යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු විසින් පිටිගල ගුරුවල ප්රදේශයේ දී අද (11) රාත්රියේ සිදුකළ වෙ
එසැණ පුවත්
හෝටල් සේවකයෝ කොළඹදී විරෝධතා
ආණ්ඩුව විසින් පනවා තිබෙන බදු අහෝසි කරන ලෙසත් හෝටල් සේවකයින්ගේ ගැටලු විසඳන ලෙසත් බලකරමින් හෝටල් සේවක මධ්යස්ථාන
කවුරුත් එකඟ වෙන විදියට වැඩ කරනවා
ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ සාකච්ඡා වලදී සියලුම පාර්ශ්වයන් එකඟ වන තීරණවලට එළැඹීම වෙනුවෙන් රජය කැපවී සිටින බව ජ
කෙහෙළියගේ මල් වඩම් සිද්ධියට චෝදනා බාර දෙන්න දින දෙයි
හිටපු සෞඛ්ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ කොළඹ 07 පිහිටි නිල නිවස ඉදිරිපිට මල් වඩම් තැබූ සැකකරුවන්ට එරෙහිව ඉදි
ඉන්දීය සමාගම් - කාංචන අතර විශේෂ සාකච්ඡාවක්
ඉන්දීය කර්මාන්තකරුවන්ගේ සංගමයට අනුබද්ධ පුනර්ජනනීය බලශක්ති සමාගම්වල නියෝජිතයන්ගෙන් සමන්විත විශේෂ ඉන්දියානු ද
ඩොලරය රුපියල් 302කට බසියි
ඇමරිකානු ඩොලරයේ ගැණුම් මිල අද (11) දිනයේ රුපියල් 302.6227 ක් දක්වා පහත වැටී ඇතැයි වාණිජ බැංකු ප්රකාශ කළ බව ශ්රී ලංකා මහ
ලොකු ලුණු කිලෝව 1000ට?
මේ දිනවල වෙළඳපොළ තුළ ලොකු ළූන මිල ඉතා සීඝ්රයෙන් ඉහළ යමින් පවතින බව පාරිභෝගිකයෝ පවසති.
හරක් කටා රිමාන්ඩ්
පොලිස් විශේෂ කාර්්ය බළකා නිලධාරීන්ට සහ රහස් පොලිස් නිලධාරීන්ට පහරදී කුමන්ත්රණකාරීව පළා යෑමට තැත් කිරීම සම්බන
අලි වැට රකින්න 4500ක් ගන්න මුදල් අමාත්යාංශ අනුමැතිය
අලිවැට සංරක්ෂණය සඳහා බහුකාර්ය සංවර්ධන නිලධාරීන් 4,500ක් වනජීවී අමාත්යාංශයට අනුයුක්ත කර ගැනීම සඳහා මුදල් අමාත්ය
උඩින් යද්දී නියමුවන් නිදි
අභ්යන්තර ගුවන් ගමනක් අතරතුරේ, එම ගුවන් යානය පියාසර කරමින් සිටි නියමුවන් දෙදෙනාට නින්ද යෑමේ පුවතක් ඉන්දුනීසියා
උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට
හල්දුම්මුල්ල උඩවේරියවත්තේ අද (11) දහවල් හටගත් විශාල ගින්නක් හෝර්ටන් තැන්න වනෝද්යානය දෙසට විහිද යාමේ අවදානමක් හ
වෙස් ඇදුම් කට්ටලය ලෝක උරුමයක් කරන්න යයි
උඩරට වෙස් ඇඳුම් කට්ටලය ලෝක උරුමයක් බවට පත් කිරිමට පියවර ගන්නා බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය විද
අධිවේගී මාර්ගයෙන් එස්.ටි.එෆ් සෙබළුන් ඉවතට
අධිවේගී මාර්ගය ආරම්භ කළ දින සිට සේවය කළ පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් අද (11) සිට ඉවත්කර ඒ වෙනුවට රක්නා ලංකා පෞද්ග
මහ බැංකුව ඉදිරිපිට විරෝධයක්
මහ බැංකුවේ සේවකයන්ට වැටුප් වැඩි කිරීමට විරෝධය දක්වමින් සමාජ ක්රියාකාරීන් පිරිසක් මහ බැංකුව ඉදිරිපිට අද (11) දහවල
80 හැවිරිදි මිත්තනියගේ මරණයට මුණුපුරා සැකපිට
බිම ඇද වැටී බරපතල තුවාල ලබා රෝහල් ගතකර සිටි 80 හැවිරිදි මිත්තණියක් මියගිය ගොස් ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කි
මැරතන් දිවූ දරුවා රෝගි වී මරුට
