දූෂණය පිටුදැකීම සඳහා කිසිදු කාර්යක් නොකළ රටවල් අතර ශ්‍රී ලංකාව තව දුරටත් ඉදිරියෙන් සිටින බව ට්‍රාන්ස්පේරන්සි ඉ
එසැණ පුවත්
සිසුවියට පිහියෙන් ඇන්න කොල්ලා මාට්ටු
ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ සිසුවියකට ලබුදුව වෛද්‍ය පීඨ නිල නිවාස අසලදි පිහියෙන් ඇන ඇයගේ ජංගම දුරකතනය ද උදුරාගෙන ප
රජයේ මුද්‍රණාලයේ 15කට කොරෝනා
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ( රජයේ මුද්‍රණාලය) සේවකයන් 15 දෙනෙකුට කොවිඩ් ආසාදනයවීම නිසා එහි අංශ තුනක් වසා දමා ඇත
දේශීය ආදායම් ලොක්කෝ නායකත්ව පුහුණු සවාරියක
රට මුහුණදී සිටින ආර්ථික අර්බුදය හමුවේ රාජ්‍ය ආයතනවල වියදම් අඩු කරන ලෙස මුදල් අමාත්‍යංශය දැනුම්දී තිබියදී දේශීය
අත්අඩංගුවෙන් බේරෙන්න සැප නැවක් ගමන වෙනස් කරලා
මියාමි බලා යාත්‍රා කිරීමට නියමිතව තිබූ ක්‍රිස්ටල් සිම්පනි නමැති මගී නෞකාව එහි සිටි මගීන් ද රැගෙන, අධිකරණ නියෝගයක
අජිත් රෝහණ යළි මාධ්‍යයට
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජ්‍යෙෂ්ඨ මාධ්‍ය ප්‍රකාශක ලෙස පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ක
කෙන්ගල්ල ජාතික පාසලේ සිසුන් 5 කට කොරෝනා
කොරෝනා අසාදිත සිසුන් පස්දෙනකු හඳුනා ගැනීමත් සමඟ කෙන්ගල්ල ජාතික පාසලේ 08සහ10 ශ්‍රේණි දින 14 කට වසා දමා ඇතැයි සෞඛ්‍ය අ
තුන්කොන් ප්‍රේමයෙන් බරණට බරපතලයි
තුන්කොන් ප්‍රේමයක් මුල් කරගනිමින් කලාවැව ජාතික උද්‍යානයේ ඇතුන් දෙදෙනෙකු අතර ඇතිවූ ද්වන්ධ සටනකින් තුවාල ලැබූ බර
අමරකීර්ති අතුකෝරලට-බිරිඳට කොරෝනා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතාට සහ ඔහුගේ බිරි
‘ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්න‘
ජලාශ රැසක ජල මට්ටම් අඩුවෙමින් තිබීම හේතුවෙන් නල ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජල සම්පාදනය හා ජලාපවහන මණ්ඩලය
ජයන්ත සමරවීරටත් කොරෝනා
කලුතර දිස්ත්‍රික් පොදුජන පෙරමුණ පාර්ලිමේන්තුමන්ත්රී හා රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතාට කොරෝනා ආසාදිත වී ඇ
අඩු වන වී කිලෝවකට 25 ක වන්දියක්
මහ කන්නයේ වී අස්වැන්නේ අඩුවක් සිදු වුවහොත් වී කිලෝග්රෑමයකට රුපියල් 25 බැගින් වූ වන්දි මුදලක් ගෙවීමට කැබිනට් මණ්
හොරණ-කොළඹ බස් වර්ජනයක්
හොරණ-කොළඹ ඇතුළු හොරණ නගරයෙන් ආරම්භ කෙරෙන මාර්ග විසිපහක බස් ධාවනය අද (25) උදෑසන ධාවනයෙන් වැළකුණු බව ඉංගිරි හොරණ පෞද්
කොවිඩ් ලෙඩ්ඩු සියයට 25 කින් ඉහළට
කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව සියයට 25 කින් පමණ ඉහළ නැග ඇතැයි සෞඛ්‍යය අමාත්‍යාංශය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් ව
බූස්ටර් එන්නත ළඟටම ඇවිත් දෙයි
සේවක සේවිකාවන් 500 ට වැඩිය සිටින ආයතනවලට ගොස් කොවිඩ් තුන්වෙනි මාත්‍රාව ලබා ලබාදීමේ ජංගම සේවයක් අරඹන බව කොවිඩ් සම්බ
කාලගුණයේ වෙනසක් අත ළඟ
