පාදෙණිය අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ තඹුත්තේගම කෝන්වැව ප්‍රෙද්ශයේදී දී අද (27 දා) සවස සිදු වූ මාරක රිය අනතුරකින් පුද්
එසැණ පුවත්
පේරාදෙණිය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරුන්ගේ ශිෂ්‍යභාවය අත්හිටුවයි
පේරාදෙණිය විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයාගේ සහ වත්මන් සභාපතිවරයාගේ ශිෂ්‍යභාවය අත්හිටුවීමට පියව
මිල අඩු බිත්තර හෙට සිට තැන් විස්සකදී
කොළඹ හා ගම්පහ ස්ථාන 20ක දී රුපියල් 55 ට බිත්තර හෙට සිට (28) අලෙවි කිරීමට පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
විදුලි ගාස්තු ඉහළ දමන්නේ වැරදි තොරතුරු මතයි
ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු ඉහළ දැමීමට යොදාගෙන ඇති තොරතුරු නිවැරදි නොවන බවත් වර්තමානයේ දිනක විදුලි ඉල්ල
ඉදිරි වසර තුනේ මෙගාවොට් 2800 ක් පුනර්ජනනීය ක්‍රමවලින්
පුනර්ජනනීය මාර්ගවලින් ඉදිරි වසර තුන තුළ ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 2800 ක් ජනනය කිරීමට බලාපොරොත්තු වන බව විදුල
මයුරි පින්නවල හැර යයි
පින්නවල අලිසංරක්ෂණාගාරයේ නිරෝගි සුවයෙන් පසුවූ බව කියන 37 හැවිරිදි මයුරි කෙනර අද දහවල් 2.30 ට පමණ හදිසියේ මියගොස් ඇත
අලුත් ලේකම්ලා ජනපති ලේකම් හමුවෙති
කැබිනට් අමාත්‍යාංශ සඳහා පත් කෙරුණු නව ලේකම්වරුන් සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අතර හමුවක් කොළඹ ජනාධිපතිකා
ප්‍රියමාලි ගෙදර යයි
මූල්‍ය වංචා චෝදනාවක් මත වැලිකඩ බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තිළිණි ප්‍රියමාලි සියලුම නඩුවලින් ඇප ලැ
විදුලි බිලට එරෙහි විරෝධතාවලට මුහුණ දෙනෙවා
විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවත් ඊට එරෙහිව කවුරුන්ගේ අධිකරණ ක්‍රියාමාර්ග
ජායා පර්යන්තය පුළුල් කිරීමට උපදෙස්
ශ්‍රී ලංකා වරායට පූර්ණ අයිතිය ඇති ඉපැරිණිම පර්යන්තය වන ජායා පර්යන්තයේ පුළුල් කිරිමේ සංවර්ධන කටයුතු නැවති ඇති බැ
තල් ලොක්කන් දෙදෙනෙකු නෙරපයි
රාජ්‍ය දේපළ සහ රාජ්‍ය මුදල් අවභාවිත කළ තල් සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයකු ඇතුළු උසස් නිලධාරීන
වවන භූමි ප්‍රමාණයට පොහොර
මහ කන්නයේදී වගා කරනු ඇති භූමි ප්‍රමාණය මත පදනම්ව එක් එක් ගොවීන් වෙත ට්‍රිපල් සුපර් ෆොස්ෆේට් පොහොර ලබා දෙන බව ආහාර
දේශප්‍රේමී එජාපය මැතිවරණ කොමිසමට
පළාත් පාලන මැතිවරණය කැඳවීමට අදාළ නිවේදනය නිකුත් කිරීමට පෙර ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන පක්ෂ මැතිවරණ කොමිසමට කැඳ
අල, එළවළු සහ තේ පොහොර දෙසතියක් ඇතුළත
අල, එළවළු සහ තේ වගාවට විශේෂ පොහොර වර්ග දෙකක් සතියක් ඇතුලත නිපදවන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා ප
අමාත්‍යංශ ලේකම්වරු මාරුවක්
අමාත්‍යංශය කිහිපයක ලේකම්වරුන් ජනාධිපතිවරයා විසින් මාරු කරනු ලැබ ඇති අතර තවත් අමාත්‍යංශය කිහිපයකට නව ලේකම්වරුන
