අටවන විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගන්නා පාර්ලිමේන්තු සැසිය ඇරඹිණි .
එසැණ පුවත්
පොල්දූවේ විරෝධයේදී කඳුළු ගෑස් 429ක් පැහැරගෙන
පොල්දූව වටරවුම දෙසින් වූ පාර්ලිමේන්තු පිවිසුමේ ඉකුත් 13 දින රාතුියේ නොසන්සුන්කාරී ලෙස හැසිරුණු පිරිස් එහි පොලිස
වැස්සේ වැඩිවීමක්
පවතින වැසි තත්වයේ වැඩිවීමක් අද (20) දිනයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ජනපති තෝරන ඡන්දයට සියල්ල සුදානම්
අභිනව ජනාධිපතිවරයා තෝරා ගැනෙන තීරණාත්මක ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී අද පෙරවරුවේ පැවැත්වේ.
මැති සබයට ජංගම දුරකතන තහනම්
අභිනව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනෙන ඡන්ද විමසීම පැවැත්වෙන අද (20) දින සියලුම නිලධාරීන්ට සහ සේවකයන්ට සිය ජංගම දුරකත
හෘද සාක්ෂියේ දස දෙනාත් ඩලස්ට
නව ජනාධිපතිවරයකු පත් කර ගැනීම සඳහා හෙට දින පැවැත්වෙන ඡන්දයේදී පොදුජන එක්සත් පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස්
රිෂාඩ්ගේ සහයත් ඩලස්ට
රිෂාඩ් බදුර්දීන් මහතා නායකත්වය දරන සමස්ත ලංකා මුස්ලිම් කොංග්රසයද ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මහතාට සහාය
විදුලි කප්පාදුව පැය 3 යි මිනිත්තු 40 ක්
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා විදුලි කප්පාදුව හෙට (20) දිනයේ පැය 3 යි මිනිත්තු 40 ක් දක්වා ද
ශ්‍රීලනිප සහාය ඩලස්ට
ජනාධිපතිවරයකු තෝරා ගැනීමේ ඡන්ද විමසීමේදී ඩලස් අලහප්පෙරුම මහතාට සහය ලබාදීමට ශ්‍රීලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.
සජබෙ අරවින්ද කුමාර් ගේ ඡන්දය රනිල්ට
ජනාධිපතිවරයා තෝරන පාර්ලිමේන්තු ඡන්දයේ දී රනිල් වික්‍රමසිංහ වැඩබලන ජනාධිපතිවරයාට තම ඡන්දය ලබා දෙන බව සමගි ජනබලව
දමිළ ප්රගතිශීලී සන්ධානයේ සහාය ඩලස්ට
අනුප්‍රාප්තික ජනාධිපති තේරීම සම්බන්ධයෙන් දමිළ ප්රගතිශීලී සන්ධානය, සමගි ජන සන්ධානය සමඟ එක්ව හවුල් ආණ්ඩුවක් ලෙ
සමාජ මාධ්‍යවලින් මන්ත්‍රීන්ට බලපෑම් කළැයි සී.අයි.ඩීයෙන් පරීක්ෂණ
සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට අයුතු බලපෑම් කිරීම සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේව
කිව්.ආර්. සංකේතයේ පරීක්ෂණයක් අනිද්දා සිට
කිව්.ආර්. සංකේතය සහ වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කමට ඉන්ධන නිකුත් කිරීම පරීක්ෂාවක් ලෙස කොළඹ ස්ථාන කීපයකදී
අම්මා ළිඳට විසි කළ දැරිය පාසල් සිසුහු බේරාගනිති
මව විසින් සිය තුන් හැවිරිදි දියණිය ළිදට විසිකර දමා සිටියදී පාසල් සිසුන් දෙදෙනෙකු ළිදට පැන ඇය බේරාගත් බව කරන්දෙණ
පාසල් ආරම්භ වීම කල් යයි
රජයේ සහ රජයේ අනුමත සියලුම පාසල් ආරම්භ කිරීම නැවත කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඉන්ධන නැතිව මාතර රෝහලේ සුව සේවකයෝ වැඩ වරති
ඉන්ධන නොමැති වීම හේතුවෙන් මාතර මහ රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අද (19) උදෑසන සිට ආරම්භ කළ වැඩ වර්ජනයක් හේතුවෙන් රෝගීහු
කිව්.ආර්. සංකේතයට රක්ෂණය හරස් වෙයි ?
