අපොස උසස් පෙළ විභාගය සඳහා විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත්කරනු ලැබ ඇති ’’විභාග කාලසටහන’’ ක්‍රියාත්මක
එසැණ පුවත්
සජිත් අතින් කළඑළි බසින සමගි ගොවිජන ප්රකාශනය
සමගි ගොවිජන ප්රකාශනය එළිදැක්වීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (29) පොලොන්නරුව පරාක්‍රම
ජොන්ස්ටන් නඩු තුනකින් නිදහස්
අල්ලස් පනතේ දූෂණය නම් වරදක් සිදු කළ බවට චෝදනා ලැබ සිටි හිටපු සමූපකාර අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය සහ වර්තමාන මහා මාර්ග
විජයකලාගේ ප්‍රකාශය ගැන නීතිපති උපදෙස් තවම නෑ
එල්ටීටීඊ සංවිධානය නැවත ගෙන ආ යුතු බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ වරදක් සිදු කළැයි කියන
‘‘භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පතතෙන් ඇමැතිට බලය වැඩි වෙනවා‘‘
භාණ්ඩ හා සේවා බදු පනත් කෙටුම්පත මගින් විෂයභාර අමාත්‍යවරයාට අසීමිත බලයක් පැවරෙන බව දේශීය ආදායම් කොමසාරිස්වරුන්
ජල මණ්ඩලයට කෝටි 720ක පොල්ලක්
ජල පාරිභෝගිකයන් ලක්ෂ 6 කට වැඩි පිරිසක් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට රුපියල් කෝටි 720 කට වැඩි මුදලක් පසුගිය
අපනයන ආදායම ගිය වසරේ වාර්තාවක් තබයි
ශ්‍රී ලංකාව 2021 වසරේ භාණ්ඩ හා සේවා අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 15.1 ක් හෙවත් ඩොලර් කෝටි 1510 ක් ආදායමක් උපයමින් ශ්‍ර
බාල දක්ෂ සිසුවාගෙන් රතනසාර විදුහලට පරිගනක විද්‍යාගාරයක්
මිනුවන්ගොඩ ජනාධිපති වීද්යාලයේ සිසුවෙක් පොල්වත්ත රතනසාර මහ විදුහලට ලබාදුන් නව පරිගනක සහිත ප්‍රතිසංස්කරණය කරන
‘රටේ ප්‍රශ්න විසඳන්න සියලු පක්ෂ අත්වැල් බැඳගත යුතුයි‘
සමගි ජන බලවේගය සමග එකතු වීම හොඳ බව තමා ගේ අදහස යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මාධ්‍යවේ
දුම්රිය කම්කරු එකමුතුව විරෝධතාවක්
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය කම්කරු එකමුතුව කොළඹ ඕල්කට් මාවතේ දුම්රිය මූලස්ථානය ඉදිරිපිට අද (28) විරෝ
නීලා හෙට සමුගනී
ඉතාලියේ, මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරිය ලෙස සේවය කරමින් සිටියදී අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ ගායිකා විශා
මෝටාර් උණ්ඩයක කොටසක් පිපිරී සිසුවා රෝහලේ
කොස්ගම සාලාව ප්‍රදේශයේ නිවසක මිදුලේ තිබු මෝටාර් උණ්ඩයක කොටසක් පුපුරායෑමෙන් 15 හැවිරිදි පාසල් සිසුවෙක් බරපතළ තු
රට වහල බෑ: පරිස්සම් වෙමු
කොවිඩ් පැතිරීම වැඩිවීම නිසා රට වසා දමන්නැයි විවිධ අංශවලින් හා පුද්ගලයන්ගෙන් රජයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉල්ල
ගුවන් හමුදා රෝහලට මුල්ගල් තබයි
ගුවන් හමුදාව වෙනුවෙන් ඉදිරිකිරීමට නියමිත ගුවන් හමුදා මුලික රෝහල වෙනුවෙන් නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේ යෝජ
‘අර්බුදවලින් ගොඩ ඒමේ කිසිදු හැකියාවක් නෑ‘
රට තුළ සමගියක්, ජාතික ප්‍රතිපත්තිමය එකඟත්වයක් නොමැතිව පවතින අර්බුදවලින් කිසිම ආකාරයකින් ගොඩ ඒමට හැකියාවක් නොමැ
පෑවිල්ලෙන් උස් බිම්වලට ජල ගැටලු
මේ දිනවල පවතින අධික පෑවිල්ල හේතුවෙන් උස්බිම් සහිත ප්‍රදේශවලට ජල සැපයුමේ පීඩනය අඩු වීමට හෝ ජලය නොලැබී යාමට ඉඩ පවත
මූදට වැටුණු යානය අත්පත් කරගන්න තරගයක්
චීනයට පෙර, දකුණු චීන මුහුදට වැටුණු, ඇමෙරිකන් ප්‍රහාරක යානය සොයා කඩිනමින් මෙහෙයුම් ආරම්භ කළ බව ඇමෙරිකාව කියයි.
