සියලු තැපැල් සේවකයන්ගේ නිවාඩු හෙට(26) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර ඇත
එසැණ පුවත්
අඹයක් ලක්ෂ 7කට වෙන්දේසි වෙයි
යාපනය, නාගර්කෝවිල් හි ශ්‍රී මුරුගන් කෝවිලේ වාර්ෂික මංගල්‍ය වෙනුවෙන් පැවති වෙන්දේසියේදී අඹ ගෙඩියක් රුපියල් ලක්ෂ
විදුලි සැරෙන් 15 සිසුවාට දිවි අහිමිවෙයි
ගලෙන්බිඳුණුවැව , උල්පත්ගම වැලෑනේගම ප්‍රදේශයේ දී විදුලි සැර වැදීමකින් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ගලෙ
නිධන් සෙව් තුනක් පොලිස් දැලේ
මහියංගණය කෙසෙල්පොත ප්‍රදේශයේ පුරාවිද්‍යා වටිනාකමක් සහිත ස්ථානයක කැණීම් කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු සඳහා
ඉන්දියාවේ ඖෂධ 156 ක් තහනම්
ඉන්දියාවේ ප්‍රතිකාර සඳහා භාවිතා කරන ඖෂධ 156 ක් තහනම් කිරීමට එරට රජය තීරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ජර්මනියේ අයි.එස්. ප්‍රහාරයක්
ජර්මනියේ බටහිර දෙසින් පිහිටි සොලින්ගන් නගරයේ පිහි ප්‍රහාරයක් සිදුවිය. ප්‍රහාරයට ලක්වීමෙන්, තිදෙනකු ජීවිතක්ෂයට
ආයුධයකින් පහරදි කාන්තාවක් මරලා
තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසි
දුම්රිය ධාවනයට බාධා
මරදාන දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවේදි අද (25) ඉන්ධන දුම්රියක් පීලි පැනීමෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල ඇතැයි දුම්රි
අනතුරින් බිලිදා මරුට
යාපනය කන්කසන්තුරේ මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් වයස අවුරුදු දෙකක පිරිමි දරුවෙකු මියගොස් ඇති බව චුන්නාකම් පොලිස
ඌරු පහරින් ආච්චි අම්මා මරුට
ඌරකු සිදු කළ පහර දීමකින් කාන්තාවක බරපතල තුවාල ලබා ජිවිතක්ෂයට පත්ව ඇති බව යාපනය රෝහල් පොලිසිය සදහන් කරයි .
පළාත් කීපයකට වැසි වාර කීපයක්
බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වේ.
නිධන් ගන්න ගිය 11 දැරණියගලින් මාට්ටු
දැරණියගල රස්නන්කන්ද ප්‍රදේශයේ පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයන් එකොලොස් දෙනකු පුපුරන ද්
රිෂාඩ්ගේ තීරණයට පක්ෂයේ ජාතික සංවිධායක විරුද්ධ වේ
මෙවර ජනාධිපතිවරණයේදී සමස්ථ ලංකා මහජන කොංග්‍රසය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට තීරණය කළත් තමන
විජයදාසගේ කතාවට විදුලිය හරස් වෙයි
ජාතික ප්රජාතත්ත්රවාදී පෙරමුනේ ජනාධිපති අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා අද (24) අත්තනගල්ල ආසනයේ ජනාධිපතිවරණ රැස්ව
මිත්‍ර ශක්ති අවසන් යුධ අභ්‍යාසය මාදුරුඔයදි
කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා දැනුම හා තාක්ෂණය හුවමාරැ කරගැනීම අරමුණු කරගෙන ඉන්දිය හා ශ්‍රී ලංකා යුධ හමුදාව
අපුර ගමන බොරලුගොඩින් නවති
