ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග ප්‍රදේශ වල වැසි තත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේ
එසැණ පුවත්
පෙට්‍රල්- ඩීසල් වෙනුවට හරිත හයිඩ්රජන් භාවිත කරන්න යයි
සංවර්ධනය උදෙසා හරිත හයිඩ්රජන් තාක්ෂණය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
බසය පෙරැළි 40 ක් රෝහලේ
නුවරඑළිය, ටොප්පාස් ප්‍රදේශයේදී බස් රථය මාර්ගය හරහා පෙරැලීමෙන් තුවාල ලැබූ හතලිස් දෙනකු නුවරඑළිය දිස්ත්රික්මහ ර
බුදුන් වහන්සේගේ මඟ පෙන්වීම මෛත්‍රීයයි
බුදුරජාණන් වහන්සේ ඉගැන්වූයේ සාමය මිස යුද්ධය නොවන බව, ඔස්ටි්රයාවේ වියානා අගනුවරට ගිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්
ලිංගික හිංසන පිටු දකින්න ක්‍රියාකාරී සැලැස්මක්
ශ්‍රී ලංකාවේ ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කර ගත් හිංසනය පිටුදැකීම සඳහා වූ බහු - ආංශික ජාතික ක්‍රියාකාර
ශ්‍රී ලංකා පොලිසිය රාජ්‍ය ආයතන කිහිපයක් සමග ගිවිසුමකට
රාජ්‍ය ආයතන කීපයක් සමඟ ශ්‍රී ලංකා පොලිසිය අද(10)දා එකඟතා ගිවිසුමකට අත්සන් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යා
රට හරි පාරේ ගෙන යන්න ඉඩ නොදුන්නොත් යළි නැගිටීමක් නෑ
රට නිවැරදි ආර්ථික ක්‍රමයක් ඔස්සේ ඉදිරියට ගෙන නොගියහොත් ලැබු ජයග්‍රහණ යළි ගිලිහී යන බව ජනාධිපති රනිල් වික්‍රමසි
නිතීවිරෝධිව රැගෙන ආ කහ සමඟ දෙන්නෙක් මාට්ටු
කහ කිලෝ 1,373 ක ප්‍රමාණයක් පල්ලිවාසල්පාඩුව වෙරළ තිරයෙදී සැකකරුවන් දෙදෙනෙකු සමඟ නාවික හමුදාව විසින් අද (10) අත් අඩංගු
දුම්රියෙන් වැටී අයෙක් මරුට
දුම්රියෙන් ඇද වැටීමෙන් බෙම්මුල්ල දුම්රිය ස්ථානය අසලදී අද(10) පස්වරුවේ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වි ඇතැයි පොලීසිය
රණවිරුවන්ට ‘විරුසර‘ වරප්‍රසාද කාඩ්පතක්
රණවිරුවන්ට සහ ඔවුන්ගේ යැපෙන්නන්ට රජයේ රෝහල් සහ සායනවලදී ප්‍රතිකාර ලබාගැනීමේදී ප්‍රමුඛතාවය ලබාදීම සදහා ‘විරුස
දුම්රිය වර්ජනය නිසා වැඩිපුර බස්
දුම්රිය වර්ජනය සිදුකළත් මගීන්ට එහි දුෂ්කරතාවය නොදැනෙන්නට අවශ්‍ය තරම් පෞද්ගලික බස් රථ යොදවන බව ලංකා පෞද්ගලික බස
මිනුවන්ගොඩින් උණ්ඩ-පතුරොම් සමඟ අයෙක් අල්ලයි
මිනුවන්ගොඩ වෑලියේ සුරාජ් නැමැති සංවිධානාත්මක අපරාධකරුට අයත් ආයුධ තොගයක් සන්තකයේ තබාගෙන සිට බව කියන සැකකරුවකු
ඉන්දියාවේ බස් රථ අනතුරකින් 18 ක් මරුට
උතුරු ඉන්දියාවේ සිදුවුණු බස් රථ අනතුරකින් 18 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. එම 18 දෙනා අතරේ කුඩා දරුවකු ද සිටින බව පැවැස
ඩලස්ගේ සහායත් සමගි ජන බලවේගයට
ඉදිරි ජනාධිපතිවරණය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ප්රමුඛ නිදහස ජනතා සභාවේ සහාය සමගි ජන බලවේග
බස්නාහිර ත්‍රිරෝද ගාස්තු අඩු කරන්න යයි
බස්නාහිර පළාත තුළ ධාවනය කරන කුලී ත්‍රී රෝද වල දැනට දෙවන කිලෝමීටර යට අයකරන ගාස්තුව රුපියල් දහයකින් ලබන 15 වැනිදා සි
දුම්රිය ස්ථානාධිපති වර්ජනය අඛණ්ඩ වෙයි
