22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට උදව් කරන්නේ 22 තියන නිවැරදිම විසඳුම නිසා නොවඑය 20ට වඩා හොඳ නිසා යැයි විපක්ෂ නාය
එසැණ පුවත්
රාජ්‍ය ඇමැති ඉන්ධන සහානයට එරෙහි පෙත්සම ලබන 2 විභාගෙට
රාජ්‍ය අමාත්‍යවරුන්ට සුවිශේෂ ඉන්ධන දීමනා සහ අනිකුත් දීමනා රැසක් ලබා දීමට නියම කරමින් ජනාධිපති ලේකම්වරයා නිකුත්
ආයතන දෙකක ලොක්කෝ ජාතික සභාවට කැඳවෙති
ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ප්‍රධානීහු ජාතික සභාව හමුවට ඊයේ (20) කැඳවනු ලැබූහ.
පාන් මිල බස්සන හැටි සභාපති කියයි
තිරිඟු පිටි නිෂ්පාදනය කරන මෙරට සමාගම් දෙක තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 250ක් දක්වා අඩු කළොත් පාන් ගෙඩියක මිල රුප
ජලය මත යා හැකි විදුලි යතුරු පැදියක්
ජලයේ පැයට කිලෝමීටර් 20 ක වේගයෙන් පැදිය හැකි විදුලි බයිසිකලයක් හඳුන්වාදීමට නවසීලන්තය පදනම් කරගත් මන්ටා 5 සමාගම කටය
ගුරු සේවයට කැමති රාජ්‍ය සේවයේ අයටත් අවස්ථාවක් දෙන්න
ගුරු සේවයට කැමැත්තෙන් සිටින රාජ්‍ය සේවයේ පිරිස් ඊට අන්තර්ග්‍රහණය කිරීමට වැඩපිළිවෙලක් යොදන්නැයි රත්නපුර දිස්ත
මහකොළඹ ආර්ථික කොමිසමෙි නීති යළි සක්‍රීය කරනවා
ශ්‍රී ලංකාවේ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කර ආර්ථික ස්ථායිතාව ඇති කිරීමට කඩිනමින් කටයුතු කරන බව ජනාධිපති රන
ඛනිජ තෙල් පනතට කතානායකගේ සහතිකය
ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද සහතිකය සටහන් කළේය.
අයි.එම්.එෆ් හැර විකල්පයක් නෑ
පවතින උද්ධමනකාරී වාතාවරණය හමුවේ ඉන් මිදීම සදහා දැඩි තීරණවලට එළැඹීමට සිදු වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් ව
පොලිසියෙන් කෝටියක් ඉල්ලා පෙත්සමක්
සාමාකාමී උද්ඝෝෂණයකට සහභාගී වෙමින් සිටියදී තමන්ට නිකරුනේ පොලිසිය පහර දී අත් අඩංගුවට ගත බවත් පහර දීමෙන් තම මූලික අ
ජනපති කාර්යාලයට හානි කළ හතරක් අඟුණකොලෙන් මාට්ටු
ජනාධිපති කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට අලාභ හානි කළ පුද්ගලයන් හතරදෙනකු කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විම
අද දවස ගැන කාලගුණය කී දේ
බස්නාහිර, සබරගමුව,මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (21) විටින් විට වැසි හෝ ගිගුරුම්
සරසවි ඇදුරන් 189 ක් කෝටි 93 ක් නැතිභංග කරලා
විශ්වවිද්යාගල ආචාර්යවරුන් එකසිය අසූ නවදෙනකු පශ්චාත් උපාධි හැදෑරීම අතරමග නතර කිරීමෙන් රුපියල් කෝටි අනූතුනක පමණ
නොවැම්බර් අග බණ්ඩි පෝර මෙට්‍රික් ටොන් හතළිස් දාහක් එයි
මෙවර මහ කන්නයට අවශ්‍ය බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනය කිරීමට අදාල ටෙන්ඩර් කටයුතු අවසන් බව කෘෂිකර්ම අමාත්
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඉල්ලා අස්වේ
බ්‍රිතාන්‍ය අගමැතිනිය ලිස් ට්‍රස්ගේ සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සුරියකන්ද - රක්වාන මාර්ගය සංවර්ධනයට කෝටි 560 ක්
සංචාරක හා කෘෂිකර්ම වශයෙන් ඉහළ ආකර්ෂණයක් සහිත සුරියකන්ද - රක්වාන මාර්ගය රුපියල් කෝටි 560 කට අධික මුදලක් වැයකරමින් ක
ජල බිල්පත් ගෙවා නැති පාසල්වල වතුර කපන්නේ නෑ
ජල බිල්පත් ගෙවා නොමැති පාසල්වල ජල සැපයුම අත්හිටුවීමට ගෙන තිබූ තීරණය ජලසම්පාදන මණ්ඩලය මගින් අද (20) අත්හිටුවා තිබේ.
