දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වයේ සුළු වැඩිවීමක් ඉදිරි දිනවලදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන
එසැණ පුවත්
රාජ්‍ය අංශයේ ඉදිකිරීම් අවුල්
සමස්තයක් ලෙස ගතහොත් රාජ්‍ය අංශයේ ඉදිකිරීම් ව්‍යාපෘති වලින් 95%ක් පටන් ගෙන ඇත්තේ නිසි ශක්‍යතා අධ්‍යනයකින් තොරව බව
තියුණු ආයුධවලින් කපාකොටා දෙදරු පියකු ඝාතනය කරයි
තියුණු ආයුධවලින් කපාකොටා ගොඩිගමුව ප්‍රදේශයේ නිවසක් තුළ දී දෙදරු පියකු ඝාතනය කර ඇතැයි මොරගහහේන පොලිසිය පවසයි.
ගෙදර ඉදලා වැඩ කරන එක හොඳ වැඩක්
නිවසේ සිට රාජකාරී සිදු කිරීම මෙන්ම සියලු රාජ්‍ය සේවාවන් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කිරීම කාල
වරෙන්තුකරු පොලිස් කොස්තාපල්ට කඩුවෙන් කොටලා
වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් කොස්තාපල්වරයකු වරෙන්තුකරුගේ කඩු පහරකට ලක්ව නාගොඩ මහ රෝහලට ඇතුලත් ක
ඩීසල් කියා වතුර විකුණලා
ඉන්ධන පෝලිමේ රැඳී සිටි පුද්ගලයන් දෙදෙනකු රවටා ඩීසල් කියා වතුර ලිටර් 60 ක බූලි තුනක් ලබා දී රුපියල් 24000 ක මුදලක් වංච
ධම්මික පෙරේරාගේ පත්වීමට එරෙහිව පෙත්සමක්
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ල
පස් හැවිරිදි දරුවා කැළණි ගඟට දමා මවත් පනින්න හදලා
තම පස්හැවිරිදි පුතා හැඳල සහ මට්ටක්කුලිය අතර කැළණි ගඟට තල්ලු කර මා ගඟට පැනීමට උත්සහ කළ එම දරුවාගේ මව බව කියන කාන්ත
ගෑස් නැතත් ගණන් වැඩි කරන්නැයි ඉල්ලයි
ලිට්රෝ ගෑස් සිලින්ඩරය රුපියල් 200 කින් ඉහළ දැමීමට බලධාරීන්ගෙන් ඉල්ලිමක් කර ඇති බවත් එම ඉල්ලීම අහක නොදමා කවුරුන් හ
සිසුන්ට කුඩු වික්ක සිසුවා මාට්ටු
කදාන ප්‍රදේශයේ ජාත්‍යාන්තර පාසලක වයස අවු 15 ක සිසුවකු පෞද්ගලික පන්තියක් අසල අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිටිය
ඉන්ධන හලේ පාට් දැමූ බැංකු නිලධාරියා ඇතුළු හතරක් රිමාන්ඩ්
නිට්ටඹුව කලල්පිටිය ඉන්ධන පිරවුම් හල තුළදී කළහකාරී ලෙස හැසිරෙමින් එහි ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් හා හමුද
ලිට්රෝ ගෘහස්ථ ගෑස් හෙටත් නෑ
ලිට්රෝ සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩර හෙට (16) දිනයේ ද බෙදානොහරින බව ලිට්රෝ ගෑස් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වර
ඉන්ධන නැතිව තැනතැන විරෝධතා
ඉන්ධන නොමැතිවීමෙන් උරණ වූ පිරිසක් කොළඹ පංචිකාවත්ත ඇතුළු දිවයිනේ ස්ථාන රැසක මාර්ග අවහිර කර ඉන්ධන ඉල්ලා උද්ඝෝෂණය
සංක්‍රමණිකයන් 64ක් මාට්ටු
බහුදින යාත්‍රාවකින් විදෙස් රටකට පලා යාමට උත්සහ කළ නීති විරෝධී සංක්‍රමණිකයන් 64 දෙනකු ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වු ම
ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 120ක්
ඇමෙරිකා එක්සත් ජනපද සංවර්ධන මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලය ශ්‍රී ලංකාවට ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 120 ක මු