තිරුක්කෝවිල් ප්රදේශයේ පාසලක අද (11) පැවැති ක්රීඩා උත්සවයක මැරතන් ධාවන තරගයකට සහභාගි වූ පාසල් සිසුවකු හදිසියේ රෝ
ශ්රී ලංකන් ප්රගතිය මාස 6කින් ඕනෑ
රජයෙන් ලබා ඇමරිකන් ඩොලර් මිලියන 510 ක පමණ මුල්ය සහනය සමගින් ශ්රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් සහ මුල්ය ප්රගතිය ඉ
‘තෙල් මිල තවත් අඩු කරනවා‘
මිල සූත්රය ගැන පාර්ශ්ව කරුවන් කැඳවා විමසීම් කර ඉන්ධන මිල තවදුරටත් අඩු කිරීමට සූදානම් බව විදුලි බල හා බලශක්ති අම
ඉන්දීය සයුර රකින වැඩකට ජනපති දරුවන් සමග එයි
“අනාගත පරපුර සඳහා තිරසර ඉන්දියානු සාගරයක් සහතික කිරීම” යන තේමාව යටතේ ශ්රී ලංකාවේ සභාපතිත්වයෙන් කොළඹ ගාලු මුවද
තාප්පයක් නිසා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය නවතියි
කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයට අයත් දුම්රිය නිල නිවාස පිහිටි ස්ථානයේ බාහිර පාර්ශවයන් අනවසරෙන් දුම්රිය ස්ථානයට
දඹානේ විහාරස්ථානයකට වෙඩි
මහියංගණය, දඹාන, කුකුලාපොල සොනුත්තර මහා විහාරයට වෙඩි ප්රහාරයක් එල්ල වී ඇතැයි පොලීසිය කියයි.
රිලවුන්ට බැට දෙන්න වායු රයිෆල් දාහක්
රිලවුන් පලවා හැරීම සඳහා ගොවීන් වෙත මේ වසරේදී වායු රයිෆල් දහසක් නිකුත් කරන බව ශ්රී ලංකා හද බිම අධිකාරියේ සභාපති ස
මහා බැංකු වැටුප් අහෝසි කරන්න ගම්මන්පිලගෙන් පනතක්
ශ්රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සිය වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීම අහෝසි කිරීමේ අරමුණින් මහ බැංකු පනත ස
මල්වතුහිරිපිටිය හිමිනම ඝාතනයේ ප්රධාන සැකකරු මාට්ටු
මල්වතුහිරිපිටිය ශ්රී ඝනාරාම විහාරස්ථානයේදී හිමි නමක වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්රධාන සැකකරු බව කියන පුද
පාර අයිනේ සිටි තරුණයා ටිපරයට බිලි
හලාවත දිගන්වැව ප්රදේශයෙ මාර්ගය අසල ට්රැක්ටරයකට ඉන්ධන දමමින් සිටි තරුණයකු මාර්ගයෙ ගමන් කරමින් තිබු කොහු බත් ප
ආර්ථික තුවාලය තව ටික දිනයි
රටේ ආර්ථික තුවාලය රනිල් වික්රමසිංහ ජනාධිපතිවරයා විසින් තව ටික දිනකින් සම්පූර්ණයෙන්ම සුව කරනු ඇතැයි එක්සත් ජාත
වැඩි කරගත් පඩි අහෝසි කරන්න ආණ්ඩුවට පුලුවන්
ශ්රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් වැඩිකර ගත් වැටුප් අහෝසි කිරීමට ආණ්ඩුවට හැකියාව ඇති බව විපක්ෂයේ ප්රධාන සංවිධාය
කතානායක වෙස්ට්මිනිස්ටර් ප්රධානියා හමුවෙයි
ප්රජාතන්ත්රවාදය සඳහා වූ වෙස්ට්මිනිස්ටර් පදනමේ ආසියා පැසිෆික් සහ ඇමරිකානු කලාපීය අධ්යක්ෂ මැතිව් හෙජස් මහතා
කුඩු සලිඳු රිමාන්ඩ්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවා ගෙන සිටි සෙල්ලපෙරුමගේ සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් පාන
අඛණ්ඩ ජල සැපයුමට බාධා
වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් අඛණ්ඩව ජලය සැපයීමට බාධා මතුව ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය පවසයි.