පැවති වියළි කාලගුණ තත්වයේ තරමක වෙනසක් අද (25) සිදුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මහින්දානන්දට තවත් අභියෝගයක් බාර දෙයි
මහ කන්නයේ වී අලෙවි මණ්ඩලය මගින් පෞද්ගලික අංශය සමග තරගකාරීව වී මිලදී ගැනීමේ බලය කැබිනට් මණ්ඩලය විසින් කෘෂිකර්ම ඇම
ගම්මන්පිලගේ යෝජනා සාකච්ඡා කළත් තීරණයක් නෑ
ඉන්ධන අර්බුදයට මුහුණදීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් ඉදිරි
විදුලිය කැපීම නවත්වන්නැයි ජනපතිගෙන් උපදෙස්
විදුලිය කැපීම නතර කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදුලිබල ඇමැති ගාමිණී ලොකුගේ මහතාට උපදෙස් දී ඇත .
පූර්ණ එන්නත්කරණයට ‘බූස්ටර්’ මාත්‍රාවත් ඕන
‘කොවිඩ්’ මර්දන පූර්ණ එන්නත්කරණය සඳහා මාත්‍රා තුනම ලබාගතයුතු බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද (24) පැව
සුනාමි රළට අසුව පැය 27ක් පිහිනූ ටොන්ගාවේ වීරයා
ටොන්ගා දුපත් රාජ්‍යයේ ගිනි කන්දක් පිපිරී යාම නිසා ඇතිවූ සුනාමි තත්වයෙන් ඇති වූ රළ පහරකට හසුවී මුහුදට ගසා ගෙන ගිය
ලංවීමට තවත් සති දෙකකට ඉන්ධන
බරපතළ ඉන්ධන අර්බුදකයට මුහුණදී තිබෙන ලංකා විදුලිබල මණ්ඩලයට තවත් සති දෙකක කාලයක් සඳහා ඩීසල් සහ දැවිතෙල් ලබාදීමට ඛ
ගුවන් යානා රෝදයක එල්ලී නෙදර්ලන්තයට
දකුණු අප්‍රිකාවේ සිට නෙදර්ලන්තය දක්වා, භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක රෝදය සහිත කොටසේ සැඟවී ආ අනවසර සංක්‍රමණිකයකු ග
කොටි වැළලූ රන් සොයන්න ගිය පී.සී ඇතුළු හතක් මාට්ටු
එල්.ටි.ටි.ඊ සංවිධානය වළදමා තිබෙන රත්තරන් සහ මුදල් සෙවීම සඳහා භූගත වස්තු පරීක්ෂාකරන ස්කෑනර් යන්ත්‍රයක් රැගෙන යමි
කොරෝනා ආසාදිතයන් 877ක් වාර්තා වෙයි
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 877 දෙනකු අද (24) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
කොරෝනා මරණ 14ක් වාර්තා වෙයි
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 14 දෙනකු ඊයේ (23) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (24) තහවුරු කළේය.
‘‘එදා නීතිය ඇමැතිකම මට ලැබුණා නම් මෛත්‍රි ජනපති හිරේ‘‘
යහපාලන ආණ්ඩුවේ නීතිය හා සාමය ඇමති ධූරයට තමන් පත්කළේ නම් අනිවාර්යෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හි
මහානාම ක්‍රිකට් උපදේශන කමිටුවෙන් ඉවත් වෙයි
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පත්කළ ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශන කමිටුවෙන් හිටපු පිතිකරු රෝෂාන් මහානාම මහත
ඇමැති දිලුම්ට කොරෝනා
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කරයි.
ජාතික රෝහලට කොරෝනා රොගීන් පැමිණීම ඉහළට
කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන කෝවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි එම රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද

