රුපියල් කෝටියකට අධික වටිනා යුරෝ 46,000 ක් නීතිවිරෝධීව රටින් පිට කිරීමට තැත්කළ පුද්ගලයන් දෙදෙනෙක් කටුනායක ජාත්‍යන්ත
එසැණ පුවත්
බොහෝ ප්‍රදේශවලට වැසි නැති කාලගුණයක්
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය යළි ක්‍රියාත්මකයි
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය යථා තත්ත්වයට පත්කර නැවත ජාතික විදුලිබල පද්ධතියට එක්කල බව මහජන උපයෝගිතා කොමිසම පවස
දෙමටගොඩ රුවන්ගේ නිවාස දෙකකට තහනමක්
සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන රුවන් චමිල ප්‍රසන්න නොහොත් දෙමටගොඩ රුවන් නැ
පොලොන්නරුවේ වි ගන්න රජය සූදානම්
රජයේ සහතික මිල යටතේ මෙවර මාස් කන්නයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ වී මිලදීගැනීම සඳහා මධ්‍යස්ථාන 20ක් ආරම්
බස් - ත්‍රිරෝද රථ ගැටී දෙකක් මරුට
කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ වරකාපොළ තුල්හිරිය ඇගළුම් කර්මාන්තපුරය ආසන්නයේ දී අද දහවල් බස් රථයක ත්‍රිරෝද රථයක
අලුත් ආසාදිතයෝ 1137 ක්
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1137 දෙනකු අද (1) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
තවත් කොරෝනා මරණ 32 ක්
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 32 දෙනකු ඊයේ (31) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (1) තහවුරු කළේය.
පෞද්ගලික අංශයත් රුපියල් 5000 ඉල්ලයි
ජීවන වියදම ඉහළ යෑම පිළිබඳව අවධානය යොමුකර රාජ්‍ය සේවකයන්ට ලබාදුන් රුපියල් 5000 දීමනාව පෞද්ගලික අංශයට ද ලබාදීමට රජය
අද රාත්‍රී පැයක විදුලි කප්පාදුවක්
ලංකා විදුලිබල මණ්ඩලය සතු විදුලි ධාරිතාව වඩා ඉහළ විදුලි ඉල්ලුම හේතුවෙන් අද (1) සවස 6.30 සිට රාත්‍රී 8.30 දක්වා පැයක පමණ කා
කථානායක රෝහලෙන් පිටව යයි: නිල නිවසේ කළමනාකරුටත් කොරෝනා
කොවිඩ් ආසාදනයවීම නිසා කොළඹ බෝවන රෝග විද්‍යායතනයේ (අයි ඩී එච් රෝහල) ප්‍රතිකාර ලැබූ කතානායක මහින්ද යාපා අබේවර්ධන ම
ඇන්ටිජන් කරන්න කනත්ත තොරා ගෙන
කොරෝනා වයිරසය ආසාදිත දැයි තහවුරු කරගැනීම සඳහා පරීක්ෂණ සිදු කිරීමට කැස්බෑව සුසාන භූමියේ සොහොන්ගෙය තෝරාගැනීම සම්
අයි.පී.එල්. වෙන්දේසියට අපේ ක්‍රීඩකයෝ 36ක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) මෙවර තරගාවලියේ (2022) ක්‍රීඩක වෙන්දේසියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 36 දෙනෙක් ඇතුළත්ව
අත්බෝම්බයක් තැබීමේ සිද්ධියේ සැකකරුවකුගෙන් රහස් ප්‍රකාශයක්
බොරැල්ල සියළු සාන්තුවරයන්ගේ දේවස්ථානය ට ජීව අත්බෝම්බයක් තැබීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු අද (01) කොළඹ අතිරේ
’’රජවෙන්න පොරකන් නැතිව සාකච්ඡා කරමු’’
“ජනාධිපති කවුදැයි තනතුරු වෙනුවෙන් පොර අල්ලනවාට වඩා ඉදිරි මැතිවරණ වෙනුවෙන් විපක්ෂයේ පක්ෂවල වට මේස සාකච්ඡාවක් අව
දෙල්කඳට පර්චස් 100 ක මහල් නිවාස සංකීර්ණයක්
නුගේගොඩ දෙල්කඳ පිහිටි පර්චස් 100 කින් යුත් ඉඩමක සුඛෝපබෝභී මහල් නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්
විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත විභාගයට
විශේෂ භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පතෙහි විධිවිධාන මගින් සුරාබදු සම්බන්ධයෙන් මෙතෙක් පැවති ක්‍රමවේදය ඉවත දමා එහ
ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටේ
රට පුරා ප්‍රදේශ රැසක විදුලි සැපයුම අද (01) පස්වරු 2.00 පමණ සිට විසන්ධි වී ඇති බව වාර්තා වේ.
