එසැණ පුවත්

කළුතර තවත් ඝාතනයක්

කළුතර, පලාතොට ගොඩපරගහහේන ප්‍රදේශයේ දී ආයුධයකින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .

පේරාදෙණිය සරසවි සිසුවාගේ සිරුර නේවාසිකාගාරයේ එල්ලෙයි

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ සිසුවෙකුගේ සිරුරක් විශ්ව විද්‍යාලය තුළ එල්ලෙමින් තිබියදී