කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 542 දෙනකු අද (3) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ මෙරටින් වාර්තාවන මුළු කොවිඩ් රෝගීන් සං
එසැණ පුවත්
කොරෝනා මරණ 40 ක් වාර්තා වෙයි
කොවිඩ් ආසාදිතවූ තවත් 40 දෙනකු ඊයේ (2) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (3) තහවුරු කළේය.
ෂාරුක් ඛාන්ගේ පුතා පොලිසියේ
සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ පුතු ආර්යන් ඛාන් ඇතුළු 13 දෙනකු මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ඉ
හැටට වැඩි 85,000ක් කොවිඩ් එන්නත මගහැරලා
මෙරට වයස 60ට වැඩි පුද්ගලයන් 85,000ක් විවිධ හේතු මත කිසිදු කොරෝනා මර්දන එන්නතක් ලබා ගෙන නැතැයි කොවිඩ් මර්දන කමිටුවේදී
පාතාලය සමග හාදකම් පාන නිලධාරින්ට වැඩ වරදී
පාතාල ක්‍රියාකරුවන්ට සහ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන්ට බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක වීමට අවස්ථාව සලසා දෙන බන්ධනාගා
‘‘ගමට ගැලපෙන අයවැයක් මෙවර ගේනවා‘‘
ග්‍රාමීය මටට්මේ විවිධ පාර්ශවයන්හි අදහස් ලබාගනිමින් මෙවර ඉතා හොඳ අයවැයක් ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍ය බැසිල් ර
රජයේ වියදම කෝටි 3000කින් අඩුවෙයි
අයවැය විසර්ජන පනත් කෙටුම්පත අනුව ලබන වසරේ රජයේ වියදම් රුපියල් කෝටි තුන් දහස් තුන් සියයකින් පමණ අඩුවන බව මුදල් අම
බඹරු ඇන 5ක් රෝහලේ
හල්දුම්මුල්ල කළුපහන ගලපිට යාය ප්‍රදේශයේ සංචාරයක පැමිණි පිරිසකට අද (03 ) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් බරපතල තුවාල
සෞඛ්‍ය අමාත්‍යාංශයට කෝටි 1200 ක ණය බරක්
සෞඛ්‍ය අමාත්‍යාංශය සැපයුම්කරුවන්ට ගෙවිය යුතු රුපියල් බිලියන 12 ක් හෙවත් රුපියල් කෝටි 1200 ක් ගෙවීම පැහැර හැරීම හේතු
ඉන්දීය විදේශ ලේකම් දළදා සමිදුන් වැඳපුදා ගනී
තෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍යාංශයේ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා
පාර්ලිමේන්තුවට හෙට ප්‍රශ්න වැලක්
විවිධ හේතු මත ඇසීමට නොහැකිවූ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න 40කට පිළිතුරු දීම සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් හෙට (
ඉන්දියාව සහ ලංකාව එක්ව යුද අභ්‍යාසයක
අටවැනි වරටත් පැවැත්වෙන ‘ඉන්දු ලංකා ‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසය’ අම්පාර යුද හමුදා සටන් පුහුණු පාසලේදී හෙට (03) ආරම
පුස්සවල රක්ෂිතයටත් කැලෑ පාළුවෝ පනිති
කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට පුස්සවල ග්‍රාමය හරහා ගලා බසින්නා වූ ‘‘පුස්සවල දොළ‘‘ රක්ෂිත ප්‍රදේශයේ තිබූ විශා
බස් දුවවන්න සේවකයන් නෑ
බස් රථ සේවකයන් වෙනත් රැකියාවල නිරත වීම හේතුවෙන් බස්රථ සේවකයන්ගේ උග්‍ර හිඟයක් පවතින බව ලංකා පෞද්ගලික බස් රථ හිමිය
තොරතුරු කොමිසමේ පුරප්පාඩු පිරවීමට නාමයෝජනා කැඳවයි
ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබද කොමිෂන් සභාවේ දැනට පුරප්පාඩුවී ඇති සහ ඉදිරියේදී පුරප්පාඩුවී
