මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතුව ඇති රියදුරු බලපත්‍ර මුද්‍රණ ‘සුහුරු’ කාඩ්පත් 50,000 ක පමණ ප්‍රමාණය විදේශගතවන
එසැණ පුවත්
කොළඹ වරාය දකුණු ආසියාවේ කාර්යක්ෂම වරාය බවට පත්වෙයි
ගෝලීය බහාලුම් වරාය කාර්ය සාධන දර්ශකයේ නවතම ශ්‍රේණිගත කිරීමට අනූව කොළඹ වරාය දකුණු ආසියාවේ සහ ඉන්දියානු උප මහාද්ව
‘බංගදෙණිය’ මරදානේදී පීලි පනියි
කොළඹ කොටුවේ සිට පුත්තලම දක්වා ධාවනය වෙමින් තිබූ ‘බංගදෙණිය’ දුම්රිය මරදාන දුම්රිය ස්ථානයේදී මීට සුළු මොහොතකට පෙ
රෝද තුනට සුබ ආරංචියක්
ත්‍රීරෝද රථ සඳහා ඉදිරියේදී ගැටලුවකින් තොරව ඉන්ධන ලබාදීමට රජය සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ
සුවසැරියට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් ආධාර
සුව සැරිය ගිලන්රථ සේවය පවත්වාගෙනයාම සඳහා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මගින් ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගයක් අද (3) පරිත
දුමින්ද සිල්වා ‘ටිකට් කපා’ යළි රෝහල්ගත වෙයි
බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍ර
ඉන්දීය ආධාරවලින් ඩොලර් ලක්ෂ 50 ක් මිරිස් ගේන්න දීලා
අත්‍යවශ්‍ය ආහාර ආනයනය කිරීම සඳහා ඉන්දීය ණය ආධාර යටතේ ශ්‍රී ලංකාවට ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන 500 න් ඩොලර් මිලියන
පොලිසියට තග දැමූ ඇමැති පුතාගේ වාහනය හමු වෙයි
තංගල්ල බැදිගම අධිවේගී මාර්ග පිවිසුමේ දී පොලිස් නිලධාරීන්ට බැණ තර්ජනය කර සාපරාධී බලහත්කාරය පෑ බව කියන පාර්ලිමේන
ලංකා ගුරු සංගම් සභාපතිට ඇප
අනුරාධපුර පොතානේගම විද්‍යාලයේ ගුරුවරයකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසියට බාර වීමෙන් අනතුරුව
දුරකථන ගාස්තුත් ඉහළට
විදුලි සංදේශ බද්ද අද (3) මධ්‍යම රාත්‍රීයේ සිට සියයට 15 ක් දක්වා ඉහළ දමන බව ජාතික විදුලිසංදේශ නියාමන කොමිසම පැවසීය.
ඖෂධ නීතිගත සංස්ථාවේ පරිගණක පද්ධතිය ස්ථාපනය කළදා සිටම අක්‍රීයයි
රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ වෛද්‍ය සැපයුම් කළමනාකරණය සඳහා රුපියල් කෝටි 65 කට ආසන්න මුදලක් වැයකර ස්ථාපනය කරනු ලැබූ
‘කොවිඩ් අරමුදලේ කෝටි 180 බෙහෙත් ගෙන්වීමට ගන්න‘
කොවිඩ් අරමුදලේ ඇති රුපියල් කෝටි 180 ක මුදල අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාර
‘හොඳටම කළොත් ආහාර හිඟය මාස 6යෙන් ඉවරයි‘
පොහොර,ඉන්ධන ඇතුළු මුලික අවශ්‍යතා වල හිඟය පියවීමට කඩිනම් ක්‍රියාමාර්ගයක් ගතහොත් දැනට පවතින අහාර හිඟය මාස පහ හයක
ගුවන් යානය තබා ගැනීම ලිඛිත එකඟතාවය බිඳීමක්?
