මිනුවන්ගොඩ ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී සාමාජිකයකුට කඩු පහරදී තුවාල කළේයැයි කියන සිද්ධියක් සම්බන්ධ
එසැණ පුවත්
පුංචි ඡන්ද පිටියට ආ 700ක් රට ගිහින්
පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා භාර දුන් අපේක්ෂකයන් 700කට ආසන්න පිරිසක් ආර්ථික ගැටලු හේතුවෙන් විදේශගතව ඇතැයි දිස්ත
ඡන්ද පැමිණිලි දහස පනී
ජනාධිපතිවරණයට අදාලව මේ වනවිට සමස්ථ පැමිණිලි 1052 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
ළඟ තබා ගන්න පාස්පෝට් ඉල්ලන්න එපා
හිස් විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වීම නිසා විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමා කර ඇති බවත් ඒ හේතුවෙන් අත්
යුක්රේනයෙන් රුසියාවට ඩ්‍රෝන ප්‍රහාරයක්
රුසියාවේ සරටොව් නගරයේ තට්ටු 38 කින් යුත් මහල් නිවාස ගොඩනැගිල්ලකට හානි කරමින් යුක්රේන හමුදා එල්ල කළ ඩ්‍රෝන ප්‍රහා
රටේ එදා මෙදා පෝලිම් නැති කලේ එජාපයයි
එක්සත් ජාතික පක්ෂය යනු ඉතිහාසයේ සිට පෝලිම් යුග තුරන් කළ පක්ෂය බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක දේශගුණික විපර
හතලිහකගේ රැකියා සිහිනය බොඳ කරලා
කැනඩා රටේ රැකියා අවස්ථා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් රුපියල් හාර කෝටි 63 ලක්ෂයකට අධික මුදලක් වංචා කර සැඟව
විශාල හිඟ බදු ඇති බව කියන කතා බොරු
රාජ්‍ය ආදායමෙහි ප්‍රධාන මූලාශ්‍ර තුනක් වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබ
‘‘වතුකරයට බෙදන රා බොන්න හොඳ නෑ‘‘
ඡන්ද අල්ලසක් ලෙස වතුකරයේ ජනතාවට බෙදා හරින බව කියන කෘත්‍රීම රා පරිභෝජනයට නුසුදුසු සෞඛ්‍යට අහිතකර ඒවා බව සිදුකළ මූ
දිවි නොතකා මල්ලීගේ දිවි බේරු අයියා
වල්අලි ගම්වැදීම වැලැක්විමට ඇද තිබු නීති විරෝධි විදුලි රැහැනක දැවටි සිටි මල්ලීගේ ජීවිතය බේරා ගැනිමට ඔහුගේ සහෝද
කෝටි හතරක බඩු ගුවන්තොටෙන් පිටකරන්න ගිහින්
රුපියල් කෝටි හතරක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නිසි අවසරයකින් තොරව මෙරටට රැගෙන විත් , තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තො
ඡන්ද පෝස්ටර් ඇලෙව්වාට 3000ක් දඩ
මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කොළඹ කෞතුකාගාරය ඉදිරිපිට මාර්ගයේ පහන් කණුවල පෝස්ටර් අලවමින් සිටි පුද්ගලයන් දෙදෙන
ලැඟුම්හළක උද්‍යානයකදී බ්‍රිතාන්‍ය ජාතිකයාට සර්පයෙක් දෂ්ඨ කරලා
රංගල , සිරිඳිගන උඩිස්පත්තුව ප්‍රදේශයේ ලැගුම්හලක නවාතැන් ගෙන සිටි බ්‍රිතාන්‍ය ජාතිකයකුට සර්පයකු දෂ්ට කිරීමෙන් ඔ
ජාජබ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වයි
‘‘අනිකාට එරෙහි දේශපාලනය නොව සමගියේ දේශපාලනය‘‘ ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මූලික කරුණක් යැයි ජනාධිප
ශ්‍රීලනිපයේ පිරිසක් ජනපති ලඟට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරුන් ඇතුළු ප්‍රබලයෝ රැසක් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරී
කෝච්චි පාර අසලින් ගිය අයෙක් දුම්රියේ හැපෙයි
දුම්රිය මාර්ගය අසලින් ගමන් කරමින් සිටී පුද්ගලයකු මරදාන සිට බෙලිඅත්ත ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී මියගොස්
‘‘පොහොර,කෘෂි රසායන සාධාරණ මිලකට දෙනවා‘‘
පොහොර මිටිය රුපියල් 5000ට, කෘෂි රසායන සාධාරණ මිලකට, වී සඳහා සහතික මිලක් දෙන, ගොවි ණය කපා හරින යුගයක් වෙනුවෙන් සමගි ජන
මත්ද්‍රව්‍ය-වේදනා නාශක පෙති සමඟ අයෙක් අල්ලයි
මහනුවර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් පේරාදෙණිය ප්‍රදේශයේ දී සිදුකරන ලද විශේෂ මෙ
මුහුදේ නාන්න ගිය තරුණයා අතුරුදන්
මාරවිල කුරුස පල්ලිය ආසන්නයෙ මුහුදේ තරුණයින් පිරිසක් සමඟ දිය නෑමට ගිය 19 හැවිරිදි තරුණයකු දිය රළකට හසුව ගසා ගෙන ගොස
ඇල්පිටිය ප්‍රා.ස. නාම යෝජනා කැඳවයි
ඇල්පිටිය ප්‍රාදේශිය සභාව සඳහා ලබන මස 9වනදින සිට 12 වනදින දක්වා නාම යෝජනා කැඳවන බව ගාල්ල දිස්ත්‍රික් සහකාර මැතිවරණ
‘සෞඛ්‍ය සේවය විධිමත් කරනවා ‘
මුදල් තියෙන ඇති,හැකි,අයට පමණක් ලබාගත හැකි ඒ උසස් පන්නේ සෞඛ්‍ය සේවාව රටේ සාමාන්‍ය ජනතාවටද ලබාගත හැකි ආකාරයට විධිම
බහින්බස්වීම මරණයකින් කෙළවරවෙයි
පුද්ගලික සරසවියක ජාල ඉංජිනේරු පාඨමාලාවක් හදාරන 19 හැවිරිදි සිසුවෙකු හා 44 හැවිරිදි භෞත චිකිත්සකවරයෙකු අතර නවාත
ත්‍රිරෝද රිය පෙරැළී අයියා මලෝ තිදෙනා රෝහලේ
වැල්ලවාය බෙරගල ප්‍රධාන මාර්ගයේ අයිස්පීල්ල ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් මාර්ගය හරහා පෙරැළී ගොස් නවතා තිබූ ත්‍රී
යුද්ධයකට කැමැති නෑ: හැබැයි යුද්ධයකට සූදානම්
තමන් යුද්ධයකට කැමැත්තක් නොදැක්වුවත්, යුද වැදීමට සූදානමින් සිටින බව ඊශ්‍රායලයත්, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයත්
පහරදීමකින් අයෙක් මරුට
මරදාන දේවානම්පියතිස්ස මාවතේදී පහර දීමකින් පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි මර
තේ පොහොර සහනාධාරයට මිලියන 2400ක් දෙයි
තේ පොහොර සහනාධාරය ලබා දීම සඳහා අවශ්‍ය සමස්ත මුදල වන රුපියල් මිලියන 2400ක් ශ්‍රී ලංකා තේ මණ්ඩලය ලබා දී ඇතැයි කෘෂිකර්
දැදුරුඔයේ අතුරුදන් වු මව-දරුවාගේ සිරුරු හමුවෙයි
දැදුරු ඔයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ මව සහ කුඩා දරුවාගේ මළ සිරුරු අද(26) අලුයම සොයාගත් බව පොලීසිය කියයි.
විටින් විට මද වැසි
බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇතිවන බව
ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ සුගතපාල සෙනරත් දිවි රඟ මඩලට සමුදෙයි
රජත සම්මාන ලාභීප්රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සුගතපාල සෙනරත් යාපා මහතා ඊයේ (25) රාත්‍රී අභාවප්‍රාප්ත විය.
‘‘දුප්පත් රට පොහොසත් කරන ආණ්ඩුවක් හදමු‘‘
ඔක්කොම හොද වුණ රටේ හොද ආණ්ඩුවක් හැදිය යුතුයි. ඔක්කමෙ හොද වුණ රටේ හොද පාලකයෙක් ඇති කළ යුතුයි. ඒ සඳහා සැප්තැම්බර් 21