දේශපාලන ගේම් නිසා 21 අනතුරේ
දේශපාලන ගේම් නිසා 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනතුරට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී අ
දුම්රිය දිනක පාඩුව කෝටි දෙකහමාරක්
ඉන්ධන වියදම සිවුගුණකින් ඉහළ යෑම නිසා දුම්රිය දෙපාර්තුමේන්තුවේ දෛනිකව පාඩුව රුපියල් කෝටි දෙකහමාරක් දක්වා ඉහළ ගො
තෙන්නකෝන් මාරු නොකළාට ලේකම්ට නොතීසි
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ස්ථාන මාරුව සහ ඔහුට එරෙහි විනය පරීක්ෂණය ක්‍රියාත්මක නොව
එතනෝල් අඩුපාඩු ගැන කෝපා කමිටුවේ අප්‍රසාදය
එතනෝල් ආනයනය නිසි නියාමනයක් යටතේ සිදු නොවීම සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා) දැඩි
බස් රථ ධාවනය සියයට 80 කින් අඩුවෙයි
පෞද්ගලික බස් රථ ධාවනය සියයට 80 කින් පමණ නතර වී ඇතැයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා
අගමැති හාල් මාෆියාවට වැට බඳින්න යයි
සහල් ඇතුළු ආහාර තොග රැස්කර තබා ගැනීම වැලැක්වීම සඳහා සහල් මෝල් හිමියන් සහ මහා පරිමාණ වී ගබඩා හිමිකරුවන් පාලනය වන ප
තෙල් නැතුව දොස්තරලාත් මහ පාරේ
රටපුරා වෛද්‍යවරුන්,නීතිඥවරුන් , ඉංජිනේරුවරුන් ඇතුළු විවිධ වෘත්තීයවේදීන් දහස් ගණනක්ද ඉන්ධන පෝලිම්වල පැය ගණන් ක
ජී.එම්.ඕ.ඒ. නව සභාපති දර්ශන සිරිසේන
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නව සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන මහතා පත්ව සිටියි.
‘‘විදුලි බල සංශෝධන පනත බලාත්මකයි‘‘
ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පත අද සිට බලාත්මක විය.
ජනාධිපතිවරයා බලය අත්හැරීමට හිත හදාගත යුතුයි
ජනාධිපතිවරයා දැන් බලය අත්හැරීමට හිත හදාගත යුතු බවත්, බලපොරය නිසා පමාවෙමින් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත 21 ව
ඉදිරියේදී දරුණු ගෑස් හිඟයක ඉඟියක්
ගොඩබාමින් තිබෙන මෙට්‍රික්ටොන් 3900 ක් රැගත් නෞකාවට අමතරව කිසිඳු ගෑස් නෞකාවක් ඇනවුම් නොකිරීමෙන් ලිට්රෝ හිටපු පාල
ජනතාව රවටන්න එපා:පොරොන්දු ඉටු කරන්න
රටටත් ලෝකයාටත් පොරොන්දු වූ 19 වන සංශෝධනය බලගැන්වීම තවත් ප්‍රමාද කරමින් ජනතාව රවටන්න එපා යැයි ජනාධිපතිවරයා ප්‍රමු
බලපත්‍ර නොමැතිව ඩීසල් ඇද්ද දෙකක් මාට්ටු
බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 305 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙක් ත්‍රිරෝද රථයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස
තේ බීම අඩු කරන්න: පාකිස්තාන රජය ජනතාවට කියයි
තේ සහ කිරි තේ පානය අඩු කරන්නැයි පාකිස්තාන රජය එරට ජනතාවට පවසා ඇත. පාකිස්තානය මේ වනවිට දැඩි ආර්ථික අර්බුදයකින් බැට
සහල් දෙන හැටි චීනය කියයි
චීනය ශ්‍රී ලංකාවට ලබාදෙන යුවාන් මිලියන 500 ක ප්රදානය යටතේ ලබාදීමට නියමිත සහල් තොගය කාණ්ඩ 6 ක් යටතේ ලබා දීමට නියමිත

