ශ්රී ලංකාවේ තරුණයන් පිරිසක් කොරියාවේ රැකියා සඳහා රැගෙන යෑමට සූදානම්ව තිබූ ශ්රී ලංකන් ගුවන් යානය ප්රමාද වූයේ
එසැණ පුවත්
විපක්ෂ නායක උදේට පත්තර කියවන අය වගේමයි
රූපවාහිනියේ උදේට පත්තරේ කියවන මාධ්යවේදීන් සහ විපක්ෂ නායකතුමා අතර වෙනසක් නැතැයි විදුලිබල හා බලශක්ති අමාත්ය ක
බොරැල්ලේ නිවසකටත් වෙඩි
දිවයිනේ ප්රසිද්ධ පාවහන් අලෙවි ව්යාපාරිකයකුගේ බොරැල්ල හරස් පාරේ නිවසට අද (22) අලුයම ටී 56 ගිනි අවියකින් වෙඩි ප්
සංගීත සංදර්ශන පැවැත්වීමේ කාලය දීර්ඝ කරයි
සංගීත සංදර්ශන පැවැත්වීමට රාත්රී කාලයේ පනවා තිබූ සීමාව සංශෝධනය කළ බව සංචාරක හා ඉඩම් අමාත්ය හරීන් ප්රනාන්දු මහ
බසයට යට වූ ගුරුවරයා මරුට
යතුරු පැදියක් සහ බස් රථයක ගැටීමෙන් අද (22) උදෑසන කොලොන්නාව රාජමහා විහාරස්ථානය අසලදී සිදු වූ අනතුරකින් යතුරු පැදියෙ
ආණ්ඩුවේ ’’අස්වැසුම’’ ඇස්බැන්දුමක් පමණයි
ජනාධිපතිගේ කුළුණු හතරක ජාතික සැලැස්ම කෙසේ වෙතත් ජනතාවට හතර අතින්ම කුළුගෙඩි පහර නම් වදින්න පටන්ගෙන තිබෙන බව විපක
ජනපති කියන සුන්දර ලොව බිහි වන තෙක් බඩගින්නෙ ඉන්නවාද?
ජනාධිපතිවරයා කියන සුන්දර ලෝකය 2048 දී බිහිවන තෙක් තව වසර 25ක් යන තුරු ජනතාව බඩගින්නේ තියන්න පුළුවන් දැයි සමගි ජන බලවේ
හිටපු නීතිපති අත්අඩංගුවට නොගන්නා බව පොරොන්දු වේ
පාස්කු ඉරුදින ප්රහාරය සම්බන්ධයෙන් මාධ්යයට කළ ප්රකාශයට හිටපු නීතිපති දප්පුල ලිවේරා මහතා අත්අඩංගුවට නොගන්නා
යුද හමුදා බසයට දැරියක බිලි
යුද හමුදාවට පවරාගත් බස් රථයක් අද අළුයම ස්කූටරයක ගැටී එහි ගමන් ගත් තුන් හැවිරිදි දැරියක එම ස්ථානයේදීම ජීවිතක්ෂයට
කෙහෙළිය තීරණයක් ගන්න යයි
ඖෂධ ගැනීමට ප්රමාණවත් මුදල් නොදෙන්නේ නම් මේ තනතුරු තවදුරටත් දැරීමේ බලාපොරොත්තුවක් නැතැයි කෙහෙළිය රඹුක්වැල්ල ම
රනිල් සන්නද්ධ හමුදා කැඳවයි
රටේ මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා සියලු සන්නද්ධ හමුදා කැදවීමට අදාල ආඥාවක් ජනාධිපතිවරයා නිකුත් කර ඇතැයි කතානායක ම
අද දවසේ වැස්ස ගැන කාළගුණය මෙසේ කියයි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාළගු
අරගල සාමාජිකයාගේ ගනිකා කතට සමාජ රෝගයක්
අරගලයේ ප්රබල ක්රියාකාරී සාමාජිකයකු මෙහෙය වූ බව කියන ජංගම ගණිකා මධ්යස්ථානයකින් වටලා අත්අඩංගුවට ගත් සුරූපී කා
ප්රංශයේ වැඩ්ඩෙක් කොළඹ වරායට
ප්රංශ නාවික හමුදාවට අයත් නෞකාවක් නිළ සංචාරයක් සදහා කොළඹ වරායට සේන්දු විය. දිගින් මීටර් 102.4 ක් වන මෙම නෞකාව 107 ක බලමු
අනවසරයෙන් ආ ධීවරයින් 22ක් අත්අඩංගුවට
යාපනය, ඩෙල්ෆ්ට් දුපතට වයඹ දෙසින් වූ මෙරට මුහුදු ප්රදේශයේ අනවසරයෙන් ඇතුළු වී ඇතුළුවී ධීවර කටයුතු වල නිරත වෙමින්
මාස හයට උණ්ඩය 23 බිලි ගනී
