ගලේවෙල බුලනවැව ගොම්මොට්ටාව රක්ෂිතය තුළ නීති විරෝධීව පවත්වාගෙන ගොස් තිබු ගල්කොරි දෙකක් වටලා රුපියල් කෝටි 6 ට අධික
එසැණ පුවත්
‘‘ආණ්ඩුව හා පොලීසිය නාටකයක් රඟ දක්වනවා‘‘
බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ බෝම්බ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණවලදී ආණ්ඩුව හා පොලීසිය එක්ව නාටකයක් රඟ ද
පාලම කඩාගෙන කළුගල් ලොරිය ගඟට වැටෙයි
කොටපොළ මෙදේරිපිටිය පොද්දන යාකරන කිරිවැල්දොළ ගඟ හරහා ඇති පාලමෙන් ගමන් ගත් කළුගල් පැටවූ ලොරි රථයක් පාලමේ කොන්ක්
ඔමික්‍රෝන් රැල්ලක් ගැන ඉගියක්
ලොකු ඔමික්‍රෝන් රැල්ලක් ලබන මස අග වනවිට ඇතිවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජු
පහළ යාංඔය රක්ෂිතයේ ජයටම වැලි ජාවාරමේ
ආරක්ෂක අංශ සාමාජිකයන් බව කියමින් ප්‍රදේශයෙ පදිංචි පුද්ගලයන් කිහිපදෙනෙකු ද සමග පහළ යාංඔය රක්ෂිතයට අයත් වාගොල්ලා
කෝටි 330ක කුඩු දකුණු මුහුදේ දී මාට්ටු
ඩුබායි රාජ්‍යයේ සිටින “නඳුන් චින්තක වික්‍රමරත්න” නොහොත් ‘හරක් කටා” නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා ග
පැන්ඩෝරා ගැන රන්ජන්ගෙනුත් ප්‍රශ්න කරන්න යයි
සිර දඬුවම් විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගෙන්ද පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් ප්‍රකාශය
කුරුණෑගල රෝහල් කාර්ය මණ්ඩලය පාරට බසියි
වෛද්‍යවරයකුට පහරදුන්නැයි කියන සැකකරුවන් අත්අඩංගුවට නොගත්තැයි කියමින් කුරුණෑගල ශික්ෂණ රෝහල් කාර්ය මණ්ඩලය කොළඹ
රෝහිණි කවිරත්නටත් කොරෝනා
සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න මහත්මියට කොවිඩ් වයිරසය ආසදානය වි ඇති
දුම්රිය අංගනයට පැන්න හොරු ආරක්ෂකයාට පිහියෙන් අනී
රත්මලාන දුම්රිය අංගනයේ දේපල සොරා ගැනීමට පැමිණි පුද්ගලයන් දෙදෙනකු අල්ලා ගැනීමට ගිය ආරක්ෂක නිලධාරියකුට එක් සැකක
‘ජල සැපයුමට කිසිදු බාධාවක් නෑ‘
විදුලිය විසන්ධි කළත් ඉන් ජල සැපයුමට කිසිදු බාධාවක් එල්ල නොවන බව ජාතික ජල ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ නියෝජ
කුප්පි ලාම්පු එළියෙන් තිස්ස මාධ්‍ය හමුවක
විදුලිය විසන්ධි කිරීමට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහ
පාර්ලිමේන්තු කමිටුවලට හිටපු සභාපතිවරුන්ම ?
නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසි වාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) සහ රාජ්‍ය ගි
රට කාණ්ඩ හතරකට බෙදා විදුලිය කපයි
සමස්ත ශ්‍රී ලංකාවට කාණ්ඩ හතරක් යටතේ අද (24) දිනයේ විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසය
බස් රථය ගිනි තැබූ තුනක් අත්අඩංගුවට
මාරක රිය අනතුරක් කළ බස් රථයක් පොලිස් ආරක්ෂාව මධ්‍යයේ පොලිස් ස්ථානය වෙත රැගෙන එමින් සිටියදී බස්රථය වටකර පෙට්ට්
හිරුණිකාගේ නඩුව මැයි මස විභාගයට
තරුණයන් තිදෙනකු පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධෆයන් හිටපු මන්ත්‍රිනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට එ
වයඹ උප කුලපති තනතුරට දේශපාලන තල්ලුවක්
වයඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ පීඨයේ මහාචාර්ය එච්. එම්. ඒ හේරත් මහතා එම විශ්වවිද්‍යාලයේ උපකුලපති තනතුරට
සෞභාග්‍ය දැක්ම නැමති කරුවල ප්‍රතිපත්තිය
සෞභාග්‍ය දැක්ම නැමති කරුවල ප්‍රතිපත්තිය මේ වන විට ක්‍රියාත්මක වන නිසා වියත්මඟේ මැති ඇමතිවරුන් ජනතාවගෙන් අඳුරේ
අනුරාධපුරයට කුඩු බෙදූ පී.සී අල්ලයි
කොළඹ ප්‍රදේශයේ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග එක්ව අනුරාධපුර නගරය තුළ මත් කුඩු බෙදා හැරියේ යැයි කියන අනුරාධපුර
කමරාගොඩ මඟුලකින් කොරෝනා පොකුරක්
මිනුවන්ගොඩ කමරාගොඩ ප්‍රදේශයේ පදිංචි අයියා මලෝ දෙදෙනකුගේ විවාහ මංගල්‍ය උත්සවයෙන් අනතුරුව වැඩිමහල් මනමාල මහතා ඇ
ඇෆ්ගනිස්ථානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වහයි
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වසා දැමීමට රජය තීරණය කර ඇත.
ගෙට යන පාර හදද්දී පස් කණ්ඩියට යටවී මරුට
මහනුවර තැන්නේකුඹුර තේක්කවත්ත ප්‍රදේශයේ පුද්ගලයකු තම නිවසට යන මාර්ගය සකසමින් සිටියදී ඊට ඉහලින් තිබූ පස් කන්දක්
රන්ජන්ගේ නඩුව කල් තබයි
සිරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් අධිකරණයට අපහස කරනු ලැබීමේ සිද්ධියට අදාළ
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තයේදී ලබන ජූලි මස පැවැත්වෙන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ
කල්අඩියේ රිය අනතුරකින් අයෙක් මරුට
පුත්තලම කල්අඩිය 6 කණුව ආසන්නයේදී යතුරු පැදියක් ලොරියක ගැටිමේන් සිදුවු අනතුරකින් එක් අයකු මරණයට පත්ව තවත් දෙදෙනෙ
පුටින් යුක්රේනය ආක්‍රමණය කරයි ද?
ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් සහ රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලැව්රොව් මහතා මුණගැසී පැය 24
අද දවසේ කාලගුණ අනාවැකිය
දිවයින පුරා ප්‍රධාන වශයෙන් පවතින වියළි කාලගුණය තත්වය තව දුරටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසය
වී කිලෝවකට සහතික මිලක්
මෙවර මහ කන්නයේ වී කිලෝවක් සඳහා රුපියල් 95 ක සහතික මිලක් නියම කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත .
විදුලි අර්බුද උග්‍ර වෙයි:සීමා පනවන්න යෝජනා
මේ වන විට ඇතිව තිබෙන බරපතළ ඉන්ධන අර්බුදය හමුවේ, ඉන්ධන භාවිතය අඩු කර ගැනීම සඳහා ක්‍රියාත්මක කළ යුතු හදිසි යෝජනාවලි
ලසන්ත වික්‍රමසිංහ පොහොර සභාපති ධූරය එපා කියයි
මිල්කෝ සමාගමේ හිටපු සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා ලංකා පොහොර සමාගමේ සභාපති ධූරය භාරනොගැනීමට තීරණය කර තිබේ.

