ව්යාපාරවලට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති ‘වැට්’ ලියාපදිංචි සහතිකය අදාල වන්යාපාර ආයතනය තුළ පැහැද
එසැණ පුවත්
‘ටික් ටොක්’ කරන්න ගිහින් රෝහලින් නවතියි
ටික් ටොක් සඳහා ජංගම දුරකථනයෙන් වීඩියෝ කරමින් යතුරුපැදි ධාවනය කළ තරුණයන් දෙදෙනෙක් හොරණ කෝරලඉම ප්රදේශයේදී මෝට
මහ කන්නයේ වී ගන්න වැඩසටහනට කැබිනට් අනුමැතිය
2023/24 වී මිලදී ගැනීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ලංවීමෙන් දැනුම් දීමක්
විදුලි පාරිභෝගිකයන්ට බිල්පත් ගෙවීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය නව ක්රමවේදයන් රැසක් හඳුන්වා දුන් බව නිවේදනයක් නි
කෘෂි විද්යා විභාග අපේක්ෂකයන්ට දැනුම් දීමක්
ප්රශ්න පත්ර පිටවීම හේතුවෙන් අවංලගු කළ උසස් පෙළ කෘෂි විද්යාව ප්රශ්න පත්රයට පෙනී සිටින විභාග අපේක්ෂකයන්ට ඒ
‘නිදහස්’ පැරෂුට් අනතුරෙන් හමුදාවේ 4 ක් රෝහලට
නිදහස් දින පෙරහුරුව සඳහා සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සිව්දෙනෙකු පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුව අතරතුරදී බිමට
ජීවන වියදම පහළ දමන්නැයි පන්දම් විරෝධයක්
ජීවන වියදම පහත දමන ලෙස ඉල්ලා ජාතික ජනබල වේගය පක්ෂය විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් අනුරාධපුර,ශ්රාවස්තිපුර හන්දි
මත් කරල් සමඟ අයෙක් අල්ලයි
මන්නාරම සාවුත් භාර ප්රදේශයේදී මත්කරල් 31 390 ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව මන්නාරම් පොලිසිය පවසයි.
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයෙන් පසු ගිනි අවි රැගෙන ගිය දෙදෙනා මාට්ටු
බෙලිඅත්ත දක්ෂිණ අධිවේගී මාර්ගය අසලදී අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරා ඇතුළු පස් දෙනෙකු ඝාතනය කිරීමෙන් අනතුරු
පළාත් කිහිපයකට අදත් විටින් විට වැසි
නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව,මුලතිව්, මාතලේ සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගු
බදු පොලු තැබූ මත්පැන් සමාගම් 9 ට වැඩ වරදී
සුරාබදු ගෙවීම දිගින් දිගටම මගහරිමින් සිටින මත්පැන් නිෂ්පාදන සමාගම් නවයට හිග බදු මුදල් කඩිනමින් ගෙවන ලෙස දැනුම්
ලෙඩුන් සූරා කෑ පෞද්ගලික රෝහලට දඩයක්
නේවාසිකව ප්රතිකාර ලබන රෝගීන්ගෙන් උපරීම සිල්ලර මිලට වඩා වැඩිමිල ගණන් යොදා මුදල් අයකිරීමේ චෝදනාවන්ට වරද පිළිගත්
පියාගේ පොලිස් පට්ටම විකුණන්න ගිය දුව අත්අඩංගුවට
විශ්රාමික නියෝජ්ය පොලිස්පතිවරයකුගේ දියණියක බව පවසා ගන්දර පොලීසියේ සැරයන්වරියකට පහර දී අසභ්ය වචනයයන් බණවැද
සෆාරි ජීප් ගාස්තුත් ඉහළ දමයි
යාල සහ බූන්දල වන උද්යානවල සංචාරක සේවා ජීප් රථ ගාස්තුව රුපියල් 2,000 කින් ඉහළ දැමූ බවත් එම ගාස්තු ඉහළ දැමීම ලබන පෙබරව
චන්ද්රිකාගේ නායකත්වයෙන් නව සංධානයක්
හිටපු ජනාධිපතිනී චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නායකත්වයෙන් නව සංවිධානයක් පිහිටුවීමට ශ්රී ලංකා
කෝටි 1500ක අපනයන ආදායමක්
මෙරට පසුගිය වසරේ සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් කෝටි 1500 කට (බිලියන 14.94) ආසන්න බව අපනයන සංවර්ධන මණ්ඩලය පැවසීය.
ලොරෙන්සෝ පුතා බේරා ගැනෙති
අරාබි මුහුදේදී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්රහණයට ලක්වූ ‘ලොරෙන්සෝ පුතා 4‘ බහුදින යාත්රාව සහ ධීවරයන් 6 දෙ
උරුමයෙන් ගොවි පවුල් ලක්ෂ 20කට ඔප්පු
උරුමය වැඩසටහන යටතේ ගොවි පවුල් ලක්ෂ 20 ක් සඳහා නිදහස් ඔප්පු ලබාදෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.
ජනරාල් දයා රත්නායක සජබට
ජනරාල් දයා රත්නායක මහතා කොළඹ මාක්ස් ප්රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්්යාලයේදී අද (29) විපක්ෂ නායක සජිත් ප්රේමදා
කණුවක් වැටී සිසුවා මරුට
දොඹගහවෙල මහරාවේ නිවසක වැරන්ඩාවේ සිටුවා තිබූ කොන්ක්රීට් කණුවක් හිසමතට වැටී දස හැවිරිදි පාසල් දරුවකු මියගොස් ඇත
ශත 18ක් හිඟ වෙලා විදුලියත් කපලා
විදුලි බිලෙහි තිබූ ශත 18ක මුදලක් නොගෙවීම නිසා තම නිවසේ විදුලිය විසන්ධි කළ බව ගාල්ල, ගල්වඩුගොඩ පදිංචි විසුම් මාපලගම
නිදහස් සැමරුමට රථවාහන සැලැස්මක්
76 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු පුහුණුවීම් සදහා කොළඹ ප්රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්රියාත
මරණයේදී ප්රීති වන දේශපාලන සංස්කෘතියක්?
බුදුන්වහන්සේ සියලු සත්වයෝ නිදුක්වෙත්වා, නිරෝගි වෙත්වා යනුවෙන් මිස අනුන්ගේ මරණයේදී ප්රීතිඝෝෂා නගන්නට දේශනා නො
මහින්දට - තිලංගට තනතුරින් යන්නැයි මෛත්රී කියයි
මහින්ද අමරවීරට හා තිලංග සුමතිපාලට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධූරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස එක්සත් ජනතා
විශ්ව බුද්ධි පෙර ඇප මත මුදා හරී
රත්නපුරේ විමල බුද්ධි නොහොත් ’’විශ්ව බුද්ධි මුනි’’ නමින් පැවිදිව සිටියදී සුනඛයෙකුට සිවුරක් පොරවමින් බුදු දහමට න
නවක වද සිද්ධියේ සිසුන්ට ඇප
සබරගමු ව්ශ්ව විද්යාලයේ පළමු වසරට ඇතුළත් වු සිසුවියකට නවක වදය දිම සම්බන්ධව සමනලවැව පොලිසියට ලද පැමිණිල්ලක් අනු
ජගත් මනුවර්ණනට ජගත් සම්මානයක්
22 වන ඩකා අන්තර්ජාතික සම්මාන උළෙලදී හොඳම ආසියානු සිනමා අධ්යක්ෂණයට හිමි සම්මානය දිනා ගැනීමට ශ්රි ලාංකික චිත්රප
නිවාඩුවේ නිවාඩු නොගත් පාසලක්
පාසල් නිවාඩු කාලයෙත් නිවාඩුවක් නොගෙන සිසු දරුවන්ට නොමිලේ අකුරු කරන පාසලක ගුරුභවතුන් පිරිසක් සම්බන්ධ තොරතුරු පද
කොළඹ සරසවියෙන් වයසට යාම පමා කරන ස්වාභාවික ඖෂධයක්
වයසට යාම ප්රමාද කරවන ස්වාභාවික ඖෂධයක් නිෂ්පාදනය කරමින් පවතින බව කොළඹ විශ්වවිද්යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ
විදුලි සේවක මර්දනයට එරෙහිව වෘත්තිය සමිති එකතුවක්
ලංකා විදුලිබල මණ්ඩලය කොටස්කර විකිණීමට සහ වෘත්තීය සමිති නායකයින් ඇතුළු සාමාජිකයින් මර්දනයට විරෝධය පලකරමින් විද

