ඇෆ්ගනිස්තානයට අද (22) පස්වරුවේ බලපෑ භූමිකම්පාවෙන් මියගිය ගණන 1,000ක ඉක්මවා ගොස් ඇතැයි එරට ආපදා කළමනාකරණ නිලධාරීහු පැ
එසැණ පුවත්
ඉන්ධන බෙදන අංක සූත්‍රය එළියට
කිසිඳු විශේෂ වාහන ඝණයකට ඇතුළත් නොවන සියලුම රථ වාහනවලට එම වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන ලබාගැන
මාස හයකට පසු බේරුවලට ලාෆ් ගෑස්
බේරුවල නගරයට මාස හයකට පසු ලැබුණු ගෘහස්ථ ලාෆ් ගෑස් තොගයක් බේරුවල පොලිසිය මැදිහත් වී බෙදාහැරීම බේරුවල පොලිසිය කළ
කෝටි නවයක් වංචා කළ පිය - පුතු වසර 10 සිරගෙට
ඕමානයට තේ කොළ අපනයනය කළ බවට සඳහන් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රුපියල් කෝටි නමයකට අධික මුදලක් පෞද්ගලික බැංකුවකින් වංච
රජයේ සේවකයන්ට විදේශගතවීමට අදාළ චක්‍රලේඛය නිකුත් වේ
රජයේ සේවකයන්ට ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට බලනොපාන පරිදි වසර පහක කාලයකට විදේශගතවීමේ අවස්ථාව ලබාදීමේ චක්‍ර
කෝටි 13 ක මත්පෙති රේගු දැළේ
නෙදර්ලන්තයේ සිට තැපැලෙන් එවූ පාර්සලයක රෙදිපිළි අතර තිබුණු ඇඳ ඇතිරිලි 7 ක් තුල ඉතා සූක්ෂම ලෙස සඟවා තිබුණු රුපියල්
විදුලි සේවකයන්ට අවුරුදු දෙකකදී කෝටි 367ක දීලා
ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්ය මණ්ඩලය සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව විවිධ දීමනා වශයෙන් රුපියල් කෝටි 367 කට
පාසල් නිවාඩුව කෙටි කරනවා’’
පාසල් දරුවන්ට අහිමිවූ කාලය කළමනාකරණය කිරීම සඳහා අගෝස්තු හා දෙසැම්බර් පාසල් නිවාඩුව කෙටිකරන බව අධ්‍යාපන අමාත්
දැවිතෙල් නෞකාවකට ඩොලර් ගෙවයි
දැවිතෙල් නෞකාවක් සඳහා ඩොලර් මිලියන 34 ක් ගෙවූ බවත් එම බොරතෙල් තොගය අද (22) ගොඩබෑම ආරම්භ කරන බවත් විදුලිබල හා බලශක්ති අ
රේගුව ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනපති අතට
ශ්‍රී ලංකා රේගුව පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදීම එ
රැට්ටා ඇතුළු පිරිස භාරවෙයි
ගෝල්ෆේස් අරගලය සම්බන්ධයෙන් වරෙන්තු ලබාසිටින පිරිසක් මරදාන පොලිසියට නීතිඥායන් හරහා අද (22) පෙරවරුවේ භාරවූහ.