2023 වසරේ මේ දක්වා සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 23 දෙනකු මියගොස් තවත් 17 දෙනකු තුවාල ලබා ඇති බව පොලිස් මූලස්ථානය
නාවික සෙබළා නිදි ඇඳේම මිය යයි
තලෙයිමන්නාරම ඌරුමලේ නාවික හමුදා කඳවුරේ රාජකාරි කරන නාවික සෙබළකු නිදි ඇඳ මතම මියගොස් සිටියදී සොයාගත් බව තලේමන්න
කෝටි 65 ක හෙරොයින් රේගුව අල්ලයි
රුපියල් කෝටි 65 කට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් ග්රෑම් 16193 ක පමණ තොගයක් පාකිස්ථානය කරච්චි නුවර සිට පැමිණි නෞකාව
සැණකෙළිය අස්සේ සැරයන්ට ගහලා
ඇල්පිටිය නවඳගල විද්යාල ක්රීඩාපිටියේ පැවති සැණකෙළියක ආරක්ෂාවට සිටි පොලිස් සැරයන්වරයකුගේ හිසට පොල්ලකින් පහර
අලියාට ඇද්ද තුවක්කුවට දරුවා බිලි
වී වගාව වල් අලින්ගෙන් ආරක්ෂා කිරීමට අටවා තිබූ ගිනි අවියක් පත්තු වී වෙඩි වැදුණු පාසල් සිසුවකු බරපතළ තුවාල මියගොස්
විමල්ට තරයේ අවවාද
එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු මෙරටට පැමිණීම සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් කර මහජන පීඩ
සහරාන්ගේ දේශනවලට සහභාගී වූ තරුණයෙක් රිමාන්ඩ්
පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරයට පෙර සූදානමක් ලෙසින් හම්බන්තොට සෙට්ටිකුලම ප්රදේශයේ දී ‘මොහොමඩ් සහ්රාන්’ පැවැත
අනියම් පෙමට එරෙහි වූ දැරියට පොලිස් බාප්පාගෙන් ප්රහාරයක්
මව සමග පවත්වන අනියම් සම්බන්ධතාවට විරෝධය පළ කර එම සම්බන්ධය වහාම නතර කරන ලෙස පවසා පොලිස් සැරයන්වරයකුට බැණ වැදුණු එ
මාර්ග දෙකක බස් වර්ජනයෙන් මගීහු තැලෙති
මාර්ග අංක 174 කොට්ටාව - බොරැල්ල සහ මාර්ග අංක 255 කොට්ටාව- ගල්කිස්ස මාර්ගවල පෞද්ගලික බස්රථ දින තුනක් තිස්සේ වර්ජනය කිරී
නියමුවෙක් ලෙඩ වීම යානයේ ප්රමාදයට හේතුවයි
කටුනායක සිට සියෝල් නගරය බලා ඊයේ (20) රාත්රී 8.20 ට පිටත්ව යාමට නියමිතව තිබූ ශ්රී ලන්කන් ගුවන් යානයේ නියමුවන් දෙදෙනා
අඩු කළ මිලට පාන් බනිස් නෑ
පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10 කින් අඩු කළ ද ඇතැම් බේකරිවල ,ආපනශාලාවල, සහ පාන් බනිස් අලෙවි සල්වල
වලස්මුල්ලේ වෙඩි තැබීමක් තුනක් රෝහලට
වලස්මුල්ල මොදරවාන යහමුල්ල ප්රදේශයේ අද (21) රාත්රියේ සිදුකළ වෙඩි තැබීමකින් කාන්තාවක් ඇතුලු තිදෙනකු තුවාල ලබා ඇත
රන්ජන්ට වරෙන්තුවක්
මහනුවර ප්රදේශයේ විදුහලක ගුරුවරියකගෙන් රුපියල් ලක්ෂ 10ක ඉල්ල ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වන නඩුවකට පෙනී
ගානියාගේ නඩුව ජූලි විභාගයට
සුදුවෑන් රථයකින් පැමිණි පිරිසක් තමා පැහැරගෙන ගොස් ලිංගික අතවර කොට ගිනි අවි පෙන්වා තර්ජනය කළ බවට රහස් පොලිසියට අස
පාලන මිලටත් අඩුවට සහල් දෙනවා
පවතින පාලන මිලටත් වඩා අඩු මිලකට ඉදිරියේදී සහල් ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර මහතා පැවසීය.

