එසැණ පුවත්
‘ජනතා කැමැත්තට ගරු කරනවා ‘
දීර්ඝ හා දුෂ්කර මැතිවරණ කඳවුරකින් පසු මැතිවරණ ප්රතිඵලය ඉතා පැහැදිලි බවත් ශ්රී ලාංකිකයන් අනුර කුමාර දිසානායක
ගිනිඅවියයි උණ්ඩ 60 ඡන්ද පොලේ දාලා ගිය කොස්තාපල්ට වැඩ වරදී
මැතිවරණ රාජකාරියේ යෙදී සිටියදී භාරයේ තිබූ ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ 60 ක් රාජකාරී ස්ථානයේ දමාගිය කොස්තාපල්වරයකුගේ
සෙංකඩගල අනුරට
සෙන්කඩගල මැතිවරණ කොට්ඨාසයේ වැඩි ඡන්ද අනුරකුමාර දිසානායක මහතා ලබා ගත් අතර ඔහුට හිමි වූ ඡන්ද ප්රමානය 30655කි.
ප්රවීණ රංගධර ඩබ්ලිව් ජයසිරි දිවි රඟ මඩලට සමුදෙයි
සිනමාව වේදිකාව පුංචි තිරය ජයගත් ප්රවීණ රංගන ශිල්පී ඩබ්ලිව් .ජයසිරි මහතා දිවි රඟමඩලෙන් අද (22 )උදෑසන සමුගත්තේ ය.