‘‘මගේ ගෝලයන් ගැන මට දුකයි‘‘
තමා විසින් පුහුණු කරපු අය බලය ගන්නේ කොහොමදැයි කියා දන්නේ නැතැයි ද ඒ ගැන තමාට දැඩි කනගාටුවක් ඇතැයි ද අග්‍රාමාත්‍ය
ලංවීම වෘත්තිය සමිතිවලට එරෙහි වාරණය දික්කරයි
විදුලිබල මණ්ඩලයේ සියලු වෘත්තීය සමිති ක්‍රියාකාරකම් වළක්වාලමින් ලබාදී තිබූ අතුරුතහනම් නියෝගය ලබන 6 දක්වා දිර්ඝ
රෝහණ විජේවීර මරුණා ද - මැරුවා ද
මීට වසර තිස් තුනකට පෙර සිදු වූ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් ශ්
වැද්දාට බනිමින් සිටියා නම් වටුවන් තාම දැලේ
වටු වැද්දාගේ දැලෙන් වටු කුරුල්ලන් ගැලවුණේ හැම දෙනාම එකට එක්වී දැල ඔසවාගෙන පියෑඹූ නිසා යැයිද වැද්දාට බැන බැන හිට
පොකුරු අකුණෙන් ගවරංචුව මරුට
අම්පාර උහන ප්‍රියන්ගල ග්‍රාම නිලධාරි වසමේ පිහිටි දිවුලාන වැව අසබඩ බැඳ සිටි එළගව රංචුවකට පොකුරු අකුණක් වැදීමෙන
කල්පිටියෙත් තෙල්වලට ගුටි ඇන ගෙන
කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත් ඒත්තාල ඉන්ධන පිරවුම් හලේ පොළිමේ ඇතිවූ ගැටුමක් හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනකු
ණය පැහැර හැරියේ සැලැසුම් සහගතව - ඇමෙරිකන් බැංකුව කියයි
ශ්‍රී ලංකාව ණය ගෙවීම පැහැර හැරීම, ශ්‍රී ලංකා රජයේ ඉහළ නිලධාරීන් විසින් සැලසුම් සහගතව සිදු කරනු ලැබූවක් බවත්, ණය
සහල් මිලට අරලිය - නිව් රත්න හැප්පෙයි
සහල් ඉදිරි මාස තුනක කාලයක් දක්වා රජයේ පාලන මිලට අළෙවිකරන බවත් පාලන මිලට සහල් අළෙවි නොකරන වීමෝල් රජයට පවරාගත යුතු
හිරුනිකා අගමැතිගේ නිවෙස වටලයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුනිකා ප්රේමචන්ද මහත්මිය ඇතුළු ඇයගේ ආධාරකරුවෝ පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්
රටේ ඉදිරි ගමන ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්
රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලි
ධම්මික පෙරේරා දිවුරුම් දෙයි
ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙහි දිවුරුම් දුන්නේය.
ප්‍රදේශ රැසකට වැසි
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (22) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඇමෙරිකන් බැංකුවක් ශ්‍රී ලංකාවට එරෙහිව නඩු මගට
දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙන ශ්‍රී ලංකාව, ණය ගෙවීම පැහැරමට ගත් තීරණය සම්බන්ධයෙන්, ඇමෙරිකානු බැංකුවක් ශ්‍රී ලං
ඇෆ්ගනිස්තානයට භූමි කම්පාවක්: 150 ක් මරුට
ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමානයේ ඒකක 6.1
ලිංගික අපරාධ වැඩිවෙලා: පාකිස්තානයේ හදිසි තත්ත්වයක්
පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ, එම ප්‍රාන්තයේ කාන්තාවන්ට සහ කුඩා දරුවන
හවුල් පක්ෂ රැස්වීමට පොහොට්ටු මන්ත්‍රි හවුල් වෙයි
හවුල්කාර පක්ෂ නවයේ නායකයන්ගේ ඊයේ(21) පැවති සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ ප
සතොසේ සහල් හොර පාරෙන් මෝලකට
රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවෙන් ලංකා සතොසට නිකුත් කළ සහල් කිලෝ ලක්ෂ තුනක් හොරපාරෙන් හොරොව්පතානේ මෝලකට ගොස් දේශී
රුසියාවෙන් උදවු ගන්න හැටි තානාපති කියයි
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා රුසියානු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර රජය නියෝජනය කරන බලවත් කණ්ඩායමක් එරටට යවා සාකච්ඡාව
උද්ධමනය සියයට 45 ක් දක්වා නගී
ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට මැයි මාසයේ වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය සියයට 45.3 ක් දක්වා ඉහළ ගොස් ඇති බ

