මාතර දිස්ත්රික්කයේ අකුරැස්ස මැතිවරණ කොට්ඨාසය අනුර කුමාර දිසානායක මහතා ජයගත් අතර ඔහුට ලැබුණ ඡන්ද ප්රමාණය ඡන්
එසැණ පුවත්
මන්නාරම සජිත්ට
වන්නි දිස්ත්රික්කයේ මන්නාරම මැතිවරණ කොට්ඨාසයේ ජය සමගි ජනබලවේග නායක සජිත් ප්රේමදාස මහතා දිනා ගත්තේය.
පොල්ගහවෙල අනුරට
පොල්ගහවෙල මැතිවරණ කොට්ඨාසයේ ජය අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.
පාතදුම්බර සජිත්ට
පාතදුම්බර මැතිවරණ කොට්ඨාසය සමගි ජනබලවේග අපෙක්ෂක සජිත් ප්රේමදාස මහතා දිනා ගත් අතර සජිත් ප්රේමදාස ලබා ගත් ඡන්ද
පේදුරු තුඩුව අරියනේතිරන්ට
පේදුරුතුඩුව මැතිවරණ කොට්ඨාසයේ ජය ආරියනේත්රන් පාක්ක්යසෙල්වම් දිනා ගත්තේය. ඔහු ලබාගත් ඡන්ද සංඛ්යාව 8658 කි.
හම්බන්තොටම අනුරට
හම්බන්තොට දිස්ත්රික්කයේ සමස්ථ ප්රතිඵලය මේ වන විට නිල වශයෙන් මැතිවරණ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත්කර අවසන
බද්දේගම අනුරට
බද්දේගම මැතිවරණ කොට්ඨාසයේ ජය ජාතික ජනබලවේග නායක අනුර කුමාර දිසානායක මහතා හිමිකර ගත්තේය. ඔහු ලබාගත් ඡන්ද සංඛ්යා
හිනිඳුම අනුරට
හිනිදුම මැතිවරණ කොට්ඨාසයේ ජය ජාතික ජනබලවේග නායක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය. අනුර කුමාර දිසානායක මහතා ල
දෙවිනුවර අනුරට
දෙව්නුවර මැතිවරණ කොට්ඨාසයේ ජය අනුර කුමාර දිසානායක මහතා දිනා ගත්තේය. ඔහු ලබාගත් ඡන්ද සංඛ්යාව 34690 කි.
කුණ්ඩසාලෙ අනුරට
කුණ්ඩසාලේ මැතිවරණ කොට්ඨාසයේ ජය අනුරකුමාර මහතා දිනා ගත්තේය. ඔහු ලබා ගත් ඡන්ද සංඛ්යාව 38452 කි.
ඇදිරි නීතියෙන් රටම පාළුවට
ඇදිරිනීති පැනවීමත් සමඟ ඊයේ (21) නගර ,ගම් බිම් පාලුවට ගොස් ඇති අයුරු දක්නට ලැබෙන අතර පොදු ප්රවාහනසේවා සියල්ලද අඩපණ
බෙන්තර - ඇල්පිටිය අනුරට
බෙන්තර ඇල්පිටිය මැතිවරණ කොට්ඨාසයේ ජය ජාතික ජනබලවේගයේ ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය.
තියුණු ආයුධයකින් පහරදී මරලා
කෑගල්ල මොලගොඩ ප්රදේශයේදී පෞද්ගලික ආරවුලක් මත පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහරදී මරණයට පත් කර ඇතැයි කෑගල්ල පොලි
මැදවච්චිය සජිත්ට
මැදවච්චිය මැතිවරණ කොට්ඨාසයේ ජය සමගි ජනබලවේග නායක සජිත් ප්රේමදාස මහතා දිනා ගත්තේය.
මුලතිව් සජිත්ට
මුලතිව් මැතිවරණ කොට්ඨාසයේ ජය සමගි ජනබලවේග නායක සජිත් ප්රේමදාස මහතා දිනා ගත්තේය.
තංගල්ල අනුරට
ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා තංගල්ල මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද 59117 දිනා ගත්තේය.
අදත් තැනින් තැනට වැස්ස
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණව
මහනුවර අනුරට
ජාතික ජනබලවේග අපෙක්ෂක අනුරකුමාර දිසානායක මහනුවර මැතිවරණ කොට්ඨාසයේ වැඩි ඡන්ද හිමිකර ගත්තේය.
මුල්කිරිගල අනුරට
හම්බන්තොට දිස්ත්රික්කය මුල්කිරිගල මැතිවරණ කොට්ඨාසය අනුර කුමාර දිසානායක මහතා ලබා ගත් ඡන්ද සංඛ්යාව 41086යි.
ගලගෙදර අනුරට
ගලගෙදර මැතිවරණ කොට්ඨාසයේ ජය අනුර කුමාර දිසානයක මහතා දිනා ගත්තේය. අනුර කුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්යාව 18
බෙලිඅත්ත අනුරට
බෙලිඅත්ත මැතිවරණ කොට්ඨාසයේ ජය ජාතික ජනබලවේගයේ ජනපති අපෙක්ෂක අනුර කුමාර දිසානයක මහතා මහතා දිනා ගත්තේය.

