කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අද (05) සිට නව කාලසටහනට අනුව ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එසැණ පුවත්
මෛත්‍රීගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්
තමා ජනාධිපති සමයේ ක්‍රියාත්මක කළ ජාතික මට්ටමේ ව්‍යාපෘති සඳහා වැය කළ මුදල් ද තම පෞද්ගලික කාර්ය මණ්ඩලයට වැය කළ බවට
ඇමරිකන් පොලිස් වෙඩි පහරින් ලාංකිකයෙක් මරුට
ටෙක්සාස් හි වාසය කළ 33 හැවිරිදි රාජන් මුණසිංහ නැමැති ශ්‍රී ලාංකික සම්භවයක් ඇති පුද්ගලයෙකු ඉකුත් නොවැම්බර් 15 වැනිද
මුතියංගනයේ දරුවන් හැටක් ක්ලාන්ත වෙලා
බදුල්ල මුතියංගන රජමහා විහාරයේ දහම් පාසලේ පසුගිය ඉරුදින රැස්වීමේදී දරුවන් 60 දෙනකු ක්ලාන්තවී ඇද වැටී ඇතැයි ශ්‍රී
විදුලි බල මණ්ඩලය අටට කඩන්න ආණ්ඩුවට ජනවරමක් තිබෙනවාද?
රාජ්‍ය සම්පත් ආරක්ෂා කරන බව කියමින් පැමිණි ආණ්ඩුව විදුලිබල මණ්ඩලය අටට කඩන්නේ කොහොමදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධා
අමරවීර ’’සේනා’’සොයා බඩඉරිඟු හේන්වලට
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක බඩඉරිඟු වගාවන්ට හානි කරමින් මේ වනවිට සේනා දළඹු වසංගතය ව්‍යාප්ත වෙමින
ප්‍රදේශ රැසකට වැසි දෙවියෝ යළි වඩිති
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (5) ත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කැලණියේ විදුලි උපකරණ ගබඩාවක මහා ගින්නක්
කැලණිය වරාගොඩ ගල්බොරැල්ලේ භාණ්ඩ ගබඩාවක ඉහළ මහලයේ ඇති වූ ගින්නෙක් පැය කීපයක් තිස්සේ ගිනි නිවන හමුදාව නිවීමට දැඩි
ගොඩගම අනතුරින් දෙදෙනෙක් මරුට
ගොඩගම වටරැක ප්‍රදේශයේදී මෝටර් රථයක් යතුරුපැදියක ගැටීමෙන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මීගොඩ පොලිසිය පවසයි .
අත්‍යවශ්‍ය සේවා ගැසට්ටුව නැවතත් අලුත් කරයි
සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කර තිබූ ගැසට් නිවේදනය නැවතත් අ
ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
ප්‍රධාන මාර්ගයේ පොල්ගහවෙල හන්දිය සහ අලව්ව දුම්රිය ස්ථාන අතර වර්ණ සංඥා පද්ධතියේ දෝෂයක් මතුව ඇතැයි වාර්තා වේ.
