නරක අධිකරණ පද්ධතියක් මඟින්ද රටක් විනාශ විය හැකි බව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා පැවැසීය
එසැණ පුවත්
පාතහේවාහැටට වැඩ බලන්න සභාපතිවරයෙක්
පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපති එම ධූරයෙන් ඉල්ලා අස්වීම නිසා පුරප්පාඩු වූ සභාපති ධූරයට වැඩ බැලීමේ සභාපති වශ
කොළඹ - මහරගම පෙට් යන්ත්‍ර දින හතේම වැඩ
ශ්‍රී ලංකා ජාතික රෝහලේ සහ මහරගම අපේක්ෂා රෝහලේ ස්ථාපිත පෙට් ස්කෑන් (PET) යන්ත්‍ර ද්විත්වය උපරිම ධාරිතාවයකින් හා කාර
ඌවේ දහදාහකට ඉඩම් බලපත්‍ර
ඌව පළාතේ ඉඩම් බලපත්‍ර 10,731ක ප්රදානය අවසන් කර තිබේ.
කරන්නාගොඩ අත්අඩංගුවට
හිටපු නාවික හමුදාපති වසන්ත කන්නාගොඩ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (3) අත්අඩ
ළමයි 46,000 ක් හිංසනයට ලක්වෙලා
ළමයි 46000ක් හිංසනයට ලක් වී ඇති අතර ඔවුන්ට කඩිනමින් යුක්තිය ඉටුවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
බීමත්ව රිය ධාවනය කළැයි හම්බන්තොට ප්‍රා.සභා නියෝජ්‍ය නගරාධිපති අල්ලයි
බීමත්ව රිය ධාවනය කළේ යැයි සැකපිට හම්බන්තොට මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති වරයා අත් අඩංගුවට ගත් බව පොලිසිය කියය
කොළඹට හෙට පැය 12ක් වතුර නෑ
කොළඹ 1 සිට කොළඹ 15 දක්වා සහ තවත් ප්‍රදේශ කිහිපයකට හෙට (4)පෙරවරු 9 සිට රාත්‍රී 9 තෙක් පැය 12ක ජල කප්පාදුවක් කරන බව ජාතික ජල
ක්‍රිෂ් ගනුදෙනුව අහන්න මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ලොක්කා අද අධිකරණයට
කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරශ්‍රයේ අක්කර 4.3 ක ඉඩම වසර 99කට බදු දීමේ ගනුදෙනුව නොහොත් ක්‍රිෂ් ගනු දෙනුවේදී මුල්‍ය
විදේශ තානාපතිනියන්ගේ හමුවක් මැතිසබයේ
ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ කාන්තා තානාපතිවරියන් හා කාන්තා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල ප්‍රධානීන්
ගාල්ලේ ගරාජයක් පිටුපසින් බෝම්බයක් සහ උණ්ඩ
ගාල්ල බෝපෙ ප්‍රදේශයේ ගරාජයක් පිටුපස ඉඩමේ සඟවා තිබු අත් බෝම්බයක් සහ 9.එම්.එම්.වර්ගයේ උණ්ඩ හයක් සොයාගත් බව ගාල්ල පො
අර්චුනාට එරෙහි නඩුවට දින දෙයි
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතාගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත්
බිලියන ගණනක මත් කරල් කල්පිටියෙන් අල්ලයි
ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධීව මෙරටට රැගෙන එමින් තිබූ මත් කරල් ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයක් ඉප්පන්තීව් දූ
අවදානම් ප්‍රදේශවල පාසල්වල “ඩෙංගු තවාන්”
ඩෙංගු අවදානම වැඩි ප්‍රදේශවල පාසල්වල ඩෙංගු කීට වැඩි වර්ධනයක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ දැනුම් දී ඇතැයි අධ්‍යාපන ස
තහනම් පිරමීඩ කොම්පැනි 25ක් මහ බැංකුව ප්‍රසිද්ධ කරයි
තහනම් පිරමීඩ යෝජනා ක්‍රම පවත්වා ගෙන ගිය ආයතන 25ක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අලුතින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සහාය කාදිනල් තුමන්ට
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට සත්‍යය සහ සාධාරණය ඉටුකර දීම සඳහා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජ
එස්.එම්ට අධිචෝදනා බාර දෙයි
දිළිඳු ගොවීන්ට සහනදායි මිලට දීම සඳහා රජය මඟින් ගෙනා බඩ ඉරිඟු බීජ තොගයක් 2015 ජනාධිපතිවරණයට වාසි ගැනීමේ අරමුණීන් සි
කොළඔ රජයේ කාර්යාලවලට කාඩ්වලින් ගෙවීම් පහසුකම්
’’ඩිජිටල්කරණය’’ තුළින් මහජන සේවාවන් වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයකින් යුක්ත හා පහසු ආකාරයෙන් ලබාදීමේ ජාතික වැඩ
අස්වැසුම ප්රතිලාභ හෙට බැංකුවලට
’අස්වැසුම’ සුබසාධක ප්රතිලාභ යෝජනා ක්‍රමයට අදාළව ජුනි මස වැඩිහිටි දීමනාව හෙට (03) බැංකු ගිණුම් වෙත බැර කිරීමට සියල
විෂ මත නසන්න සියලු ආයතන ජාතික සැලැස්මකට
විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීමේදී අදාළ සියලු ආයතන ජාතික සැලැස්මකට අනුව ක්‍රියාත්මක විය යුතු බව ජනාධි
ජනපතිගෙන් ව්‍යවසායකයන්ට ආරාධනාවක්
මේ වන විට 5%ක මට්ටමේ පවතින මෙරට ආර්ථික වර්ධනය ඉදිරි වසරවලදී 7%-8% මට්ටම දක්වා ගෙන ඒමට වෙහෙසිය යුතු බව ජනාධිපති අනුර කු
කැලණි සරසවි නව කුලපති නාරම්පරාවේ ආනන්ද අනුනාහිමි
කැලණිය විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස නාරම්පනාවේ ආනන්ද අස්ගිරි පාර්ශ්වයේ අනු නා හිමි පත් කර ඇත.
හෝමාගම රෝහලේ හදිසි ප්‍රතිකාර ඩිජිටල් වෙයි
හෝමාගම මුලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ (ETU) රෝගීන් ඇතුළත් කිරීම සහ ලියාපදිංචිය ඩිජිටල්කරණයට ලක් කිරීම සහ දුරස්
වරුණ ජයසුන්දරගෙන් CIDය පැය 4ක් ප්‍රශ්න කරයි
නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 4 කට ආසන
පාර්ලිමේන්තුව අත්සන් කළ ලොකු ගිවිසුම
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සහ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (United Nations Population Fund - UNFPA) අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම
අප්‍රිකාවේදී අපේ කොල්ලන්ගෙන් වීර ක්‍රියාවක්
මධ්‍යම අප්‍රිකානු ජනරජයේදී සතුරු ප්‍රහාර මැද අතිශය අවදානම් තත්ත්වයකදී සාමසාධක භටයින් ඇතුළු 14 දෙනකු බේරා ගැනීමට
සජිත්ට “දෝස් මුරයක්”
සමග ජන ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක රංගන ශිල්පී චරිත් අබේසිංහට විධිමත් විනය පරීක්ෂණයක් පැවැත්වීමට පෙර ක්‍රියාම
ජල ගාස්තු වැඩිවීමක් නෑ
මේ වසරේ ඉදිරි මාස 06 සඳහා ජල ගාස්තුවල සංශෝධනයක් සිදුනොවනු ඇති බව නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණස
අම්බලන්ගොඩ සභාවේ විපක්ෂය සභාවෙන් පිටව යති
අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා මෙම මස මාසික සභා රැස්වීම නීතිවිරෝධී එකක් යැයි සභා රැසිවීම වර්ජනය කරමින් විපක්ෂයේ මන්

