මහරගම නගරයේ දී අරගලයට සහාය දැක් වූ පොලිස් සැරයන්වරයා අද (11) අළුයම තියුණු ආයුධයක් රැගෙන ජනාධිපති මන්දිරයට ඇතුළු වී
එසැණ පුවත්
මධ්‍යම කඳුකරයට දැඩි සුළං
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශය හරහා හමා යන දැඩි සුළං සහ කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ප්‍රධාන මාර
’’විරෝධතාකරුවන්ට හානි කිරීමට වෙඩි තැබුවේ නැහැ’’
ජනාධිපති මන්දිරයට බලහත් කාරයෙන් ඇතුලු විරෝධතාකරුවන්ට යුද හමුදා භට පිරිස් හිතා මතා හානි කිරීමේ අරමුණින් ඔවු
පැතුම් නිශ්ශංකට කොරෝනා
ඕස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකා පිල නියෝ
කටකතා බොරු ඉන්දියාව කියයි
ඉන්දියාව හමුදා සෙබළුන් ශ්‍රී ලංකාවට එවන බවට පළවූ ඇතැම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ වාර්තා තරයේ ප්‍රතික්ෂේප
ජපන් හිටපු අගමැති වෙනුවෙන් හෙට ශෝක දිනයක්
ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ හදිසි අභාවය හේතුවෙන් මෙම මස 12 වැනිදා ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට
පළාත් කීපයකට වැසි තත්ත්වයක්
පළාත් කිහිපයකට අද (11) දිනයේත් වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ලංකාවේ දුගී ජනතාවගේ මොරදීමට කන් දෙන්න
දුගී ජනතාවගේ මොර ගැසීම නොසලකා නොහරින ලෙස ශ්‍රී ලංකාවේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්
කතානායක නිල නිවෙසේ ආරක්ෂාව වැඩි වෙයි
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නිල නිවසේද ආරක්ෂක විධිවිධාන වැඩි කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැ
පෙරැළුණු ඩීසල් බවුසරයෙන් තෙල් ගන්න පොරකති
ත්‍රිකුණාමලය අයි ඕ සී ඉන්ධන ගබඩාවේ සිට හපුතලේ තෙල් ගබඩාවට පැමිණි ඩීසල් ලීටර් 33000 රැගත් තෙල් බවුසරයක් අද (11) උදේ හපු
ජනපති ඉවත් වන බව නිල වශයෙන් දන්වයි
කලින් ප්‍රකාශ කළ පරිදිම තමා ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට න
කෝටි හතරක කුඩු අල්ලයි
රුපියල් කෝටි හතරකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් මෝටර් රථයක් තුළ සූක්ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් සිටි පු
මීලඟ ජනපති සජිත් ද - ඩලස් ද
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනිද්දා(13) සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව නව ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා විපක්ෂ
ඇමෙරිකා තානාපතිනිය ප්‍රචණ්ඩතවය හෙළා දකී
සාමකාමී විරෝධතාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට එල්ල වූ සෑම ආකාරයකම ප්රචණ්ඩත්වය හෙළා දකින බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්
පක්ෂ නායක රැස්වීමක් හෙට නැවත කැඳවෙයි
රටේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක්
අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු ඉක්මනට පත් කළ යුතුයි
ජනාධිපතිවරයා ඉල්ලා අස්වන බව දැනුම්දී ඇති හෙයින් රටේ ස්ථාවරත්වය සඳහා අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු ඉතා කඩිනමින්
කුරුණෑගලනුත් එක්දින ගුවන් ගමන් බලපත්‍ර
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාලවලින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ දෙවැනි පියවර වන කුරුණෑ
දුම්රිය ගාස්තු ඉහළ දැමීම කල්දමයි
දුම්රිය ගාස්තු සංශෝධනය දින නියමක් නොමැතිව කල්දැමූ බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් අද (10) පස්වරුවේ ප
අගමැතිගේ ගෙට ගිනි තැබුවැයි කියන තරුණයෝ 20 තෙක් රිමාන්ඩ්
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළව කොල්ලුපිටිය පොලීසිය අත්අඩංගු
ලංකාව අර්බුදයෙන් ගොඩගන්න ජාත්‍යන්තර සහාය දෙන්න
වත්මන් අර්බුදයෙන් ගොඩ ඒම සඳහා අවශ්‍ය සහාය ශ්‍රී ලංකාවට ලබා දෙන ලෙස ඉන්දීය කොංග්රස් පක්ෂය මධ්‍යම රජයෙන් සහ ජාත්
අගමැති නිවසේ සිද්ධිය සී.අයි.ඩීයට බාරදෙයි
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ඇතුළු වී එයට ගිනි තබා විනාශ කිරීමේ සිද්ධියේ පරීක්ෂණ අපරාධ
නැකත් එපා ඉල්ලා අස්වනු
ඉල්ලා අස්වීම සඳහා තවදුරටත් නැකත් බලමින් නොසිට වහාම ඉල්ලා අස්වීමේ ලියුම් භාරදෙන්නැයි ජනාධිපතිවරයාට සහ අගමැතිවර
අගමැති නිවසට පහර දීම අරගලයට ඇඟිල්ල දිගු කරන්න බෑ
අග්‍රාමාත්‍යවරයාගේ නිවස ගිනි තැබීම සම්බන්ධයෙන් අරගලයට ඇඟිල්ල දිගු කරන්න නොහැකි යැයිද එම සිදුවීම පිටුපස වෙනත් ද
අගමැති නිවෙසට ගිනි තැබීම සජිත් හෙළා දකී
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ඉලක්ක කරගෙන කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් සිදුකළ ගිනි තැබීම පිළිකුලෙන් ය
අගමැතිගේ ගිනි ගත් ගේ බලන්න ආ උලපනේ හිමිට විරෝධයක්
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ගිනිගත් පෞද්ගලක නිවසට සිදුවූ හානිය විමසා බැලීම සඳහා පැමිණි ගුරු විදුහල්
අගමැති නිවසට ගිනිතබද්දී විදුලිය විසන්දිවීම ගැන පරික්ෂණ
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ 7, පස්වැනි පටුමග පිහිටි පුද්ගලික නිවසට පිරිසක් ගිනිතැබූ අවස්ථාවේ වි
පළාත් සභා නැතත් හිටපු ලොක්කන්ට දීමනා තවමත්
පළාත්සභා දැනට ක්‍රියාත්මක නොවුණත් ඒවායේ හිටපු සභාපතිවරුන්ට ඉන්ධන දීමනාව ලෙස රුපියල් කෝටි නවයහමාරකට අධික මුදලක
‘‘සාමකාමි බල හුවමාරුවකට යන්න‘‘
ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන පක්ෂ ප්රජාත්නත්රවාදී,සාමකාමී බල හුවමාරුවකට අවධානය යොමු කළ යුතු බවත් ඒ සඳහා සහයෝගය
අරගල බිමේ තවමත් විශාල ජනකායක්
අරගලකරුවන් දින 93 ක කාලයක් අඛණ්ඩව අරගල යෙදුණු ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට තවදුරටත් ජනතාව රැඳී සිටිති.
ගෑස් බෙදන හැටි ජනපති නිලධාරීන්ට කියයි
ගෑස් ගොඩ බෑම සහ බෙදා හැරීම කඩිනමින් සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට අද (10) උපදෙස් දුන්නේය.

