විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) සහ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත් දෙකට කථානායක වෛද්‍ය ජගත්
එසැණ පුවත්
රාජ්‍ය තාන්ත්‍රිකයෝ දස දෙනෙක්ට උසස් නිලතල කාරක සභා අනුමැතිය
විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ප්‍රධානීන් ලෙස පත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින
බිලිඳු සොහොන හාරා රන් සොයලා
සිය පියාගේ සොහොන් කොත පිරිසිදු කිරීමට බව පවසා හෝමාගම නියදගල සුසාන භූමියට ඇතුළු වී මාස තුනක පමණ බිළිදෙකුගේ දේහයක්
ලක්ෂ 20ක මත්ද්‍රව්‍ය සමඟ තුනක් මාට්ටු
අධිවේගී මාර්ගය ඔස්සේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ තරුණයන් තිදෙනෙකු රුපියල් ලක්ෂ 20 කට අධික වටිනා මත්ද
පුද්ගල ඝාතනයකට තිදෙනෙකු අල්ලයි
තියුණු ආයුධ වලින් කපා කොටා පුද්ගලයෙකු ඝාතනය කොට ඔහුව ත්‍රීරෝද රථයකින් රැගෙන ගොස් මොරටුව ගාලුපාරේ ප්‍රසිද්ධ පාස
මුද්‍රණ යන්ත්‍රයට හිස සිරවී විවාහකයා මරුට
පිළියන්දල ගොරකපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික මුද්රණලයක සේවය කරමින් සිටි යන්ත්‍ර ක්‍රියාකරුවකු එම ආයත
සැකකරුගේ ගිණුමෙන් මුදල් ඇද්ද පීසි රිමාන්ඩ්
අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත කොස්ගොඩ පොලීසිය විසින් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත් අඩංගුවට ගත් සැකක
නිති විරෝධිව රැස්කළ ඩීසල් සමඟ 4ක් අල්ලයි
නීති විරෝධී ලෙස රැස්කර තිබූ ඩීසල් ලීටර් 19060 ක් අඩංගු බවුසර් රථ 02 ක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු ඊයේ (11) දින සවස අත්අඩංග
අමතර තෙල් සංචිත මුදා හරී
මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම පාලනය කිරීම සහ සැපයුම ස්ථාවර කිරීම සඳහ
පාපන්දු ලෝක කුසලානයට ඉරානය නෑ
ඇමෙරිකාවට විරෝධය පළ කරමින්, ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගී නොවන බව ඉරාන ක්‍රීඩා අමාත්‍යවරයා නිල වශයෙන් ප්
යුද්ධය අවසන් කරන්න කොන්දේසි 3 ක්
පවතින යුදමය වාතාවරණය අවසන් කිරීම සඳහා ඉරානය සාකච්ඡා මාර්ගයට අවතීර්ණ වීමට සූදානම් බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්
ඒකාබද්ධ විපක්ෂ නායකයන්ගේ සම්පූර්ණ මාධ්‍ය හමුව මෙන්න
ප්රජාතන්ත්රවාදය,නීතියේ ආධිපත්‍ය සහ ජනතා පරමාධිපත්‍ය බිඳ වැටීමේ අභියෝගය ජය ගැනීම සඳහා එකමුතුකම හැර වෙනත් විකල
ලාෆ් ගෑස් මිල ඉහළ දමයි
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමූ බව ලාෆ් සමාගම අද (11) රාත්‍රී නිවේදනය ක
මහින්දානන්දගේ - නලින්ගේ අභියාචනයේ තින්දුව පසුවට
දේශපාලන අවශ්‍යතා මත පන්කෝටි තිස් ලක්ෂයකට කැරන්බෝඩ් සහ දාම් ලෑලි ක්‍රීඩා සංගම් අතර බෙදාදී රජයට පාඩුවක් සිදු කළේ
හිටපු සෙබළාගේ නිවෙසින් අවි ආයුද මතුවේ
යුද හමුදා විශ්‍රාමික සෙබළෙකුගේ හිඟුරක්ගොඩ නිවසක තිබී අවි ආයුද, හමුදාව භාවිතා කරන නිල ඇඳුම් සහ පුපුරන ද්‍රව්‍යය ත
