛද්ය සැපයීම් ප්රසම්පාදනය සඳහා කැබි
මහනුවර දිසාපති පත් කරයි
මහනුවර පරිපාලන දිස්ත්රික්කයේ දිස්ත්රික් ලේකම් / දිසාපති තනතුරට ශ්රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්රේණියේ නිලධ
අඩු ආදයම්ලාභි පවුල් දරුවන්ට පොත් ගන්න දීමනාවක්
අඩු ආදායම්ලාභී අසරණ පවුල්වල දරුවන්ට පාසල් පොත්පත් මිලදී ගැනීමට හය දහසක දීමනාවක් එන වසරේ පාසල් වාරයේදී ලබාදීමට
’’මට ජනපති ගැන සතුටුයි’’
වත්මන් ජනපති කිසිම කොළයක් නොබලා ඔළුවේ තිබෙන විෂය ධාරාව පාර්ලිමේන්තුවේ කතා කළ විදිය සම්බන්ධයෙන් තමා සතුටට පත්වෙ
හෙට පාර්ලිමේන්තුව රෑ නවය තෙක්
හෙට පාර්ලිමේන්තුව රාත්රී නවය තෙක් පැවැත්වීමට මීට සුළු මොහොතකට පෙර පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ.
එළවලු තොග මිල පහළට
ඉකුත් දින කිහිපයට සාපේක්ෂව අද(03 ) දඹුල්ල විශේෂිත ආර්ථික මධ්යස්ථානයේ බෝංචි හැර අනෙකුත් එළවළු වර්ග වල තොග මිල පහත ව
අත්අඩංගුවට ගැනීම් ගැන හෙට පාර්ලිමේන්තුවේ දී ප්රකාශයක්
මෑතකදී සිදුවූ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් හෙට දිනයේ දී පාර්ලිමේන්තුවට ප්රකාශයක් කරන බව මහජන ආරක්ෂක අමාත්ය
’’රනිල්ගේ ගිවිසුමේ අහිතකර දේ ඉවත් කරන්න සහයෝගය දෙනවා’’
අනුර ජනාධිපති කියන පොළවේ යථාර්ථය රනිල් වික්රමසිංහගේ අයිඑම්එෆ් ගිවිසුමට අත එසවීම දැයි විපක්ෂ නායක සජිත් ප්රේ
ජනපති කොල නොබලා කතා කළ හැටි අගමැතිනිය කියයි
ජනපතිට කොළ කෑල්ලක්වත් බලා නොගෙන කතාව කරන්නට හැකිවුනේ කොහොමද?ඒ අප සැම එකතු වී අවුරුදු ගණනාවක් එකතු වී හදාගත් සාමූ
දුරකතන හබේ දුරදිග ගිහින් පිහියකින් ඇනලා
ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුර දිග යාම හේතුවෙන් 17 හැවිරිදි ඥාති සහෝදරයෙකු එල්ල කල පිහි පහරකින් 26 හ
‘මාධ්ය ක්රියාකාරීන් දඩයම් කිරීම නවත්වන්න‘
ත්රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගෙන සමාජ මාධ්ය ක්රියාකාරීන් දඩයම් කිරීම හෙළා දකින බව විපක්ෂ නායක සජිත් ප
පාර්ලිමේන්තුව රණ්ඩු මඩුවක් කරගන්න එපා
පාර්ලිමේන්තුව රණ්ඩු මඩුවක් බවට පත් කරගන්නේ එපා යැයි සභානායක බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ව්යාපාරිකයාගේ ලක්ෂ 13ක බෑගය සොරාගත් ගෘහ සේවිකාව මාට්ටු
මැණික් ව්යාපාරිකයෙකු සතු රුපියල් ලක්ෂ 13 ක් වටිනා ගමන් මල්ලක් ,කටුනායක ගුවන් තොටුපොළේ දී සොරා ගත් ගෘහ සේවිකාවක අද

