අනුරාධපුරයට බලපා ඇති දැඩි අව් රශ්මිය හා උෂ්ණත්වයෙන් බේරීමට බොහෝ පිරිසක් වැව් අමුණුවලට බැස සිසිලක් ලබා ගන්නා අයු
එසැණ පුවත්
රජය - මුල්ය අරමුදල කරුණු 16ක එකඟතාවක
ජාත්යන්තර මූල්ය අරමුදලේ ඉලක්ක සම්පූර්ණ කරමින් ශ්රී ලංකා ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා කරුණු 16කින් ය
දියේ ගිලී සිසුන් දෙදෙනා අවසන්ගමන් යයි
පොල් අතුමෝදර ගඟේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු අද (17) දහවල් දියේ ගිලීමෙන් මියගොස් ඇති බැව් යක්කල මුල්ල පොලිස
‘‘මාලිමාව කාන්තාව වේදිකාවට ගේන්නේ ප්රදර්ශනයට නොවේ‘‘
කාන්තාවන්ට මාලිමා දේශපාලනයට එක්වීමට ආරාධනා කරන්නේ ඔවුන් දේශපාලන වේදිකාවල තබා ඇති මල්පෝච්චි මෙන් ප්රදර්ශන භ
ජනපති ශිෂ්යත්ව අයැදුම් දිනය දිගු කරයි
ආර්ථික අපහසුතා ඇති දරුවන්ට අධ්යාපනයට ශක්තියක් ලබාදීම සඳහා අරඹන ලද ’’ජනාධිපති ශිෂ්යත්ව වැඩසටහන 2024/25’’ සඳහා අයැ
කිරිඇල්ලට නීති සම්මානයක්
නීතිඥ වෘත්තියේ වසර 50ක කාලයක් සම්පූර්ණ කිරීම වෙනුවෙන් විපක්ෂයේ ප්රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට සහ ශාමේ
මහ මැතිවරණයක් තිව්වොත් සැබෑ ජනමතය බලන්න පුළුවන්
ඕනෑම පක්ෂයක් ඇතුලේ ඡන්දයට කැමති හා අකමැති පිරිස් සිට අතර අවසාන තීරණය වන්නේ පක්ෂ තීරණය බව පොදුජන පෙරමුණේ හම්බන්ත
දඩයමේ ගිහින් වැරදි වෙඩිල්ලකින් ජීවිතයක් අහිමිවෙයි
විල්පත්තුව ජාතික වන උද්යානයෙ තුළ වන සතුන් දඩයමේ ගිය දඩයක්කරුවකු වැරදිමකින් කළ වෙඩි තැබිමකින් වනාතවිල්ලුව එළු
මව පියා දියණිය කැනඩාවේදී ගින්නකින් මරුට
කැනඩාවේ ඔන්ටාරියෝහි නිවසක හටගත් අභිරහස් ගින්නකින් එකම පවුලේ මව,පියා සහ දියණිය මියගොස් ඇත.
වෙරළ රකින්න ජංගම යෙදුමක්
වෙරළ තීරයන්හි අපද්රව්ය කළමනාකරණය සඳහා සුහුරු තාක්ෂණය ඔස්සේ භාවිතයට ගත හැකි ජංගම යෙදුම (Beach Cleanup Coordination APP) හඳුන්වාදී
මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය
මහ මැතිවරණයට කලින් ජනාධිපතිවරණය මුලින්ම පැවැත්වීමට රජයේ ප්රධානීන්ගේ වැඩි අවධානය යොමුවී ඇතැයි වාර්තාවේ.