බලශක්ති ශක්ති අමාත්‍යංශ ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. සංකේතය සහ වාහනයේ ලිය
ඡන්දය ෆොටෝ කළොත් වැඩ වරදී
අභිනව ජනාධිපතිවරයා තෝරා ගන්නා ඡන්ද විමසීමේදී තම ඡන්දය ඡායාරූපගත කිරිමෙන් වළකින ලෙස සියලුම මන්ත්‍රීවරුන්ගෙන්
අන්තරේ විරෝධතාවක් කොටුවේ
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එම ධුරයෙන් ඉවත් වන ලෙසට ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලට වි
මැදිරිගිරිය ඉන්ධනහල අසල කලහකාරීන් එලවන්න අහසට වෙඩි
මැදිරිගිරිය අයි.ඕ.සී ඉන්ධන පිරවුම්හල අසල දින ගණනාවක් තිස්සේ පෝලිමේ සිටි පිරිසක් ඉන්ධන නොලැබීම නිසා කලහකාරි ලෙස හ
ස්වාධීන පක්ෂ එකමුතුවේ සහය ඩලස්ට
හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරු ද නියෝජනය කරන ස්වාධීන පක්ෂ එකමුතුව පාර්ලිමේන්ත
‘ටෝකන්’ ඉවරයි ‘ඇප්එක‘ වැඩ
ඉන්ධන ලබාගැනීම සඳහා මීට පෙර දුන් සියලුම ‘ටෝකන්’ අවලංගු බවත් අනිද්දා (21) සිට ‘ජාතික ඉන්ධන බලපත්‍රය’ අනුව වාහනයේ ලි
ලංකාවෙන් ඉන්දියා ගිය සිසුන් ගැන සංගණනයක්
ඉන්දියාවේ විශ්ව විද්‍යාල සහ වෙනත් ආයතන වල ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසු සිසුවියන් පිළිබඳ සංගණනයක් ආරම්භ කිරීමට ඉ
සෞඛ්‍යයට දුන් තෙල් නොදුනැයි සුව සේවකයෝ විරෝධයක
පොළොන්නරුව මහ රෝහලේ සෞඛ්‍ය සේවකයනට ලබාදුන් ඉන්ධන නිසි ලෙස නොලැබුණැයි කියමින් සෞඛ්‍ය සේවකයෝ පිරිසක් පොළොන්නරු
කෝච්චියට මගීන් වැඩී වී ප්‍රවේශපත්‍ර හිඟ වෙයි
දුම්රිය සඳහා ඉල්ලුම වැඩිවීමත් සමඟ දුම්රිය ප්‍රවේශපත් අවසන් වෙමින් තිබෙන බවත් මෙම තත්වය මත දුම්රිය ස්ථානය රැසක ස
යූරියා බෑගයේ බර අනුව මිල නියම කරයි
පොහොර බෑගයක අඩංගු යූරියා පොහොර වල බර අනුව පමණක් ගොවීන්ගෙන් මුදල් අයකිරීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය
ආර්ථික අර්බුදය ගැන පැවති රජය සත්‍ය වසන් කළා
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පැවති රජය සත්‍ය වසන් කළ බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සී.එන
තව පොහොර නැවක් දෙසතියකින් එයි
යූරියා මෙට්‍රික් ටොන් 21,000ක් සහිත තවත් නැවක් ඉදිරි දෙසතිය ඇතුළත මෙරටට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පව
අවම බස් ගාස්තුව රු: 2කින් අඩුවෙයි
බස් ගාස්තු සියයට 2.23 කින් සහ අවම ගාස්තුව රුපියල් 38ක් දක්වා අඩු කළ බවත් එම බස් ගාස්තු අඩු කිරීම අද (19) මධ්‍යම රාත්‍රියේ
රනිල්ට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම ඉවතට
එක්සත් ජාතික පක්ෂ නායක, වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී ධූරය අහෝසි කරම