අයර්ලන්ත රක්ෂණ සමාගමකට වාරික නොගෙවීමේ හේතුවක් මත රුසියානු එරොෆ්ලොට් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළේ රදවා ගැ
‘21ට පයින් ගසා ආණ්ඩුව ඉතිහාසයේ කුණු බක්කියට ගමන් කරමින් සිටිනවා‘
ජනතා අපේක්ෂාවන්ට මුල්තැන දෙමින් සමගි ජනබලවේගය ඉදිරිපත් කර ඇති 21 වන සංශෝධනයට පයින් ගසා ආණ්ඩුව තවදුරටත් ඉතිහාසයේ
ගොවි විශ්‍රාම වැටුප බැංකු - තැපැල්හල් දෙකෙන්ම
කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවි ජනතාවට මාසිකව පිරිනමන ගොවි විශ්‍රාම වැටුප බැංකුව වලින් ද ලබා ගැනීමට අවශ්‍ය කටයුතු ය
නයිනතිව් මුහුදෙන් පලිබෝධනාශක තොගයක් හමුවෙයි
ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මගින් රැගෙනවිත් යාපනය නයිනතිව් මුහුදු ප්‍රදේශයේ අතහැර දමාගොස් තිබූ පලිබෝධනාශක තොගයක
කහඳගම රිමාන්ඩ්
කොළඹ නාගරික මන්ත්‍රි මහින්ද කහඳගම ලබන 8 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ
‘බලධාරීන් දේශීය ඖෂධ නිෂ්පාදන අධෛර්ය කරලා‘
දේශීයව ‘කොලෙස්ටරෝල්’ පාලන පෙත්ත නිපදවා මසකට ඩොලර් 240000 ක් ඉතිරි කරගැනීමේ හැකියාව තිබියදී එය අධෛර්ය කර ඉන්දීයාවෙන
යල කන්නයේ අස්වැන්න ගැන මහාචාර්ය මාරඹේගෙන් ප්‍රකාශයක්
පොහොර ප්රශ්නය ඇතුළු විවිධ ගැටළු හේතුවෙන් මෙවර යල කන්නයේ අස්වැන්න අඩකින් පමණ පහළ බසිනු ඇතැයි පේරාදෙණිය විශ්වවි
පොහොට්ටු පුංචි මන්ත්‍රී ඩිසල් සමග මාට්ටු
පුත්තලම නගර සභා පොදුජන එක්සත් පෙරමුණු නාගරික මන්ත්‍රිවරයකුගේ නිවසේ ගබඩා කර තිබු ඩිසල් ලීටර් 212 සමග මන්ත්‍රීවරයා
ගුවන් සේවා ඇමැතිගෙන් ජපානයට පැමිණිල්ලක්
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ නව මගී පර්යන්ත සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතුවල බරපතළ ප්‍රමාදය ගැන ජපාන රජයට පැම
පානදුර වෙඩි තැබීමකින් අයෙක් මරුට
පානදුර නිර්මල මාවතේ දී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි පානදුර පොලිසිය කියයි
‘ජපන් යන ලාංකිකයන්ට පාර කියන්න දොරටුවක්‘
ජපානයේ රැකියා වලට එන ලාංකිකයන්ගේ පහසුව සඳහා තොරතුරු පැකේජයක් හඳුන්වා දීමට ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ක
මාස හයකදී කොරියානු රැකියා 5800 ක්
දකුණු කොරියානු රැකියා සඳහා සුදුසුකම් ලබා සිටින ශ්‍රමිකයන් 5,800 ක් ඉදිරි මාස හය තුළ එරටට ගෙන්වා ගැනීමට කොරියානු බලධ
මල්වාන නඩුවෙන් බැසිල් - නඩේෂන් නිදහස්
දොම්පේ මල්වාන මාපිටිගම ප්‍රදේශයේ අක්කර 16ක ඉඩමක් මිලට ගෙන එහි සුවිශාල නිවෙසක් සහ නාන තටාකයක් ඉදිකර ගොවිපොළක් පවත
ලාෆ් ගෑස් නැවක් හෙට එයි
ලාෆ් ගෑස් සමාගම ආනයන කළ ගෑස් නෞකාවක් හෙට (4) ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව ලාෆ් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.
උතුරු නැගෙනහිර වන රක්ෂිත කුඹුරු ඉඩම් වගාවට දෙයි
උතුරු නැගෙනහිර පළාත්වල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති කුඹුරු ඉඩම් වගාව සඳහා නැවතත් ගොවි ජනතාවට ලබා දීමට කෘෂ
‘කූට වෙළෙඳුන්ට එරෙහිව ජනපතිගෙන් දැඩි පියවර‘
පවතින ආර්ථික තත්වය දඩමීමා කරගෙන පාරිභෝගික භාණ්ඩවලට හිතූ හිතු අසාධාරණ මිල ගණන් අය කරන වෙළෙඳුන්ට එරෙහිව දැඩි නීත
‘ගෑස් පෝලිම්වල ඉන්න එපා‘
ගෑස් තොග නොමැතිවීම නිසා නැවත දැනුම් දෙන තෙක් ගෑස් සැපයීම නොවන බවත් ගෑස් බලාපොරොත්තුවෙන් පෝලිම්වල රැදී නොසිටින ල

