තනි තනිව නොව සාමුහිකව කටයුතු කරමින් මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ ආර්ථිකයට එල්ල වී ඇති බාහිර අභියෝගය ජය ගනිමු යැය
එසැණ පුවත්
සැකකරුගේ ගිණුමෙන් සල්ලි ඇද්ද පීසී මාට්ටු
මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනිමේ චෝදනාවට අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවෙකුගේ බැංකු කාඩ් පත සොරකම් කරගෙන රුපියල් ලක
උතුරු මැද දූෂණ වංචා නීතිපතිට!
ගංවතුරෙන් (2011 සහ 2012 වර්ෂවලදී) හානියට පත් මාර්ග 53ක් ප්‍රතිසංස්කරණය කිරීමේදී අක්‍රමිකතා සිදුකර ඇති බවට සැක කෙරෙන උත
එන සතියේ මැතිසබේ කටයුතු මෙහෙමයි
එන සතියේ මැතිසබේ කටයුතු මෙහෙමයි
ඉරාන නාවිකයන් 84 දෙනාගේ සිරුරු තානාපති කාර්යාලයට
කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇති ඉරාන ජාතික නාවිකයන් 84 දෙනොගේ මළ සිරුරු ඉරාන තානාපති කාර්යාලයට බාර දෙන ලෙස ගාල්ල මහේ
කඩ කෑමත් ගණන් උස්සයි
ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නංවන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවස
මැරතන් දිවූ සිසුවා ඇද වැටී මරුට
බුත්තල දුටුගැමුණු ජාතික පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ මැරතන් තරඟයට තවත් ළමුන් කිහිප දෙනෙකු සමඟ පුහුණු වෙමින්
මාලඹේ පිරිමි විදුහලේ ශිෂ්‍ය පාර්ලිමේන්තුව ජනපති කාර්යාලයේ
මාලඹේ ආදර්ශ පිරිමි විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල සභාවාරය ජනාධිපති කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්
‘‘වෘත්තීය ක්‍රියා මාර්ගය අවසන් කරන්න විශ්වාසයක් ඕනෑ‘‘
යෝජිත සාමූහික ගිවිසුම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා හෝ අමත්‍යංශ ලේකම්වරයා ලිඛිතව පොරොන්දුවක් ලබා දෙන්නේ නම
පා පුවරුවෙන් ඇදවැටී දෙදරුපියා මරුට
බේරුවල , මස්සල හන්දියෙන් මාතර දක්වා ගමන් කරමින් තිබූ පුද්ගලික මගී බස් රථයකට පසුපස දොරින් ගොඩ වූ පුද්ගලයෙකු ගාලු
“ආර්ථික ආවේක්ෂණ කමිටුව” රැස් වෙයි
බාහිර බලපෑම් හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සුරක්ෂිත කිරීමට සහ පුරවැසියන්ගේ සුභසාධනය ආරක්ෂා කිරීමට ජනාධ
ලිට්රෝ ගෑස් රුපියල් 300කින් නගී
ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් ඉහළ දැමීමට පියවර ගත් බව ලිට්රෝ ගෑස් සමාගම ඊයේ (10) රාත්‍රී නිවේ
ඇමෙරිකාවට එරෙහිව යුද අපරාධ චෝදනා
ප්‍රහාරයට ලක්වුණු අවස්ථාවේදී, ඉරාන නාවික හමුදාවට අයත් අයිරිස් ඩේනා යුද නෞකාවේ ගලවා ගැනීමේ මෙහෙයුම්වලට ඇමෙරිකාව
අයිරිස් ඩේනා නාවිකයන්ගේ දේහයන් ඉරානයට
ඇමෙරිකා සබ්මැරීන ප්‍රහාරයෙන් මියගිය, අයිරිස් ඩේනා ඉරාන යුද නෞකාවේ සිටි නාවිකයන්ගේ දේහයන් කඩිනමින් ඉරානයට රැගෙන
කෝටි 32ක කුඩු කටුනායකින් අල්ලයි
රුපියල් තිස් දෙකෝටි පහළොස් ලක්ෂ අනූ දහසක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන එමින් සිටි විදේශීය ගු
පේරේ සිසුහු පාරට බසිති
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංඟමය සංවිධානය කළ සිසු උද්ඝෝෂණයක් අද (10) සවස පැවැත්විණි. මේ හේතුවෙන් මහනු
පුටින්ගෙන් - ට්‍රම්ප්ට දුරකතන ඇමැතුමක්
ඉරාන යුද්ධය ඉතා ඉක්මනින් අවසන් කිරීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්ර
අගමැති හරිනිට පිලිපීනයේ දී සම්මානයක්
කාන්තා නායකත්වය සහ සවිබල ගැන්වීමට සිදුකරන ලද සුවිශේෂී කැපවීම අගයමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට පිලි
ප්‍රංශ යුද නැව් හෝමූස් සමුද්‍ර සන්ධියට
ඉරානයෙන් එල්ල වන තර්ජන හමුවේ, හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සඳහා නාවික හමුදා බලඇණියක් එම කලාපයට යෙයැවීමට
ත්‍රාඩ බලය පැතිරවීම නිසා ලංගම වැනසුනා
පසුගිය දේශපාලන අධිකාරීන්ගේ ත්‍රාඩ බලය පැතිරීම හේතුවෙන් විනාශ වූ ලංගමයට නව සංස්කෘතියක් කැඳවාගෙන ඒමට වැඩ කරමු යැ
ඉන්ධන ගැටලුව දරුණුයි
ඉන්ධන සම්බන්ධයෙන් වර්තමාන තත්වය සාමාන්‍ය තත්වයක් නොව ඉතාම දරුණු තත්වයක් බවත් එම ප්‍රශ්නයට මුහුණදීමට සාමූහිතව ක
සී අයිඩී. හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් අත්අඩංගුවට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති වරයෙකු වු ප්‍රසාද් රණසිංහ මහතා අත්අඩංගුවට ගත් බව අල්ලස
හරි නැකැත් දෙන එක ජ්‍යෝතිර්වේදීන්ගේ වගකීමයි
හරි අවුරුදු නැකැත් ඉදිරිපත් කිරීම ජ්‍යොතිෂ වේදීන්ගේ වගකීම වන හෙයින් ඒ කාර්ය හරියට කරන්නැයි ඉල්ලා සිටින බව කැබින
ඉරාන පිරිස ඉල්ලපු ගමන් දෙනවා
ප්‍රහාරයට ලක් වූ ඉරාන නැවේ මෘතදේහ සහ ජීවත්ව සිටින ඉරාන පිරිස ලබා දෙන්නැයි ඉරානයෙන් ඉල්ලීමක් ලැබුණු සැණින් නැවත
අවුරුදු දෙකකට සංචාරක සංවර්ධන වැඩසටහනක්
2026-2028 සඳහා සංචාරක සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඉන්ධන තව වැඩි වුනොත් සහනාධාරයක්
අනාගතයේ දී ඉන්ධන මිල තවත් වැඩි වුවහොත් කෙටි කාලයක් සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා ක
වයඹ ගොඩනැගිල්ලකට ’’කෝපා’’ කෝපවෙයි
වයඹ පළාත් සභාව හය මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා රුපියල් කෝටි 28කට ආසන්න මුදලක් වියදම් කර තිබුණද මෙම වසරේ පෙබරවා
තෙල් වැඩි කරලා ගල් අඟුරු පාඩුව ජනතාවගේ ඇඟේ ගැහුවා
තෙල් මිල වැඩි කරන්නෙ නෑ තෙල් සංචිත තියෙනවා කිවුව ජනාධිපති දැන් තෙල් මිල වැඩි කළේ කුමන පදනමක් යටතේ දැයි පොදු ජන පෙර
උසස් අධ්‍යාපනයට පොලී රහිත ණය
පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුව සම්බන්ධ කර ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ලංකා - නේපාල දෙරටේ රාජතාන්ත්‍රික පාස්පෝට් ඇති අයට නිදහස් ගමන්
රාජ්‍යතාන්ත්‍රික, රාජකාරි සහ සේවා විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයන් වීසා ලබා ගැනිමෙන් නිදහස් කිරීම පිණිස ශ්‍රී