නිමල් ගැන ආරම්භ කළ අල්ලස් කොමිසමේ පරීක්ෂණ ලිපිගොනුව වසාදැමෙයි
ජපානයේ තායිසේ සමාගමෙන් අල්ලස් ඉල්ලූ බවට වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මහතාට එල්ල
අල්ලස් ගත්තැයි චෝදනා ලැබ සිටි නීතීඥ ශාන්ත නිදොස් කොට නිදහස්
දරු දෙදෙනාට රජයේ රැකියා ලබාදීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් 50,000/= ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි හිටපු නි
නාවික හමුදාවෙන් සෞඛ්‍යයට තිළිණයක්
ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය නිපදවූ තැලසීමියා නික්
කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය නෑ
කොළඹ ප්‍රදේශ රැසකට ලබන සෙනසුරාදා (22 වැනිදා) රාත්‍රී සිට පැය 14 ක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල
විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තබයි
මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ මුවාවෙන් පළාත් පාලන මැතිවරණය කල්දමමින් මැතිවරණ සිතියම හැකිලීමට රජය උත්සාහ කරන බ
“ඉටුකම’’ අරමුදල වසා දැමේ
ඉටුකම “කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වසා දැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ජනාධිපති කාර්යාලය පවසයි.
රට බංකොලොත් කළ කෙනා ඉන්න ඕන පන්සලක
රට බංකොලොත් කළ පුද්ගලයා හරිනම් සිටිය යුත්තේ රජයේ නිල නිවාසයක නොව පන්සලක යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන
ශ්‍රීලනිපයත් 22 සහය දෙයි
22 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය ලබා දෙන බව හිටපු ජනාධිපති පොළොන්නරුව ද
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ‘සුපිරි 12’ වටයට එයි
ඕස්ටේ්රලියාවේදී දැන් පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි 12’ වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී
ලංකාවේ වගා කළ කොළ ඇපල් ජනපතිට පිළිගන්වයි
ශ්‍රී ලංකාවේ සිදු කළ කොළ ඇපල් වගාවක මුල් ඵලදාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (20) පෙරවරුවේ ජන
පුනරුත්ථාපන පනත ව්‍යවස්ථාවට පටහැනියි
කැරලිකරුවන් පුනරුත්ථාපනයට අදාළ වගන්ති ඇතුළත් පුනරුත්ථාපන කාර්යාංශ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනු
ගිණුම් වාර්තා නොදුන් ආයතන ප්‍රධානීන් මැතිසබයට කැඳවන්න
මෙතෙක් ගිණුම් වාර්තා ඉදිරිපත් කර නැති රජයේ ආයතනවල ප්‍රධානීන් අයවැයට පෙර පාර්ලිමේන්තුවට කැඳවීමට උපදෙසක් හෝ නිය
පාපන්දු නිලවරනය තියන්න පොරොන්දු වෙයි
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරනය අද දින සිට දින 69ක් තුල පැවැත්වීමට කටයුතු කරන බව ක්‍රීඩා සංවරධන අධ්යක්ෂ ජනර