තුන් හැවිරිදි එකම දියණිය සමග ස්කුටරයක යමින් මවක් සහ පියෙක් හොරණ බොරලුගොඩ ආයෝජන කලාපයට හැරෙන හන්දිය අසලදී බොලරෝ
’ජනතා දුක නොදන්නා අය මැතිවරණයේදී අතු ගා දැමිය යුතුයි’
ජනතාව ජීවත් කරවීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් නොවෙි යැයිද ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වී දුක් විඳින්න තම
මන්නා පහරකින් කතක් මරුට
පවුල් දෙකක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මන්නා පිහියකින් පහරදී කාන්තාවක ඝාතනය කර ඇති බව හොරණ මූලස්ථාන පොලිස
සමීක්ෂණවලින් රැවටෙන්න එපා
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ පර්ශව කරන සමීක්ෂණ සම්බන්ධයෙන් නොමග නොයන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඡන්ද දායකයින්
ක්ලබ් වසන්ත ඝාතකයන් රඳවා ප්‍රශ්න කරන්න අවසර
කෝටිපති ව්‍යාපාරිකයෙකු වූ සුරේන්ද්‍ර පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයට අත්අඩංගුවට ගත්, වෙඩික්කරු ඇතුළු සැකකරු
පක්ෂය හැරදා ගිය අය ආපහු ගන්නේ නෑ
ශක්තිමත් දෙවැනි පෙලක් නිර්මාණය වෙමින් පවතින හෙයින් පක්ෂය හැරදා ගිය අය නැවත නොගන්නා බව ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ
රුක්මන් සේනානායක දිවි සැරිය නිමවයි
පරිසර සහ වනජීවී කැබිනට් අමාත්‍යවරයකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ රුක්මන් සේනානායක මහතා අභාවප්‍රාප්
රාජකීය ගුරුවරයා මඩකලපුවේ දී රනිල් සොයා එයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවධියේ එහි ගුරුවරයකු ලෙස සේවය කළ බී.සිවලි
මියගිය ඉල්ලයාස්ගේ නම ඡන්ද පත්‍රිකාවේ
ජනාධිපති අපේක්ෂක මොහොමඩි ඉල්ලෙයාස් මහතා හදිසියේ අභාවප්‍රාප්ත වී ඇතත් ඔහුගේ නම ඡන්ද පත්‍රිකාවෙන් ඉවත් නොවන බව ම
බේරුවලදී යකඩ යකාට අයෙක් බිලි
දුම්රිය මාර්ගය අසලින් ගමන් කරමින් සිටී පුද්ගලයකු බෙලිඅත්ත බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී මියගොස් ඇති බව
තලතාට එජාපයෙන් ආරාධනයක්
සමගි ජන බලවේගය පක්ෂයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ තලතා අතුකෝරල මහත්මියට හෙට පැවැත්වෙන එක්ස
ප්‍රතිපත්තිය ගැන කියන්න අපේක්ෂකයන්ට ගුවනින් කාලය
ජනාධිපති අපේක්ෂකයන්ට සිය ප්‍රතිපත්තිය රජයේ ගුවන් විදුලියෙන් සහ රූපවාහිනියෙන් ඉදිරිපත් කිරීම සඳහා ලබන 6 වෙනිදා
පා පැදියෙන් රටවටා ගිය දියණිය
පාපැදියෙන් රට වටා කිලෝ මීටර් 1400 ක පමණවූ දිගු ගමනක යෙදුණු දිරිය දියණිය දිවුලපිටිය මාබොදලේ පදිංචි ප්රතිනි සමරදිවා
තැනින් තැනට සිහින් වැස්සක්
බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කීපයක් ඇති වන බව කා
එදා පැන ගිය අය අද සුදුසුද?
ඉන්ධන,ගෑස්,ආහාර නොමැතිව එදා ජනතාව වින්ද දුක දැක දැකත් අනුකම්පා නොකර පැන ගිය සජිත්- අනුර රට ඉදිරියට ගෙන යාමට සුදුසු