පළාත් පාලන ආයතනයන්හි අනියම් සේවකයන් 8400ක් ස්ථිර කිරීමට රජය තීරණය කර ඇත.
එසැණ පුවත්
මුහුදු ගොස් මියගිය ධීවරයාගේ සිරුර ගොඩබිමට
මුහුදේ රැකියාවට පිටත්වි දින කිහිපයකට පසු හදිසියේ අසනීපවි මියගිය මියගිය ධිවර කාර්මියෙකුගේ ම ළ සිරුරක් අද (10) ත්‍රි
සමාගම් 1000 කට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් රතු එළියක්
රුපියල් බිලියන 160 කට වැඩි හිඟ බදු මුදල් මාස හයක කාලයක් තුළ ගෙවා අවසන් කළ යුතු බවත් එසේ නොකොළහොත් බැංකු ගිණුම් සහ දේ
මුල් මාසෙදී කෝටි 5000ක රට කෑම කාලා
මේ වසරේ මුල් මාසයේදී පමණක් පාරිභෝගික භාණ්ඩ ආනයනය සඳහා රුපියල් කෝටි නව දහස් තිස් හයක් වැය කර ඇතැයි මහ බැංකු වාර්තා
හෝමාගම මත් සාදයේ 8ක් අධිකරණයට:6ක් රිමාන්ඩ්:19කට පොලිස් ඇප
හෝමාගම මාගම්මන සුඛෝභෝගී නිවාස සංකීර්ණයකදී කාන්තා දිනයදා උපන්දිනයක් නිමිත්තෙන් මත්ද්‍රව්‍ය සාදයක් පවත්වමින්
විශ්වාසභංග විවාදය 19
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී
බෙහෙත් පහළොවකින් කෝටි 23 ක පාඩුවක්
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව විසින් නිෂ්පාදනය කෙරුණු ඖෂධ වර්ග පහළොවක් නිෂ්පාදන පිරිවැයට වඩා අඩුවෙන් අලෙවි කිරී
කඩුවෙල නගර සභා ස්වාධින අපේක්ෂකයෙක් ‘අයිස්‘ සමඟ මාට්ටු
කඩුවෙල මහ නගර සභාවට ස්වාධීන කණ්ඩායමක අපේක්ෂකයෙකු ලෙස කටයුතු කල පුද්ගලයකු අයිස් මත්ද්‍රව්‍ය සමගින් පනාගොඩ වැලිප
නෙදුන්කෙණි වඩුන්නාගල නොසන්සුන් වෙයි
වවුනියාව නෙදුන්කෙණි, වඩුන්නාගල (වඩික්කනාරමලෙයි) පුරාවිද්‍යා ස්ථානයේ ශිවරාත්‍රි දිනය නිමිතකරගනිමින් දෙමළ දේශප
විදුලි-ජල බිල් ගෙවාගනන බෑ ජනතා අදෝනා
අධික විදුලි බිල් සහ ජල බිල් ගෙවීම දුෂ්කර බව පවසමින් ජනතාව මැති ඇමතිවරුන්ගේ නිවෙස්වලට පැමිණ දුක් ගැනවිලි ඉදිරිප
පොල් මරුවෙක් එයි
වියලි කාලගුණය සමඟ පොල් වගාවේ සුදු මැස්සාගේ හානිය වර්ධනය වීමක් පිළිබඳ නිරික්ෂණය වී ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලය
වතුර විකුණන කතාව බොරු
ගොවීන්ට ලබා දෙන ජලය සඳහා ගාස්තුවක් අය කිරීමට හෝ ජලය පෞද්ගලීකරණය කිරීමට රජයට කිසිදු යෝජනාවක් මෙතෙක් ඉදිරිපත්ව න
පසුගිය වසරේ ලාදුරු රෝගීන් 1550 ක්
ශ්‍රී ලංකාවෙන් 2023 වසරේදී ලාදුරු රෝගීන් 1550 දෙනෙකු හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලාදුරු මර්දන ව්‍යාපා
ජා ඇල වෙඩිතැබීමක්
ජා ඇල දඬුගම මස් වත්ත ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ
නිවසකට ගොස් කළබල කළැයි පීසී අත්අඩංගුවට
ඉංගිරිය ඇලබඩ පාරේ නිවසකට තවත් පිරිසක් එක්ව ගොස් පහර දී දේපලවලට අලාභ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආධුනික පොලිස
අද කාලගුණය
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහි
සර්දාරි දෙවැනි වරටත් පාකිස්තාන ජනපති පුටුවට
පාකිස්තාන හිටපු ජනාධිපති අසීෆ් අලී සර්දාරි, යළිත් එරට ජනාධිපති ධුරයට පත්විය. ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම කළේ
ලොව පැරණිම ගස් පොසිල හමුවෙලා
ලොව පැරැණිතම වනාන්තරයට අයත් ශාකවල එසේත් නැතිනම් ගස්වල පොසිල හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. මෙම පොසිල හමුවී ඇත්
ලෝක රූ රුජින චෙක් ජනරජයෙන්
චෙක් ජනරජය නියෝජනය කළ සුරූපිනී, ක්‍රිස්ට්යානා සිස්කෝවා, 2024 ලෝක රූ රුජින ලෙස කිරුළු පැලඳියාය. ඒ, රටවල් රැසක තරගකාරි
කොත්මලේ මගක ගින්නක්
කොත්මලේ හරංගල ග්‍රාම නිලධාරී වසමේ අක්කර දහයකට වැඩි ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි පොලිසිය කිය
ශ්‍රී ලංකාව 2-1 කින් බංග්ලාදේශය පරදවයි
සංචාරක ශ්‍රී ලංකා පිල සහ බංග්ලාදේශ පිල අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සිලාත්හිදී අද (9) පැවත
ඇල්පිටියේ දැරියකගේ ගෙළ කපා මරලා
ඇල්පිටිය තලාව පාර, නානායක්කාර මාවත ප්‍රදේශයේ පිහිටි තේ ඉඩමකදි, තිබි ගෙල කපා ඝාතනය කරන ලද දැරියකගේ මළසිරුරක් අද (9) ස
කොස්ගම අනතුරින් පියා-පුතා මරුට:මව රෝහලට
හයිලෙවල් මාර්ගයේ කොස්ගම මිරිස්වත්ත ප්‍රදේශයේ දී සිමෙන්ති පැටවූ ලොරියක් යතුරු පැදියක ගැටීමෙන් සිදු වූ අනතුරකින
හොර සිගරට් 13,500ක් සමග සෙබළු 2ක් මාට්ටු
රජයට බදු ආදායම් අහිමි කරමින් නීති විරෝධීව සිගරට් දහතුන්දහස් පන්සීයක් රැගෙන යමින් සිටි යුද හමුදා සෙබළු දෙදෙනෙක්
මැතිසබයේ ’’බස් පාස්’’ දිගටම
පාර්ලිමේන්තු සේවකයන්ට නොමිලයේ දුන් ලංගම බස් ගමන් බලපත්‍රය අහෝසි කිරීමට භාණ්ඩාගාරය ගත් තීරණය කැබිනට් මණ්ඩලය ඉ
කෝටිපති සීයකගේ ආදායම් හොයන්න විමර්ශනයක්
ඉහළ වත්කම් ඇති පුද්ගලයින් 100 දෙනෙකු කෙරෙහි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානය යොමු වී ඇතැයි දේශීය ආදායම්
තරුණයන් 3ක් යටකර පලාගිය කැබ්රථය - රියදුරා අත්අඩංගුවට
අනුරාධපුර,රඹැව මාර්ගයේදි තරැණයන් තිදෙනෙකු මරණයට පත්කර පලාගිය කැබ් රථයේ රියදුරා ඇතුළු තිදෙනෙකු කැබ් රථයද සමග යා
බැසිල් ගෝලයෝ දාලා කෝප් කෙලින් කරන්න බැහැ
බැසිල් රාජපක්ෂ මහතාගේ ගෝලයන් දමා කෝප් කමිටුව ශක්තිමත් කළ නොහැකි බව මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
මාමා මැරූ බෑණා පෙති වර්ගයක් බී රෝහලේ
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් බෑනා විසින් තියුණු ආයුධයකින් පහරදී මාමණ්ඩිය ඝාතනය කර ඇතැයි හලාවත පොලිසිය පවසයි.
කාන්තා දිනය දා උපන්දින මත් සාදයට සරසවි සිසු - සිසුවියන් 17ක් ඇවිල්ලා
සරසවි සිසුවෙකුගේ උපන්දින සාදයක් සඳහා මුහුණු පොත හරහා ආරාධනා ලැබ පැමිණි සරසවි සිසුවියන් පස් දෙනෙකු ඇතුළු විසි හත

