වහළය මත සවිකරන නව සූර් යය විදුලි ජනන පද්ධති (සෝලා) වෙනුවෙන් ලබාදෙන ගාස්තු සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ
එසැණ පුවත්
තිරිඟු පිටිවල ප්‍රමිතිය බලන්න බලය නෑ
ශ්‍රී ලංකාවට තිරිඟු පිටි ආනයනය කරන අවස්ථාවේදී හෝ වෙළෙඳපොලේ අළෙවි කිරීමේදී ඒවායේ ප්‍රමිතිය පරීක්ෂා කිරීමට ශ්‍ර
ඕස්ට්‍රේලියාවට කඩුලු 7 ක ජයක්
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද (25 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ඕස්ට්‍රේලියාව කඩුලු 7 ක පහසු ජයක් ලබාගත්ත
ගුරුවරියක ක්ලබ් ගෙනිහින් මත්කර අතවර කරලා
කොළඹට තදාසන්න ප්‍රදේශයේ පාසලක තරුණ ගුරුවරියක සමග රාත්‍රී සමාජ ශාලාවකට ගොස් සිටියදී ඇය මත්කර ලිංගික අතවර කළැයි ක
ඕස්ට්‍රේලියානු යුද නෞකා දෙකක් කොළඹ වරායට
රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් යුද නෞකා ද්විත්වය අද (25) උදෑසන කොළඹ වරායට සේන්දු වූ බව නාවික හමුදාව කියය
ඕස්ට්‍රේලියාවට ලකුණු 158 ක ඉලක්කයක්
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද (25 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා
ත්‍රිෙරා්ද රථය නුවරඑළියේදී ගිනි අරගෙන
එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රි රෝද රථයක් (25) දින පස්වරුවේ ගිනිගෙන ඇති බව නුවරඑළිය පොලිසිය පැවසිය.
බදු නිවේදන පහකට මුදල් කාරක සභාවේ අනුමැතිය
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බදු හා සම්බන්ධ ගැසට් නිවේදන පහකට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභ
වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම ගැන පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්
1975 අංක 01 දරන වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ නීතියේ රහස්‍යතා වගන්තිය ඉවත් කිරීම සදඟා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉ
වෙළෙඳපොළේ ඇති පාන් පිටි පරිභෝජනයට නුසුදුසුයි
වෙළෙඳපොළේ ඇති තිරිඟු පිටි පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ පවතින බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහත
වරායට තවත් සභාපතිවරයෙක්
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස කීත් ඩී. බර්නාඩ් මහතා පත්කර තිබේ.
අන්තරේ භික්ෂු කැඳවුම්කරු සිරිධම්ම හිමි ජාතික රෝහලට
ත්‍රස්ත පනත යොදාගනිමින් රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හ
ඉන්ධනවලට දාන පෙත්තකට අවසර දී නෑ
පෙට්රල්වල ඔක්ටේන් අගය වැඩි කිරීමට සහ ඉන්ධනවල ගෙන්දම් ප්‍රමාණය අඩු කිරීමට පෙති වර්ගයක් ඉන්ධන සමඟ කලවම් කිරීමට ල
සම්පා ඕස්ට්‍රේලියානු පිලෙන් ඉවතට
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර අද (25 වැනිදා) පැවැත්වෙන ලෝක කුසලාන තරගයේදී කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු
හෂාන් කාන්තා ක්‍රිකට් පිලේ පුහුණුකරු ධූරයෙන් අස්වෙයි
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායකයෙක් ව
ඇඩම් සම්පාට කොරෝනා
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සිටින ප්‍රධානතම දඟ පන්දු යවන්නා වන ඇඩම් සම්පා ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ. විස්සයි-20 ලෝ
සුරංගනීට මාළු ගෙනාවා අසමින් මෝදි දීපවාලි සමරයි
ඊයේ (24) ඉන්දියාව පුරා දීපවාලී උත්සවය සැමරුම් සිදුවෙද්දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පාකිස්ථාන දේශ සිමාවේ පිහිට
වට්ස් ඇප් යළි යථා තත්ත්වයට
මෙටා සමාගම වට්ස් ඇප් පණිවුඩ සේවාව මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබේ
ජාතික පොලිස් කොමිසමේ 4කට විනය පියවර
ජාතික පොලිස් කොමිසමේ නිලධාරීන් සිවුදෙනෙක්ට රාජකාරි පැහැරහැරීම සහ ඊට අනුබලදීම යන චෝදනාව මත විනය පියවර ගෙන ඇතැයි
ඉදිරියේදී බිත්තර හිඟයක්?
ඉදිරි උත්සව සමයේදී බිත්තර හිගයක් ඇති විය හැකි බව සමස්ථ ලංකා බිත්තර නිශ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත
පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසියන් සොයා ගන්න ක්‍රමයක් නෑ
මෙරට පාර්ලිමේන්තුව තුළ ද්විත්ව පුරවැසියන් 10 ට වඩා සිටිහ හැකි නමුත් ඒ කවුරුන්දැයි දැනගැනීමට ක්‍රමවේදයක් නැතැයි
මෙරට සෞඛ්‍ය සේවය කඩා වැටීමේ අවදානමක්
ඖෂධ, භාවිත කිරීමෙන් පසු ඉවත දමන වෛද්‍ය උපාංග හිඟය සහ විදුලි කප්පාදුව හේතුවෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය කඩා වැටීම
වාලච්චේන දුම්රිය ස්ථානයේ ලක්ෂයක් සොරු ගෙනිහින්
වාලච්චේන දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් අළෙවියෙන් ලැබුණු රුපියල් ලක්ෂයකට අධික මුදලක් ඊයේ (24) පස්වරුවේ සොරකම් කර ඇත
ආයෝජකයන්ට සියලුම අනුමැති එකම කවුළුවකින්
ආයෝජකයන්ට අවශ්‍ය සියලු අනුමැතීන් ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් එකම ස්ථානයකින් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක
වෙල්යායක සූර් වෙන්න ගිය දෙදෙනෙක් ලිදකට වැටී මරුට
පේදුරුතුඩුව වල්ලිපුරම් ප්‍රදේශයේ පිහිටි වෙල්යායක මත්පැන් සදයක් අතරතුර තරුණයන් දෙදෙනකු වෙල්යායේ තිබුණු ලිදකට
මාවනැල්ලේදී බස් රථ දෙකක් හැපී 32 ක් රෝහලේ
කොළඹ නුවර ප්‍රධාන මර්ගයේ මාවනැල්ල අන්වාරම පල්ලිය ඉදිරිපටදි 25 දා දහවල් 11.30 පමණ පෞද්ගලික බස්රථයක් හා ලංගම බස්රථයක්
ඇමෙරිකානු භාණ්ඩාගාර සහකාර ලේකම් මෙරටට
ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ සහකාර ලේකම් රොබට් කැප්රොත් මහතා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව ශ්‍රී ලංකාවේ
ඇන්.ඇම්.පෙරේරා මධ්‍යස්ථාන ඉඩමේ කොටසක් විකුණයි
කොළඹ, බොරැල්ලේ ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානය පිහිටි ඉඩමේ කොටසක් විකුණා එම ස්ථානයේ නව ගොඩනැගිල්ලක් ඉදිරිකිරීමට තීර
ඉන්ධන කෝටාව වැඩි කළත් ත්‍රීරෝද ගාස්තු අඩු කරන්නෑ
කිව්.ආර් ක්‍රමවේදය මගින් ත්‍රී රෝද රථ හිමියන්ට ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළ දැමුවත් ගාස්තුවේ වෙනසක් සිදු කිරීමට හැකිය
විදුලිය ගැන ජාතික සභා අනුකමිටුවෙන් යෝජනාවලියක්
රටේ ආර්ථිකය නැංවීම සඳහා විදුලි බල සැපයුම ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්