දේශපාලකයෝ හතළිහක් ජලයට පොලු තියලා
මැති ඇමැතිවරුන් ඇතුළු විවිධ තරාතිරම්වල දේශපාලඥයන් හතළිස් දෙනකු පමණ ජලය ලබා ගැනීම වෙනුවෙන් ජාතික ජලසම්පත් හා ජ
ඩෙංගු - කොරෝනා රෝගීන්ගෙන් අයි.ඩී.එච් පිරෙයි
අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට (අයි ඩී එච් රෝහල) ඇතුළත් කරනු ලැබ සිටින කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 150 ක් දක්වා ඉහළ නැග ඇතැය
බිත්තර ප්‍රහාරය රජයත් හෙළා දකී
ජාතික ජනබලවේගයේ නායක අනුරකුමාර දිසානායක මහතා පැමිණි මෝටර් රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීම රජය දැඩි පිළිකුළෙ
සාලමුල්ලේ වෙඩි තැබීමට ආ යතුරුපැදිය කඩුවෙල ඇළක ?
කඩුවෙල පහල බෝමිරිය අතුරුගිරිය මාර්ගයේ වෙලේකඩේ හංදිය ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී ස්කූටර් වර්ගයේ යතුරු පැදියක් අද
‘ලක්විජය‘ යළි අක්‍රීයයි
නොරොච්චෝලේ ‘ලක්විජය’ බලාගාරයේ තුන්වැනි ජනන යන්ත්‍රය නැවත අක්‍රිය වී ඇතැයි බලාගාර ආරංචිමාර්ග කියයි.
බොරතෙල් මිලත් ඉහළට
ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අනපේක්ෂිත ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
උද්ධමනය තවත් ඉහළට
ශ්‍රී ලංකාවේ පසුගිය ජනවාරි මාස භාණ්ඩ මිල ඉහළ යෑම හෙවත් උද්ධමනය තව දුරටත් ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පවසයි.
ඕනෑම නඩුවක තීන්දුවේ පිටපතක් නොමිලේ
ඕනෑම නඩුවක පැමිණිලකරුට සහ චූදිතයාට නඩු වාර්තාවේ ගොනුකර තිබෙන තීන්දුවේ හෝ අවසාන නියෝගයේ සහතික පිටපතක් ගාස්තු රහ
තට්ටු හතෙන් වැටුණු දරුවාගේ සිරුරේ මත් ද්‍රව්‍ය
බම්බලපිටිය සුපිරි නිවාස සංකීර්ණයක මහල් හතකින් යුත් ගොඩනැගිල්ලකින් අභිරහස් ලෙස ඇද වැටී මියගිය 15 හැවිරිදි පිරිමි
තවත් බද්දකට කැබිනට් අනුමැතිය
( 2020/2021 තක්සේරු වර්ෂය සඳහා රුපියල් මිලියන 2000 ට වඩා බදු අය කළ හැකි ආදායමක් උපයන තැනැත්තන් හෝ සමාගම් මත එක් වරක් පමණක් අ
‘වර්ජනය කිරීමේ අයිතිය මර්දනයට අයිතියක් නෑ‘
වැඩ කරන ජනතාව සතු වර්ජනය කිරීම අයිතිය මර්දනය කිරීමට රජයට කිසිදු අයිතියක් නොමැති බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික
’’ශිෂ්ට සම්පන්න සමාජයකට බිත්තර ප්‍රහාරය ගැලපෙන්නෙ නෑ’’
ජනතා විමුක්ති පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් රැස්වීමට එල්ලවුණු බිත්තර ප්‍රහාරය ශිෂ්ට සම්පන්න සමාජයකට නොගැලපෙන ක්