ජනතාව’’ තිතට’’ ආරක්ෂා වුණොත් ජනවාරියේ රට වැඩ බිමක් කළ හැකියි
සෞඛ්‍ය උපදෙස් තිතටම පිළිපදිමින් ජනතාව උපරිමයෙන් ප්‍රවේශම් සහගත වුවහොත් කොරෝනා පරදා ලබන ජනවාරිය වන විට රට නැවත ව
එන්නත් දෙක නැතිනම් මඟුලට එන්නත් බෑ
කෝවිඞ් 19 වයිරස් මර්දන එන්නත් දෙකම නොගත් කිසිදු පුද්ගලයකු ඔක්තෝම්බර් 31දායින් පසු විවාහ උත්සව ශාලාවලට ඇතුලූ කර නො
‘‘කිරිපිටි මිල සඳුදා වැඩි වේ යැයි බලාපොරොත්තු වෙනවා‘‘
කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් ඉහළ දැමීමේ යෝජනාවට ලබන සඳුදා රැස්වන කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබේ යැයි විශ්ව
ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා යළි හෙට සිට
නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් අත්හිටුවා තිබු ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවාවන් හෙට(04) සිට යළි ආරම්භ කරන බව එහි
‘‘හිතුමතේ ආර්ථිකය හැසිරවීම ජනතාවට පෝලිම් වල ලඟින්න වුණා‘‘
මාස තුනක කාලයක් ගතවී ඇතත් ගෑස් හා කිරිපිටි ප්‍රශ්නයට විසදුමක් නොදුන් ආණ්ඩුව මේ වන විට සිමෙන්ති ගැටළුවක්ද ජනතාවග
පළාත් කීපයක අදත් වැසි වාර කීපයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (3) වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍ය
‘‘රටේ ජනතාව වෙනුවෙන් ගැසට් 10ක් වුණත් ගහනවා‘‘
රටේ මිනිස්සු බඩගින්නේ ඉන්න එක නතර කරන එක රජයේ වගකිමක්. ඒ සඳහා ගැසට් පත්‍ර දහයක් ගහන්න සිද්ධ වුණත් වෙනස් කර හරි ජනත
ඉන්දීය විදේශ ලේකම් මෙරටට පැමිණෙයි
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා ශ්‍රී ලංකාවේ සිව් දින නිල සංචාරයක් ස
ජපන් යුද නැව් 3 ක් එකවර කොළඹ වරායට
ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් බහුකාර්ය ඩිස්ට්‍රෝයර් යුද නෞකා තුනක් අද (2) නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්
කොරෝනා මරණ 55ක් වාර්තා වෙයි
කොවිඩ් ආසාදිතවූ තවත් 55 දෙනකු ඊයේ (1) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (2) තහවුරු කළේය.
කොරෝනා පෙත්ත සාර්ථක වන ලකුණු
’කොවිඩ් 19’ වයිරසය ආසාදනය වූවන් ඉක්මණින් සුවපත් කිරීමට ඇමෙරිකාවේ ’මර්ක්’ ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවා ඇති ’මොල්නුප
නාමයෝජනා දෙන විට වත්කම් බැරකම් ප්‍රකාශ අනිවාර්ය කෙරේ!
දේශපාලන පක්ෂ නාම යෝජනා බාර දෙන අවස්ථාවේදීම අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්
රැඳවියන් බලන්න 4 වැනි දා සිට යළි අවසර
වසංගත තත්වය හේතුවෙන් තාවකාලිකව නතර කර තිබු බන්ධනාගාර රැදවියන් හට අමුත්තන් පෙන්වීම කටයුතු ලබන සදුදා (4) සිට නැවත ආර
ශ්‍රී ලංකන් එයාර් ලයින්, ලංගම ප්‍රධානීන් ලබන සතියේ කෝප් කමිටුව හමුවට
ශ්‍රී ලංකන් එයාර් ලයින් ආයතනයේ සහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාර
අය වැය ලේඛනය නොවැම්බර් 12 පාර්ලිමේන්තුවට
ලබන වසර (2022) සඳහාවන රජයේ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ලබන 12 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතය.