’’විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න’’
විදුලිය වැඩිම ඉල්ලමක් ඇති පස්වරු 6.30 සිට රාත්‍රී 8.00 ට දක්වා වන කාලය තුළ අද (28) විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන ලෙ
දුම්රිය අවලංගු කිරීම තව දුරටත්
ප්‍රධාන දුම්රිය මාර්ගයේ අද (28) පෙරවරුවේ ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය කීපයක් අවලංගු කිරීමෙන් ජනතාව අපහසුතාවට ප
වසරකට පරිසරයට ප්ලාස්ටික් හැඳි කෝටි 60ක්
භාවිතා කර ඉවතලන ප්ලාස්ටික් හැඳි කෝටි 60ක් පමණ වාර්ෂිකව මෙරට පරිසරයට එක්වන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැව
පූගොඩ පොලිස් ස්ථානාධිපතිට පොලු පහරක්
වරෙන්තු කරුවකු අත්අඩංගුවට ගිය පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට පහර දීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික
බසය ප්‍රපාතයේ නවයක් රෝහලේ
හැටන් නගරයේ පිහිටි පෞද්ගලික ආයතනයකට සේවකයින් රැගෙන පැමිණි බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 75 පමණ ප්‍රපාතයෙන් පි
හිටපු මැති ඇමැතිවරුන්ගෙන් ගුවන් හමුදාවට පොල්ලක්
හිටපු මැති ඇමැතිවරුන් ඇතුළු ප්‍රභූවරුන්ගේ ගමන් බිමන් සඳහා කුලියට ගත් ගුවන් යානා වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුද
කාලගුණයේ යළි වෙනසක්
පැවති වියළි කාලගුණ තත්වයේ තරමක වෙනසක් සමඟ අද (28) පළාත් කිහිපයකට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි
අලුත් ආසාදිතයෝ 942 ක්
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 942 දෙනකු අද (26) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
නීලාගේ දේහය කටුනායකට
ඉතාලියේ ශ්‍රී ලංකා කොන්සල්ජනරාල් , ප්‍රවීන ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මියගේ දේහය අද 27 රාත්‍රී කටුනායක ගුවන් තො
පූර්ණ එන්නත්කරුවකු වන්නේ මෙහෙමයි
මාස හයක කාලයක් තුළ ‘කොවිඩ්’ මර්දන එක එන්නතක් ලබාගෙන ‘කොවිඩ්’ ආසාදනය වූ සංචාරකයින්, ද්විත්ව පුරවැසිභාවය හිමි පුද
අලුත් කොරෝනා මරණ 23 ක්
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 23 දෙනකු ඊයේ (26) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (27) තහවුරු කළේය.
ඕනෑකම තියෙනවා නම් කාබනික වගාව සර්ථක කරගන්න පුළුවන්
මහන්සිය, කැපවීම ,ඕනෑකම සහ ධෛර්යය ඇති ගොවින්ට කාබනික වගාව සාර්ථක කර ගත හැකි බව මෙතෙක් කරන ලද නිරීක්ෂණවලදී අනාවරණය ව
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සැලැස්ම ලබන මස ජනපතිට
නව ආණ්ඩුක්‍රම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට අදාළ මූලික සැලැස්ම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබන මාසයේදී බාර