හෝමූස් සමුද්‍ර සන්ධියේ ඉරාන නෞකාවලට ඇමෙරිකාවෙන් ප්‍රහාරයක්
හොමුස් සමුද්‍ර සන්ධියේ බෝම්බ අටවන ඉරාන නෞකාවලට ඇමෙරිකාව ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝක බොරතෙල් වෙළෙඳපොළේ පහළ ගිය
ඉස්ලාමීය විප්ලවවාදී බළකායෙන් නිවේදනයක්
ඉරානයේ සතුරන් යටත්වනතුරු සහ යුද අවදානම ඉරානයෙන් තුරන් කරන තෙක් ඇමෙරිකා-ඊශ්‍රායල, ඉරාන යුද්ධය අඛණ්ඩව ඉදිරියට ඇදෙ
මත් සැකකරුවෝ 1032 ක්
’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 1032 ක් ඊයෙ (10) කළ මෙ
ලංකාවේ වී වගාව දියුණු කරන්න පිලිපීනයෙන් සවියක්
ආසියා සංවර්ධන බැංකුවේ නිල ආරාධනය මත පිලිපීනයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (11) පිලිපීනයේ
විදුලි සේවක වර්ජනය අවසන්
ලංකා විදුලි බල මණ්ඩලය අහෝසි වීමෙන් පසුව නව සමාගම්වලට අනුයුක්ත කෙරෙන සේවකයන් දින දෙකක් තිස්සේ ක්‍රියාත්මක
ලාංකිකයන්ට ජපානයේ නව රැකියා දොරක්
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා IM Japan ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම අනුව, තාක්ෂණික සේවාස්ථ පුහුණ
පාස්කු විමර්ශන ප්‍රතිවාදීන් මඩින්න පාවිච්චි කරන්න එපා
පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සිදු කරන විමර්ශන දේශපාලන ප්‍රතිවාදීන් හෝ භූ-දේශපාලන න්‍යාය පත්‍ර වෙත යොමු නොකළ ය
2918කට සෙසු හෙද පුහුණුව
සිසු හෙද පුහුණුව සඳහා අයැදුම්කරුවන් 2918 කට පත්වීම් ලිපි ප්රදානය කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසයි.
ජනාධිපතිගෙ නල්ලච්චිය ගෙදරත් කරන්ට් ගිහින්
ජනාධිපතිගෙ නල්ලච්චිය ගෙදරත් ඊයේ විදුලිය තිබුණේ නැතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ම
මැනිං වෙළෙඳ සංකීර්ණයේ අනාරක්ෂිත හෝටල් හිමියන්ට දඩ
සෞඛ්‍ය ආරක්ෂිතව ආහාර අලෙවි නොකළේ යැයි කියන චෝදනාවට වරද පිළිගත් පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ හොටෙල් හිමිකරුවන
ඉරාන උත්තරිතර නායකයාට උතුරු කොරියා සහාය
ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත්වූ මොජ්තබා කමේනිට උතුරු කොරියාවේ සහාය හිමිවන බව උතුරු කොරියානු මධ්‍යම පුවත් ඒජ
‘‘ඉරානයේ නව උත්තරීතර නායකයා හොඳින් ඉන්නවා‘‘
ඇමෙරිකා - ඊශ්‍රායල ප්‍රහාරවලින් ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තබා කමේනි තුවාල ලැබුවත් ඔහු හොඳින් සහ ආරක්ෂිතව සිටි
ලෝක අර්බුදය විවාදය දින දෙකක්
ලෝකයේ වර්තමාන තත්වය පිළිබඳ සභාව කල් දමන අවස්ථාවේ විවාදය ලබන 19 වැනිදා (බ්‍රහස්පතින්දා) සහ 20 (සිකුරාදා) පැවැත්වීමට
හෝමුස් සන්ධිය වසා දැමීමෙන් ගෝලීය වෙළෙඳාමට අවදානමක්
ඉරානය, හෝමුස් සමුද්‍ර සන්ධියේ නැව් ගමනා ගමනය අවහිර කිරීම හේතුවෙන් ගෝලීය වෙළෙඳාම අඩපණ වීමේ විශාල අවදානමක් තිබෙන බ
විපක්ෂයේ පක්ෂ නායකයෝ රැස් වෙති
ප්රජාතන්ත්රවාදය ,නීතියේ ආධිපත්‍ය සහ ජනතාවගේ පරමාධිපත්‍ය රැක ගනිමු යන තේමාවෙන් විපක්ෂයේ පක්ෂ නායකයෝ කොළඹදී අද

