ඉන්දීය රජයේ ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ඇතුළු පිරිස අද (06) නව දිල්ලිය
එසැණ පුවත්
ලිංගික අල්ලස් ඉල්ලූ හෝටල් ප්රධානියෙත් රිමාන්ඩ්
වැටුප් වැඩිකර දීමට තරුණ හෝටල් ලිපිකාරිනියගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටියේ යැයි කියන දඹුල්ලේ හෝටල් සමූහ ව්යාපා
මේ අවුරුද්දේ තව රටවල් පහක් සමග වෙළෙඳ ගිවිසුම්
මෙම වසර අවසන් වන විට ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, වියට්නාමය හා චීනය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කරගැනීමට
දින 50කදී ‘යුක්තියට’ 56,541ක් කොටු
මෙරට මත්ද්රව්ය ජාවාරම සහ පාතාල ක්රියාකාරකම් මැඩලීම සඳහා ක්රියාත්මක කරන ‘යුක්තිය’ මෙහෙයුමේ 50 වැනිදා දිනය වන
‘සහචර ධනවාදයෙන්’ රට මුදාගත යුතුයි
‘සහචර ධනවාදයෙන්’ රට මුදාගැනීමට ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාව සමඟ කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය ච
හිරේ ඉන්න හිටපු අගමැති ඉම්රාන්ට බරපතල වැඩ
පාකිස්තාන මහ මැතිවරණය පැවැත් වීමට නියමිත අතර, දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් වූ පාකිස්තානයේ හිටපු අගමැති ඉම්
රනිල්ගෙ ගෙට ගිනි තැබුවැයි ගුරුවරුවරයාට ඇප
අරගල සමයේදී එවකට අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගු
රැදවියන් දෙදෙනාගේ ගැටුමෙන් අයෙක් මරුට
ත්රිකුණාමලය බන්ධනාගාරයේ රැදවියන් දෙදෙනෙකු අතර ඇතිවු ගැටුමකින් තුවාල ලබා රොහල් ගතව ප්රතිකාර ලබමින් සිටි රැදව
අවිස්සාවේල්ලේ පිපිරීමකින් අයෙක් මරුට
අවිස්සාවේල්ල මාදොල ප්රදේශයේ පරණ යකඩ බඩු එකතු කරන මධ්යස්ථානයක සිදු වූ පිපිරිමක් තුවා ලැබූ අයකු අවිස්සාවේල්ල ර
ජපන් රූ රැජිනට කිරුළ අහිමි වෙයි
විවාහක පුද්ගලයකු සමඟ අනියම් සම්බන්ධයක් ඇති බව තහවුරු වීම හේතුවෙන්, ජපාන රූ රැජින ලෙස කිරුළ දිනූ කැරොලිනා ෂිනෝ නම
කෙහෙලිය ඉල්ලා අස්වෙයි
කෙහෙලිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්ය ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.
මැතිසබය විවෘත කිරීම හෙට ජනපති අතින්
පාර්ලිමේන්තුව( නව වැනි පාර්ලිමේන්තුවේ පස් වැනි සභා වාරය) ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් හෙට (7) 10.30ට උත්සවා
නියම වෙලාවට අපේක්ෂකයා කරලියට ගේනවා
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව එහි විධායක සභාව නියෝජනය කරන අයට වඩා ඇතැම් පිරිස්වලට කැක්ක
ජනපති දඹුල්ලේ අලුත් වැඩ ගොඩක් විවෘත කරයි
දඹුල්ල ක්රීඩාංගණයේ ස්ථාපිත කළ ’විශිෂ්ටත්වයේ කේන්ද්රය” ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් වි
රෝහල්වලට හිරුගෙන් විදුලිය දෙන්න ජපන් ආධාර
පුනර්ජනනීය බල ශක්ති භාවිතයෙන් ශ්රී ලංකාවේ රෝහල්වල බල ශක්ති සැපයීම ස්ථායීකරණය කිරීමේ ව්යාපෘතිය සඳහා ජපාන රජයේ