කතානායක විශ්වාසභංගෙ දා මන්ත්රී පිල් මාරුවක්
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති විශ්වාසභංග යෝජනාව ජයග්රහණය කර
කීරි සම්බා සටන අරඹයි
ලබන යල කන්නයේ දී හෙක්ටයාර් 500ක කීරි සම්බා වගා ව්යාපෘතියක් ඇරැඹීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්යාංශය තීරණ
‘තර්ජන නැති ප්රභූන්ගේ රැකවලුන් ළඟදීම ඉවතට‘
ආරක්ෂාව සම්බන්ධයෙන් තර්ජනයක් නොතිබියදීත් ප්රභූ ආරක්ෂක නිලධාරීන් ලබාදී ඇති දේශපාලනඥයන්, ඇතුළු විවිධ තරාතිරම්
මහ බැංකුව පඩිය කපා ගන්න යයි
ශ්රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් වැඩි කර ගත් වැටුප් යම් ප්රමාණයකින් අඩු කර ගැනීමට යෝජනා ඉදිරිපත් කරන ලෙස ශ්රී ල
යුවරාජ් සිං දළදා සමිඳුන් වැඳ පුදා ගනී
ඉන්දීය ක්රිකට් පිලේ හිටපු තුන් ඉරියව් ක්රීඩක යුවරාජ් සිං මහනුවර ඓතිහාසික ශ්රී දළදා මාළිගාවට පැමිණ දළදා සමිඳ
අනාරක්ෂිත ළිඳට දැරිය බිලි
මදුරන්කුලිය විරුතෝඩේ ප්රදේශයෙ අවුරුදු හයක දැරියක් නිවසේ තිබු අඩක් බැද තිබු ලිදකට ඇද වැටි මරණයට පත්ව ඇති බව මදු
ඇල්පිටිය ද්විත්ව ඝාතනයේ සැළසුම්කරු අත්අඩංගුවට
ඇල්පිටිය පිටිගල ගුරුවෙල හන්දිය ප්රදේශයේ වෙළෙන්සලක් අසලදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය සිදුකිරීම හා තවත
නෙල්ලිගල බස් අනතුරකින් අයෙක් මරුට:37කට තුවාල
නෙල්ලිගල ජාත්යන්තර බෞද්ධ මධ්යස්ථානය වැඳපුදා ගැනීම සඳහා පූඩලුඔය සිට බැතිමතුන් රැගෙන ආ බස් රථයක් අනතුරට ලක් වී
එකොළහේ දැරිය මුහුදට බිලි
යාපනය සාට්ටි මුහුදෙන් දියනෑමට ගිය දැරියක් දියේ ගිලි ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය පොලිසිය සදහන් කරයි.
ලොව පිළිගත් සෞඛ්ය සේවය පිරිහිලා-විදෙස් මාධ්ය
ලොව පිළිගත් සෞඛ්ය සේවයක් නොමිලේ ලබා ගැනීමට ශ්රී ලාංකිකයන් වාසනාවන්ත වූවත් ආර්ථික අර්බුදය හේතුවෙන් එම තත්ත්වය
උතුරු ගාසාවේ දරුවන් තුනෙන් එකක් දැඩි බඩගින්නේ
උතුරු ගාසා තීරයේ වයස අවුරුදු 2 කට අඩු ළමයින් තුන් දෙනකුගෙන් එක් අයකු උග්ර මන්ද පෝෂණයෙන් පෙළෙන බව ගාසා තීරයේ ක්රි
අද අධික රස්නේ දවසක්
දිවයින පුරා ප්රධාන වශයෙන් වියලි කාලගුණික තත්වයක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
අධික රස්නය පාසල් ක්රීඩා උත්සව නවත්වයි
පාසල්වල ක්රීඩා උත්සව කල් දමන ලෙස අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේම ජයන්ත මහතා පාසල් බලධාරීන්ට උපදෙස් දී ඇත.
ඇන්ටාක්ටිකාවේ කුරුලු උණ
ඇන්ටාක්ටිකාවේ කලාප රැසක පෙන්ගුවීන් සහ මුහුදු ලිහිණියන් අතරේ H5N1 කුරුලු උණ ව්යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්ය
හොර පාස්පෝට් හදා කැනඩාවට පනින්න යද්දී මාට්ටු
කූඨ ලෙස සකස් කළ කැනේඩියානු ගමන් බලපතකින් කැනඩාවට පැන යාමට උත්සාහ කළ ශ්රී ලාංකිකයෙක් කටුනායක ගුවන්තොටුපල ආගමන හ
දෙමළ භාෂාවෙන් පැමිණිලි කරන්නත් අංකයක්
දෙමළ භාෂාවෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා නව අංකයක් හඳුන්වාදීම අද (16) මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස් සහ පොලිස්ප
ගාල්ලත් හොඳම ත්රිත්වය අතරට
ශ්රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ දී පැවැති හොඳම භාවිතයන් සඳහා වූ පර්යේෂණ පත්රිකා එළිදැක්වීමේ වැඩමුළුවේදී ’
මිරිස්සේ ගැටුමකින් සංචාරක වෙළෙන්දෙක් මරුට
වැලිගම මිරිස්ස සීක්රටි බිච් හෝටලය අසල වෙරළ තිරයෙදී තියුණු ආයුධයකින් පහරදී සංචාරක ව්යාපාරිකයකු ඝාතනය කොට ඇතැ
පුටින් ඔන්ලයින් ක්රමයට ඡන්දය දාලා
රුසියානු ජනාධිපතිවරණය මේ වනවිට ආරම්භ වී ඇත. ජනාධිපතිවරණය ආරම්භ වූයේ ඊයේ (15) දිනයේය.