පාලි සරසවියේ ශිෂ්‍ය සංගමයේ ලේකම් යළි රිමාන්ඩ්
හෝමාගම පිටිපන බෞද්ධ හා පාළි විශ්ව විද්‍යාලය තුළ නවකවදය මෙහෙයවීමේ චෝදනාව ඇතුළු කරුණු හතරක් සම්බන්ධයෙන් බන්ධනාගා
ගල්අඟුරු සැපයුම ඉන්දුනිසියානු සමාගමකට
ශ්‍රී ලංකාවට ගල්අඟුරු මෙටි්රක්ටොන් 720,000 ක් සැපයීම සඳහා ඉන්දුනියානු සමාගමක් වන ‘ඇරිස්ටම් මිට්රා’ සමාගමට ටෙන්ඩර
පිළිකාවෙන් මියගිය දියණියගේ දේහය පන්සලේ තබයි
හිසෙහි ඇති වූ පිළිකා රෝගී තත්වයකින් මිය ගිය 15 හැවිරිදි පාසල් දියණියකගේ දේහය තබා ගැනීමට ස්ථානයක් නොමැති වීම හේතුව
කළුතර මූල්‍ය වංචාව ගැන වාර්තාවක් කැඳවයි
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කළුතර දිස්ත්‍රික් කාර්යාලයේ සිදු වුයේ යැයි කියන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ජාතික න
ලොව පුරා ආහාර උද්ධමනය ඉහළට
ලෝකය පුරා රටවල ආහාර උද්ධමනය ඉහළ මට්ටමක පවතින බව ලෝක බැංකුව පවසයි.මෙම වසරේ අගෝස්තු මස සිට නොවැම්බර් දක්වා ලබා ගත් ද
විදුලි ගාස්තු සියයට 65 කින් ඉහළට
විදුලි ගාස්තුව සියයට 60 ත් 65 ත් අතර ප්‍රතිශතයකින් ඉහළ දැමීමට නියමිත බවත් විදුලි ගාස්තු ඉහළ දැමීම වෙනුවෙන් යොදාගත්
තුන්ලක්ෂ නව දහසක් රටෙන් පිටවෙලා
ශ්‍රී ලාංකික පුරවැසියන් තුන්ලක්ෂ නව දහස් දෙසිය තිස් හතරක් ශ්‍රී ලංකාවෙන් 2021 වර්ෂයේදී පිටව ගොස් ඇතැයි ආගමන විගමන
ජනපති නිවසට ගිනි තිබ්බාට ධානීෂ්-අනුරුද්ධ සී.අයි.ඩීයට
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටියේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ග
පන්දහසකට වැඩියෙන් ද්විත්ව පුරවැසිභාවය ඉල්ලලා
විදේශයන්හි ජීවත්වන පුද්ගලයන් 5401 දෙනෙකු ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා 2021 වර්ෂයේදී ආගමන විගමන දෙපාර්තමේන්තු
ආණ්ඩුව මේ දාන්නෙ වෙන පොතක්
භික්ෂුව නිහඬ කිරීමට ආණ්ඩුවට කිසි ලෙසකින් හෝ ඉඩ නොදෙන බව ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවසූහ.
චීනය කොරෝනා නීති ලිහිල් කරයි
චීනය වසර තුනකට පසු දේශ සීමා නැවත වරක් ජනවාරි 8 වැනිදා විවෘත කරන බව එරට ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව නිවේදනය නිකුත් කර
තරුණයන්ට ගෙනා මත් කරල් සමග අයෙක් මාට්ටු
අම්බලන්තොට නෝනගම ප්‍රදේශයේ දී මත්කරල් 490 ක් සමඟ පුද්ගලයකු අම්බලන්තොට පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිළධාරීන් අ
දිස්ත්‍රික් හතක ගොවි පවුල් වලට ඩොලර් දෙයි
අන්තර් ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) ආධාර මත දිස්ත්‍රික්ක හතක අඩු ආදායම්ලාභී වී වගා කරන ග
මෝල්ටා සංචාරකයන් පිරිසක් දිවයිනට
මෝල්ටා රාජ්‍යයේ සිට සංචාරකයන් විශාල පිරිසකින් පළමු වතාවට කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ අද උදෑසන ශ්‍රී ලංකාවට පැමි
නව පළාත් ලේකම්වරු දෙදෙනෙක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව පළාත් ලේකම්වරුන් දෙදෙනකු පත් කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

