පවතින මූල්‍ය අර්බුදයට විසඳුම් සෙවීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර
එසැණ පුවත්
සති අන්තයේත් පැය 3 ක් විදුලිය කපයි
නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ හදිසි බිඳවැටීම සහ විදුලි නිෂ්පාදනයට ඉන්ධන හිඟවීම හේතුවෙන් දැනට ක්‍රියාත
ගොවිජන බැංකු තැන්පතු කෝටි 600 ඉක්මවයි
ගොවිජන සේවා මධ්‍යස්ථාන ආශ්‍රිතව පවත්වාගෙන යන ගොවිජන බැංකු වල ගොවි ජනතාවගේ තැන්පතු මුදල් රුපියල් කෝටි 600 ඉක්මවා ඇ
ජල ගාස්තුව 1 වැනිදා සිට ඉහළට
ජල ගාස්තු ලබන සැප්තැම්බර් 1 වැනිදා සිට ඉහළ නැංවීමට තීරණය ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ උසස් නිලධාරිය
’’පක්ෂ මාරු කිරීම හෝ කඩේ යාම මගේ සිලබස් එකේ නැහැ’’
තමන් වෙනස් වී, බිය වී හෝ නොමැති බවත් පක්ෂ මාරු කිරීම හෝ කඩේ යාම තමන්ගේ සිලබස් එකේ නොමැති බවත් ජනාධිපති සමාව ලැබූ හි
මූලික අයිතිවාසිකම් කඩවුනැයි වසන්තගෙන් පෙත්සමක්
නීතියට පටහැනිව රැඳවුම් නියෝග මත රඳවා තබා තබාගනිමින් තම මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් නියෝගයක් නික
ත්‍රස්ත පනතට එරෙහිව මහජන පෙත්සමකට අත්සන් ගනී
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු මර්දන අණ පනත් අහෝසි කරන ලෙසත් ,අත්අඩංගුවට ගත් අරගලකරුවන් වහා නිදහස් කරන ලෙසත්
සජබ ජාතික ලැයිස්තුවේ පළමු පුරප්පාඩුවට රංජන්ට
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවේ ඇති වන පළමු පුරප්පාඩුව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ප
රංජන්ට විදෙස් ශ්‍රමිකයන් ගැන බලන්න තනතුරක්
විදේශගත ශ්‍රමිකයන්ගේ සුභසාධනය සහ ප්‍රවර්ධනය සඳහා වන තානාපති ලෙස රන්ජන් රාමනායක මහතා පත්කර ඇති බව කම්කරු හා විදේ
නිදහස ලැබූ රන්ජන් ගංගාරාමයට
ජනාධිපති සමාව ලැබ නිදහස ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණීමෙන් පස
නැවතත් දිගු ඉන්ධන පෝලිම්
ඉන්ධන හිඟය හේතුවෙන් රට පුරා ඉන්ධන පිරවුම්හල් අසළ දිගු වාහන පෝලිම් අද (26) පෙරවරුවේ සිට දැකිය හැකි වූ අතර බොහෝ ඉන්ධන
අධිබලැති විදුලි රැහැන් එපා: අටුලුගම විරෝධයක්
බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ හරහා අධිබලති විදුලි රැහැන් එළීමට විරෝධය පළ කරමින් පිරිසක් අටලුගම මහා පල්ලිය ඉදිරිපි
දියණියට වද දුන් මව කූඩුවට
නව හැවිරිදි තම දියණිය කෲර ලෙස වධ හිංසා කළ බව කියන දෙදරු මවක අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි.