දුම්රිය ස්ථානාධිපති සංගමය ඊයේ (9) මාධ්‍යම රාත්‍රීයේ ආරම්භ කළ සංකේත වැඩවර්ජනය බලපෑම් කර මර්දනය කිරීමට කරන උත්සහය හ
පියුමිගෙන් පෙත්සමක්
කෙටි කළක් තුළදී මුදල් ඉපවූයේ යැයි පවසමින් රහස් පොලිසිය සිදු කරන විමර්ශන වළක්වන රීට් ආඥාවක් පොලිස්පතිවරයා ඇතුළු
පස්වරුවේ කොළඹ කොටුව සිට දුම්රිය 17ක් පිටපළාත්වලට
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හා පාලකවරුන්ගේ වර්ජනය මධ්‍යයේ අද (10) පස්වරුවේ කොළඹ කොටුව හා මරදාන සිට පිට පළාත්වලට දු
ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් රිමාන්ඩ්
අතුරුගිරිය නගරයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී සිදුවූ වෙඩි තබා දෙදෙනෙකු ඝාතනය කිරීම සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරි
පෙරහර බලන්න ආ කතුන් දෙදෙනකුට සුද්දයක් දීලා
මඩකලපුව සිට කතරගම ඇසළ පෙරහැර නැරඹීමට පැමිණි කාන්තාවන් දෙදෙනකුට කතරගම පූජා භූමියේ පිහිටි මුස්ලිම් පල්ලියේදී නා
වාහන 700 ක් වරායේ හිරවෙලා
කොළඹ වරායේ ඉහළ වටිනාකම් සහිත සුපෝපභෝගි වාහන හත්සීයක් පමණ තවමත් සිරවී ඇති බව සමග ජනබලවේගයේ පොළොන්නරු දිස්ත්‍රික
’’අපිට කතා කරන්න වෙලා තියෙන්නේ බීරි ආණ්ඩුවකට’’
විපක්ෂයේ අපට කතා කරන්නට සිදු වී ඇත්තේ බීරි ආණ්ඩුවකට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම
‘ටැටු‘ හිමිකරු ඇතුළු හත්දෙනා අධිකරණයට
අතුරුගිරිය නගරයේ ටැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි තබා දෙදෙනෙකු ඝාතනය කිරීම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැ
පිළිකා ප්‍රතිකාර වලට දියුණු උපකරණ ගන්න යයි
ලංකාවේ පිළිකා රෝගීන් උදෙසා අධි බල විකිරණ ශක්තිය සහිත උසස් ගුණත්වයෙන් යුත් විකිරණ චිකිත්සක උපකරණ සැපයා ගැනීම සඳහ
නිවසක වටිනාකම තදින් දැනුනේ මගේ ගේ ගිනි තැබූ දවසේ
මීට වසර දෙකකට පෙර තම නිවස ගිනිතබා විනාශ කළ අවස්ථාවේ නිවසක වටිනාකම තමාට තදින් දැණුන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ
දුම්රිය ස්ථානවලට යුද හමුදාව
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හා පාලකවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය ස්ථාන 45 කට යුද හමුදා භට පිරිස් යොදා ඇති බ
කඩුවෙලට විශේෂ ආරක්ෂාවක්
ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර හෙවත් ක්ලබ් වසන්ත ඝාතනයට අනුබල දුන් සැකකරුවන් ට ප්‍රතිවිරුද්ධ කල්ලියකින් ප්‍රහාර
වැඩබලන ජී.එම්.ආර්ට රියැදුරන්ගෙන් පිළිතුරක්
උසස්වීම් ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගෙන දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් ආරම්භ කළ වර්ජනය අඛන්ඩව
නව ලංකා පෙරමුණෙන් ජනපති අපේක්ෂකයෙක්
හොරුත් එක්ක යන නායකයන් පන්නන්නට නව ලංකා පෙරමුණෙන් හොඳ මහත්තයෙක් ලබන ජනපතිවරණයට ඉදිරිපත් කරන බව කළුතර දිස්ත්‍රි
කොහොම ආවත් එකට තියලා පරද්දනවා
එකට ආවත් වෙනම ආවත් ඔක්කොම එකට තබා පරද්දන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරිකාර් මහතා පාර්ල

