දින කීපයකට ඉහතදී වාරියපොල බණ්ඩාරකොස්වත්ත ප්‍රදේශයේ කැලෑ රොදක දමා ගොස් සිටියදී හමුවූ ළදරුවා පරිවාස බාරයට පත්කරන
එසැණ පුවත්
මුදල් මණ්ඩලය ගත් අලුත්ම තීරණය
සාර්ව ආර්ථික තත්ත්වයන් සහ ඉදිරියේ බලාපොරොත්තුවන වර්ධනයන් මෙන්ම සාර්ව ආර්ථිකයේ සිදුවිය හැකි වෙනස්කම් සැලකිල්ල
’’මිල්කෝ’’ ලාබ ලබන්න සැලසුමක් හදයි
රජයට අයත් කිරි නිෂ්පාදන සමාගමක් වන මිල්කෝ පුද්ගලික සමාගම ලාබ ලබන රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීම සඳහා නව වැඩපිළිවෙළ
අමාත්‍යාංශ විෂය පථයන් වෙනස් කෙරෙන ගැසට්ටුවක්
අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන් සංශෝධනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක්
රංජිත් බණ්ඩාර කෝප් සභාපති ධූරයට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභ
ණය ප්‍රතිව්‍යුහගත සාකච්ඡාවේ සම මුලසුන දැරීමට ජපානය එකඟ වුණා
ණය ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාවට සහාය වීමට ජපානය සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්
හිටපු ජනපතිගේ පෙත්සම 10 වැනි දා කැඳවයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකළ බව කියමින් ගොන
බදු ආදායම සියයට 14 දක්වා වැඩි කරන්න එකඟ වෙයි
දුප්පත්ම අය පවා වක්‍ර බදුවලින් 80% ක් සඳහා දායක වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකා
පාර්ලිමේන්තු සේවකයෙක් කුඩුත් එක්ක මාට්ටු
පාර්ලිමේන්තුවේ සේවකයෙක් හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් සියයක්ද සමඟ තලන්ගම පොලීසිය විසින් බත්තරමුල්ල ප්‍රදේශය
කුඩයක් අරන් ගමන් යන්න
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (6) දිනයේදීත් වැසි වාර කිහි
කැස්ස පැණිය බීලා දරුවෝ 66 ක් මැරිලා
උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස සමනය කිරීම සඳහා වෛද්‍ය නිර්දේශමත ලබා දුන්, ඉන්දීය ඖෂධ සමාගමක් නිපදවන සිරප් වර්ග පා
විරෝධයට විරොධයක් පොලිසියෙන් කඳුළු ගෑස්
මුලතිව් ප්‍රදේශයේ නීති විරෝධී ධීවර කටයුතු නවතා දමන ලෙසත් ඒ සඳහා අනුබල ලබාදෙන මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාලයේ නිල
මානව හිමිකම් යෝජනාවට ලංකාව විරෝධය දක්වයි
මානුෂීය මෙහෙයුමට සම්බන්ධ වූ රණවිරුවන්ව ඉලක්ක කරගනිමින් මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආ 51/5 යෝජනාවට ශ්‍රී ලංකාව විර
පාර්ලිමේන්තු කාරක සභාවලට තරුණයන් පහකටත් අවසර
පාර්ලිමේන්තුවේ අලුතින් පිහිටුවන සෑම ආංශික අධීක්ෂණ කාරක සභාවක් සඳහාම මන්ත්‍රීවරුන්ට අමතරව තරුණයන් පස් දෙනෙකුට
‘රජරට ඔඩිසි’ දුම්රිය 8 වැනිදා සිට
වන්නාකරුවන්ගේ පහසුව සඳහා ‘රජරට ඔඩිසි’ නමින් විශේෂ සුඛෝපභෝගි සීග්‍රගාමී දුම්රියක් ලබන සෙනසුරාදා (8) සිට කොළඹ කොටු
22 ගැන විපක්ෂයේ අවසන් ස්ථාවරය විමසයි
විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂයේ අවසන් ස්ථාවරය විමසා හැකි ඉක්මනින් දැනුම් දෙන ලෙ
කතක් රවට ලක්ෂ 13 කොල්ල කැ හයක් අල්ලයි
වාහනයක් මිළදී ගැනීම සදහා පුනරින් පරමන්කිරායි ප්‍රදේශයට ගොස් සිටි කරවල ව්‍යාපාරික කාන්තාවකට තියුණු ආයුධ පෙන්වා
වැල්ලවාය අයි.ඕ.සී. පිරවුම්හලට මුද්‍රා තබයි
වැල්ලවායේ පිහිටි ඉන්දීය ඔයිල් සමාගමට (අයි.ඕ.සී.) අයත් ඉන්ධන පිරවුම්හලක අක්‍රමිකතා හේතුවෙන් සම්පූර්ණයෙන්ම මුද්‍ර
පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුව තවත් දිගු වෙයි
පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව හෙට සහ අනිද්දා (6 සහ 7) දින දෙකේ ද ක්‍රියාත්මක කිරීමට අවසර දුන් බව මහජන උපයෝගි
ප්‍රමිතියෙන් තොර ඉන්ධන ගෙන්වා ලාභ ලැබූ අය ගැන දයාසිරි කියයි
පසුගිය කාලයේ ප්‍රමිතියෙන් තොර ඉන්ධන ගෙන්වීමෙන් ඊට අදාල සමාගම්වල මෙරට ඒජන්තයන් හා ඔවුන් සමඟ කටයුතු කරන දේශපාලනඥ
වෙනස් අදහස් දරන්න තියෙන අයිතියට ගරු කරන්න
මිනිස්සුන්ට වෙනස් අදහස් දැරීමට තිබෙන අදහස් වලට ගරු කරන්නැයි සමගි ජන බලවෙිගයේ පත් කළ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් ම
එක ගොවියෙක් වත් වී ගොවිතැනෙන් ඉවත් වී නැහැ
ගොවි ජනතාව වී වගාවෙන් ඉවත් වෙමින් සිටින බවට ඇතැම් පුද්ගලයින් හා පුද්ගල කණ්ඩායම් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් නිවැරද
උත්තරීතර ආයතනයේ හැසිරීමත් උත්තරීතර විය යුතුයි
පාර්ලිමේන්තුව නැමැති උත්තරීතර ආයතනයේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීමත් උත්තරීතර විය යුතු බව අධිකරණ, බන්ධනාගාර කටයුතු
දූෂණ අක්‍රමිකතා විසින් පාපන්දු සම්මේලනය ගිලගෙන
දූෂණ අක්‍රමිකතා නිසා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය අකර්මණ්‍ය වී ඇතැයි ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍ර
ජනපති මැදුරේ වැනසුණු දේපළ ගැන වාර්තාව ජනපති ලේකම්ට
අරගල කරුවන් විසින් විනාශ කරන ලද ජනාධිපති මන්දිරයේ දේපළ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැවැත්වූ පරීක්
ව්‍යාපාරිකයෙක්ගෙන් කප්පම් ගත් 3ක් රිමාන්ඩ්
කෝටිපති ව්‍යාපාරිකයකුට ගල්කටස් වර්ගයේ ගිනි අවියක් එල්ල කොට රුපියල් කෝටියක මුදලක් කප්පම් වශයෙන් ගැනීමට තැත් කිර
නවකවදය ගැන ආරක්ෂක රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්
ශිෂ්‍ය සංගම් විශ්වවිද්‍යාලයන්හි ෆැසිස්ට්වාදය, අන්තවාදය, තර්ජනය, මැරබලය, පාතාල ක්‍රියාකාරීත්වය තදින්ම ක්‍රියාත
ජාත්‍යන්තර සංවිධානවලට බනින්න එපා
ශ්‍රී ලංකාවේ මන්ද පෝෂණය සහ දරිද්‍රතාව පිළිබඳව ජාත්‍යන්තර සංවිධාන සහ දේශීය විශේෂඥායන් කරන ප්‍රකාශ වැරදිනම් රජයේ
ශ්‍රෙෂ්ඨාධිකරණ සංශෝධන අනුව 22 ට සහය දෙනවා
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති සංශෝධන අනුව සම්මත කරන්නේ නම් ඊට පක්ෂව ඡන්දය දීමට උත්
කාලකන්නි පැත්තකට වුනොත් දෙසැම්බරයේ සංචාරකයන් ඒවි
කාලකන්නි වින්දන ගන්න කණ්ඩායම පොඩ්ඩක් පැත්තකට වෙලා රටට කෙලින් හිට ගන්න ඉඩ දුන්නොත් දෙසැම්බර් මාසයේ ලංකාවට ඓතිහා