අවන්හල් හිමිකාරියගේ පියා රුපියල් 20කට මැදිව මියයයි
කදාන නගරයේ අවන්හලකදි රුපියල් 20ක් නිසා ඇතිවුන කතාවක් දුර දිග යාමෙන් පහරකෑමට ලක් වු 65 හැවිරිදි පුද්ගලයකු රාගම රෝහල
ආනයන තහනම ජනතාවගේ ආරක්ෂාවට තර්ජනයක්
භාණ්ඩ වර්ග 300 ක ආනයනය තහනම් කිරීමට රජය පියවර ගැනීමෙන් ජනාතවගේ ජීවනෝපායන් මෙන්ම ආරක්ෂාවට ද දැඩි තර්ජනයක් එල්ල වී
එළියට එන්නත් කලින් රන්ජන්ට තනතුරක්
නිදහස ලබන රන්ජන් රාමනායක මහතාට නව තනතුර ලබා දීමට නියමිත බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප
ගුවන් යානයේදී හිතවත් වූ කතගෙන් ‘‘පණ‘‘ ඇති තෑග්ගක්
සෞදියේ සිට පැමිණි ගුවන් යානයකදී හිතවත් වූ කාන්තාවක් ඇගේ අවුුරුදු දෙකක පමණ දරුවකු බලාගන්නට දී පලාගිය ප්රවෘත්ති
රන්ජන් රාමනායක එළියට
ජනාධිපති සමාව ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මීට මොහොතකට පෙර වැලිකඩ බන්ධනාගාරයෙන් පිටතට පැමිණිය
රාජ්‍ය අංශයට ලැබෙන වරප්‍රසාද පෞද්ගලික අංශයටද ලැබිය යුතුයි
රාජ්‍ය අංශයට ලැබෙන පහසුකම් පෞද්ගලික අංශයට ද ලැබිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අ
ජනපති මැදුරෙන් ඇඳ ඇතිරිල්ලක් සොරාගත් අරගලකරුවා රිමාන්ඩ්
ජනපති මැදුරේ තිබූ ඇඳක ඇතිරිල්ලක් සොරා ගත්තේයැයි කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයත් අඩංගුවට ගත සැකකරුවකු ලබන 09 වැන
ඩීසල් හිඟයට තවමත් විසඳුමක් නෑ
ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන බෙදාහැරීම ආරම්භ කළ ද ඩීසල් හිඟය තව දුරටත් පවතින බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභා
දරුවන්ට පෝෂණීය ආහාර වේලක් දෙන්න අමෙරිකාවෙන් අත
පාසල් දිවා ආහාර වෙලෙහි පෝෂණීය මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් වියලි ආහාර තොගයක් ඇමෙරිකානු රජය මගින් ශ්‍රී ලංකාවට ප්
බ්‍රිතාන්‍ය පැන වූ සංචාරක නීති ලිහිල් කරයි
බ්‍රිතාන්‍ය,ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය යාවත්කාලීන කරමින් ශ්‍රී ලංකාවේ සංචාරයේ යෙදෙන ලෙස බ්‍රිතාන්‍ය ජා
රංජන්ට අද සවස එළියට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී රංජන් රාමනායක මහතාට අද (26) පස්වරුවේ ජනාධිපති සමාව හිමිවන බව බන්
නුගේගොඩ පොලිසිවල මේ මාසේ පඩි කොළේ කරනමක් ගහලා
නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්ට මෙවර වැටුප් ලබා දීමේදී ඇතැම් පිරිස්වලට වැටුප අඩු වීමත් තවත් පිරිසක
ජපානය හා ශ්‍රී ලංකාවේ ණය හිමියන් අතර සමුළුවක්
ජපානය ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ සමුළුවක් සංවිධානය කිරීමට අපේකෂා කරන බව ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර්ස් පු
රන්ජන්ට කොන්දේසි සහිත සමාවක්
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුවී සිර දඬුවම් ලබන හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව
ගොවීන්ට නොමිලේ දෙන යූරියා දෙසතියකින් එයි
ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් ලාංකික ගොවි ජනතාවට නොමිළේ ලබා දෙන යුරියා පොහොරවලින් මෙට්‍රික් ටොන් 1000ක් ඉද
පෞද්ගලික බස්වලින් සියයට 50ක් ගෙදර
ඩීසල් හිඟය හේතුවෙන් පෞද්ගලික බස් රථවලින් සියයට 50 ක පමණ අද (26) ධාවනය නොවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති
අද විටින් විට වැස්ස
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (26) විටින් විට වැසි ඇතිවන බ