පුටින් නිල නිවසේ පඩි පෙළෙන් වැටිලා
පිළිකා රෝගියකු ද වන රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, මොස්කව් අගනුවර සිය නිල නිවසේ පඩි පෙළින් ඇද වැටී තුවාල ලැ
ලොකු ලූණු බද්ද පහළට : ටින් මාළු බද්ද ඉහළට
ලොකු ලූණු සහ ටින් මාළු සඳහා පනවා තිබු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද සංශෝධනය කළ බවත් එම බදු සංශෝධනය මේ මස මස 1 වැනිදා සිට ක්
මධ්‍යම කාරක සභා තීරණය විධායක සභාව අනුමත කරයි
ආණ්ඩුවේ තනතුරු ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පක්ෂයේ දැරූ තනතුරුවලින් ඉවත්කිරීමට පක්ෂ මධ්‍යම
ක්‍රිකට්වලට ඇති බලපෑම් ගැන අයි.සී.සී. අවධානයෙන්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල වී ඇතැයි කියන දේශපාලන බලපෑම් සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.ස
දිසා පහකට නාය අවදානම් නිවේදන
පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක පහක නාය යාමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැගිලි
විදුලිය කපන්නේ නෑ කීවත් කපනවා
මේ මස 01 වැනි දින සිට සංචාරක කලාපවල විදුලිය නොකපන බව ප්‍රකාශ කළ ද ගාල්ල කොටුව ප්‍රදේශයේ සාමාන්‍ය පරිදි දිනපතා විදු
ඡන්දයක් ප්‍රකාශ කරන්න බාධාවක් නෑ
පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට කිසිදු නීතිමය බාධාවක් නොමැති හෙයින් මේ සතුය තුළ
රට තුළ වයිරස් රෝග රැසක්
රට තුළ පැතිර යන වයිරස් රෝග හේතුවෙන් දිනකට දරුවන් 60 ත් 70 ත් අතර සංඛ්‍යාවක් රෝහල්ගත කරන බවත් එම රෝගවලින් දරුවන් ආරක්
පොල්හේන මුහුදේ කිඹුල් බියක්
කිඹුලන් දෙදෙනකු මුහුදේ සැරිසැරීම හේතුවෙන් මාතර පොල්හේන මුහුදු තීරයට බැස දිය නෑම නොකරන ලෙස පොලිස් නිලධාරීන් අද උ
ඕස්ට්‍රෙිලියාවේදී ලාංකික කතක මරා දාලා
ඕස්ට්‍රේලියාවේ සැන්ඩ්හර්ස්ට් හි පදිංචි 44 වියැති ශ්‍රී ලාංකික තිදරු මවකට ඇගේ නිවස තුළදී තියුණු ආයුදයකින් ඇණ ඝාත
2022 තෙවන පාසල්වාරය හෙට සිට
රජයේ පාසල්වල මේ වසරේ 2022 තුන්වැනි වාරය හෙට (5) සිට ආරම්භ කෙරේ. තුන්වැනි වාරය හෙට සිට මාර්තු 24 දක්වා පැවැත්වෙන බව අධ්‍ය
රස පරීක්ෂිකාවකට එතෙර රස හොඳටම වැටිලා
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක පශ්චාත් උපාධි පාඨමාලාවක් හැදෑරීම සඳහා විදේශ නිවාඩු ලබා ගොස් ආපසු න
ජනපති පොහොට්ටු මන්ත්‍රීන්ට කියූ දේ
ගමට ගොස්,ගමේ යාන්ත්‍රණය ශක්තිමත් කරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිව
ලංවීම කෑලි කඩයි
ප්‍රතිව්ව්‍යුහගතකරණය යටතේ ලංකා විදුලිබල මණ්ඩලය අහෝසිකර රජය සතු නව සමාගමේ අටක් පිහිටුවීමට විදුලි බල මණ්ඩලය ප්‍ර
වෛද්‍යවරියගේ සිරුර නිවසේ වහලයේ එල්ලෙයි
පෙරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකගේ සිරුර සිය නිවසේ එල්ලෙමින් තිබියදී සොයාගත් බව කඩුගන්නාව පොලිසිය කියයි.
රට විරුවන්ගේ සල්ලි ගැන මහ බැංකුවෙන් නිවේදනයක්
විදේශගත ශ්‍රී ලාංකිකයන් එවන විදේශ විනිමය ප්‍රේෂණ මත බදු පනවා ඇතැයි හෝ ඒවා බලහත්කාරයෙන් ශ්‍රී ලංකා රුපියල් වලට හ
තියුණු අවි සමග හයක් සැකපිට
කිසියම් අපරාධයක් කිරීමේ අරමුණින් වැල්ලම්පිටිය පොලිස් වසමේ, ගෙවල් 20, කිත්තම්පහුව නිවසක තියුණු ආයුධ අතැතිව රැදී ස
සංචාරක ව්‍යාපාරයේ ආදායම් ඉහළට
මෙම වසරේ ජනවාරි මස සිට නොවැම්බර් මස දක්වා මාස 11 ක කාලය තුළ ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන

