ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වසර 43 කට පසුව සංශෝධනය කිරීමට පියවර ගෙන ඇතැයි විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහත
එසැණ පුවත්
අතුරුදන් වූ නිල් මාල ගිරවා මාස 8 කට පසු ඇවිත්
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටියදී මීට මාස 8 ට පමණ පෙර අතුරුදන්ව සිටි නිල් මාල ගිරවා නැවත හමු වු බව සත්වෝද්
ඔයාමඩුවේ වී මෝල මඩුවේම දිරයි
ඔයාමඩුව දැයට කිරුළ ජාතික ප්‍රදර්ශනයට සමගාමීව ව්ලච්චිය පේමඩුව සමූපාකාර සමිති භූමියේ සවි කළ රුපියල් ලක්ෂ 50ක් පමණ
රටපුරා රෝහල්වල රැපිඩ් ඇන්ටිජන් හිඟයක්
රටපුරා රෝහල් ගණනාවකම රැපිඩ් ඇන්ටිජන් කට්ටලවල දැඩි හිඟයක් පවතින බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ ව
ගෑස් තවමත් හිඟයි
රටපුරා තවමත් ගෑස් හිඟයක් පවතින බව පාරිභෝගිකයෝ මැසිවිලි නඟති.
ජනවාරි 31 තෙක් ලයිට් කපන්නෑ
ලබන ජනවාරි 31 වැනිදා (සඳුදා) දක්වා විදුලිය කප්පාදු නොකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සසාපති ජනක රත්නායක මහ
කොරෝනා සමග ඩෙංගුත් අත්වැල් බැඳගෙන
ඩෙංගු රෝගය ද වසංගත තත්වයක් බවට පත්වීමේ අවදානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (මහජන සෞ
ගාල්ලටත් වාරාය නගරයක්
කොළඹ වරාය නගරයට සමාන සංචාරක කළාපයක් ගාල්ල වරාය ආශ්‍රිතව ඉදිකිරීමට සැළසුම් කරමින් සිටින බව වරාය හා නාවික අමාත්‍ය
සිමෙන්ති හිඟයෙන් රජයේ ව්‍යාපෘති හිරවෙලා
රට තුළ ක්‍රියාත්මක වන සිමෙන්ති ‘මාෆියාව’ පාලනය කිරීමට රජය මැදිහත් වී සිමෙන්ති සඳහා පාලන මිලක් ඇති කළ යුතු බවත් ආ
මඩමුනේ ගඟට පැන්න වැලි ජාවාරමෝ පරිසරයට බැට දෙති
පොලොන්නරුව වැලිකන්ද වඩමුනේ, මාදුරුඔය, කුඩාඔය ඇතුළු ප්‍රදේශවල වැලි ජාවාරම්කරුවන් පිරිසක් ටැක්ටර්, ටිපර්, බැකෝ යන
සත්වෝද්‍යානය අධ්‍යක්ෂකවරියට පක්ෂව විරෝධතා
දෙහිවල සත්වෝද්‍යානය තුළ සිදුවන කඩාකප්පල්කාරී ක්‍රියා පිළිබඳ පරීක්ෂණයක් පවත්වා නිවාඩු ලබා සිටින අධ්යක්ෂ ජනරා
ආප්පයක් - වඩයක් 10 යි, තේ එකක් පහයි
තේ එකක් රුපියල් පහයි, ආප්පයක් රුපියල් දහයයි, වඩේ එකක් රුපියල් දහයයි,සල්ලි නැත්නම් පස්සේ දිය හැකි අපූරු තේ කඩයක ගැන
පේරාදෙණිය සරසවියේ සිසුන් 64කට කොරෝනා
පේරාදෙණිය විශ්වවිද්‍යාල සිසු සිසුවියන් 64 දෙනෙකු කොරෝනා අසාදිත වීමෙන් විශ්ව විද්‍යාල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්
මංගලගේ ශෝක යෝජනා විවාදය 11
හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පිළිබඳ ශෝක යෝජනා විවාදය ලබන 11 වැනිදා දවස පුරා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළ
කොවිඩ් පැතිරීම හොඳටම වැඩියි
සමාජයේ කොවිඩ් පැතිරීම හොඳටම වැඩි යැයි අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ ( අයි ඩී එච් රෝහල) කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්
ආයෝජන මණ්ඩලයට නව අධ්යක්ෂ මණ්ඩලයක්
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට නව අධ්යක්ෂ මණ්ඩලයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබ සිටිති.
ක්ෂීරපථයේ කැරැකෙන අසාමාන්‍ය වස්තුවක්
ක්ෂීරපථයේ, ඈතින් බමනය වන ‘අසාමාන්‍ය වස්තුවක්’ හමුවී ඇතැයි ඔස්ට්‍රේලියානු තාරකා විද්‍යාඥයෝ පවසති. පෘථිවිය ඇතුළු
සී.අයි.ඩී කතට අමතක වූ බැංකු කාඩ් පතෙන් ගජරාමෙට මුදල් ඇදල
රාජ්‍ය බැංකුවක අමතක වී ගිය රහස් පොලිස් නිලධාරිනියකගේ ඒ.ටී.එම් කාඩ් පතක් උපයෝගී කර ගෙන එක් ලක්ෂ දහසය දහසකට වඩා වැඩි
අඹන පිරිවෙනක හිමිවරු 9 කට කොරෝනා
නාඋල - අඹන විද්‍යාර්ථ පිරිවෙනේ අධ්‍යාපනය ලබන භික්ෂුන්වහන්සේ 9 දෙනෙකුට කෝවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් පිරිවෙනේ
පානදුර නගරයේදී වෙඩි තැබීමක්
යතුරුපැදි දෙකකින් පැමිණි නාදුනන තුවක්කු කරුවන් සිව්දෙනකු පානදුර මූලික රෝහල් ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී අද දහවල
එජාප ඉදිරි දර්ශනයට කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය
වර්ෂ 2022 ක්‍රියාත්මක කරන අංගසම්පූර්ණ වැඩපිළිවෙළ ඇතුළත් එක්සත් ජාතික පක්ෂ ඉදිරි දර්ශනයට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල
‘උ.පෙළ විභාග ප්‍රවේශපත්‍රය තවම නැත්නම් වෙබ් අඩවියෙන් ගන්න‘
පෙබරවාරි මස පැවැත්වීමට නියමිත අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින පෞද්ගලික අයදුම්කරුවන්ට විභාග ප්‍රවේශ පත්‍රය තව
අද වැස්ස පොඩ්ඩක්වත් නෑ
සබරගමුව පළාතේ සහ කළුතර දිස්ත්‍රික්කයේ පමණක් අද (26) දින වැසි ස්වල්පයක් ඇතිවන බවකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවස
පෙරළිකාර කණ්ඩායමෙන් ආණ්ඩුවට යෝජනා මාලාවක්
රට මුහුණ දී තිබෙන බරපතළ අර්බුදවලින් ගොඩ ගැනීම සඳහා වන යෝජනාවලියක් ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්
‘‘වී කිලෝවක් 120 අඩුවෙන් දෙන්නේ නෑ‘‘
වී කිලෝවක් රුපියල් 120ට වඩා අඩුවෙන් දෙන්නට ගොවීන් සූදානම් නැතැයි පොලොන්නරුව ගොවි නායකයෝ කියා සිිටිති.
වැඩිහිටි කන්ද නැග්ග සරසවි සිසුවා හදිසියේ මරුට
සබරගමුව විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යා හා කළමනාකරණ උපාධිය හදාරමින් සිටි තෙවන වසරේ සිසුවකු කතරගම වැඩිහිටි කන්
කොවිඩ් ආසාදිතයන් 900 ඉක්මවයි
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 927 දෙනකු අද (26) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
ලසිත් මාලිංගට පුහුණුකරු තනතුරක්
ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි20 ක්‍රිකට් කණ්ඩායම්වල පන
“දයා මාස්ටර්”ට අත්හිටවූ සිර දඩුවමක්
මානුෂීය මෙහෙයුමේදී සාමාන්‍ය සිවිල් ජනයා එල් ටී ටී ඊ සංවිධානයේ වාසිය සහ ආරක්ෂාව පිණීස මානුෂීය පලිහක් බවට පත් කළ බ
රවිට එරෙහි බැඳුන්කර නඩුව 27 විභාගයට
මහ බැංකු බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් කොටි 150 ක බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළ බවට හිටපු මුදල් අමා