නාවිකයන්ට වෙනම දිනයක්
මාර්තු 21 වැනිදා ජාතික නාවිකයන්ගේ දිනය වශයෙන් ප්රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
පොලීසියට පාට් දමා පලායන්න හැදූ බස් හිමිකරු ඇතුළු තුනකට වැඩවරදී
රාත්රී රථ වාහන රාජකාරියේ නියුතුව සිටි පොලිස් නිලධාරීන් නතර කරන ලෙසට සංඥා කළ අවස්ථාවේදී එම අණ නොතකා අධික වේගයෙන
ඉන්ධන බෙදුම්කරුවෝ තවත් අපහසුතාවකට
ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන තොග සැපයීමේදී මුදල් ගෙවීමේ කාලය පෙරවරු 10.00 දක්වා සීමා කිරීමෙන් පිරවුම්හල් හිමියන් ද
ටවුන් ගෙවල් අයිතිය දෙන්න කැබිනට් අනුමැතිය
2024 අයවැය යෝජනා අනුව නාගරික නිවාස හිමිකම යටතේ අඩු ආදායම්ලාභී පවුල් පනස්දාහකට ඔවුන් පදිංචි නිවාස සඳහා පූර්ණ අයිතිය
විදෙස් විනිමය සීමා පියවරෙන් පියවර ලිහිල් කරයි
විදේශ විනිමය සීමා කිරීම් අදියර වශයෙන් ඉවත් කිරීමේ සැලසුම ක්රියාත්මක කිරීම සඳහා දැනට ක්රියාත්මක විදේශ විනිමය
ලෙලි කජු ආනයනයට ඉඩ දෙයි
ලෙලි කජු ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
සුළු සේවකයා සේවක පාලකවරයාට ආයුධ වලින් පහරදී පලා යයි
මහරගම අපේක්ෂා රෝහලට තියුණු ආයුධයක් රැගෙන කඩා වැදුණු එහි සේවකයෙකු සුළු සේවා පාලකවරයාට පහරදී බරපතල තුවාල සිදු කර
කන් නෑසෙන අයට වාහන පදවන්න අවසර
පූර්ණ ශ්රවණාබාධිත පුද්ගලයින් සඳහා සැහැල්ලු වාහන රියදුරු බලපත්ර ලබාදීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
මැතිවරණයට වෙන්කළ මුදල් පරිස්සමෙන් පාවිච්චි කරන්න තීරණයක්
රජයේ පවත්නා සීමිත මූල්ය අවකාශය තුළ 2024 වර්ෂය සඳහා වන අයවැය ඇස්තමේන්තු මගින් රුපියල් බිලියන දහයක් මැතිවරණ පැවැත්
ජනතා විරෝධයෙන් ගල් කැඩීම නතර කරයි
පල්ලෙවෙල බෝරුක්ගමුව කන්දවත්ත ප්රදේශයේ ඉඩම් ප්රතිසංස්කරණ කොමිසමට අයත් ගල් තලාවක් කැඩීමට කරන ලද ඉල්ලිමක් සම්
රාමසාන් උත්සවයට විශේෂ වැඩපිළිවෙලක්
රාමලාන් (රාමසාන්) උත්සව සදහා මුස්ලිම් නිලධාරීන් වෙනුවෙන් යාඥා සහ ආගමික කටයුතුවල නිරතවීම උදෙසා වැඩපිළිවෙළක් සකස
තවත් සිසුවෙක් ගසක අත්තකට බිලි
නොර්වුඩ් මාර්ගයේ කපමින් තිබු ගසක අත්තක් කඩා වැටිමෙන් මාර්ගයේ ගමන් කරමින් සිටි පාසල් සිසුවකු නාවලපිටිය රෝහලට ග
සංචාරකයින්ගේ පැමිණීම සියයට සියයකින් ඉහළට
ගෙවීගිය ජනවාරි මාසය ඉකුත්වීමේදී මෙරටට පැමිණි සංචාරකයින් ගිය වසරට සාපේක්ෂව සියයට සියයක පමණ වර්ධනයක් සිදු වි ඇති
කලබල කළොත් රිමාන්ඩ්
පුනරුත්ථාපන මධ්යස්ථානවල රැඳවියන් මින් ඉදිරියට කළහකාරී ලෙස කටයුතු කළහොත් ඔවුන් එම මධ්යස්ථානවලින් ඉවත් කර රක්
තල්-කිතුල්-පොල් මදින අයට වෘත්තීය සහතිකයක්
තල්, කිතුල් සහ පොල් ගස් මදින හා ගෙඩි කඩන තැනැත්තන් සඳහා ජාතික වෘත්තිය නිපුණතා සහතික ලබා දීමට තීරණය කර තිබේ.

