ඇතැම් විදේශීකයන් ව්‍යාජ ලෙස සැකසූ පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරමින් මෙරටට පැමිණීම රටේ සෞඛ්‍ය ආරක්ෂාවට
එසැණ පුවත්
’’ෆයිසර්’’ ලක්ෂ 04ක් මෙරටට
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ’’කොවැක්ස් ’’ පහසුකම යටතේ , ශ්‍රී ලංකාවට ප්රදානය කළ ’’ ෆයිසර් ’’ එන්නත් මාත්‍රා ලක්ෂ 04ක් අද (
හෙට සිට දුවන්න බස් විෂබීජ හරණයේ
දින 43 ක් පුරා පැවති නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු හෙට (01) උදැසන සිට ධාවනයේ යෙදවීමට නියමිත බස් රථ අද (30 ) මහරගම
රට ඇරියත් පළාත් සංචරණ සීමා දිගටම
රට හෙට විවෘත කෙරුණද පළාත් අතර සංචරණ සීමා දිගටම ක්‍රියාත්මක කෙරෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්
පාර්ලිමේන්තුව ලබන සතියේ දින 5ක් රැස්වෙයි
රට හෙට විවෘත කෙරෙන හෙයින් පාර්ලිමේන්තුව ලබන සතියේ දින පහක් 5ක් රැස් වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද
ආණමඩුව හිටපු ප්‍රා සභාපති අත්අඩංගුවට
ආණමඩුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වරයකු වන ගාමිණි වඩිගමංගාව මහතා (එක්සත් ජාතික පක්ෂය) ගිනි අවියක් රැගෙන විත්
හෙට- අනිද්දා වැස්ස වැඩිවන ලකුණු
දිවයිනට ගිනිකොණ දෙසින් වන පහල වායුගෝලයේ කැලඹිලි තත්වයක් වර්ධනයවීම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට හෙට (1) සහ අන
රියදුරු බලපත් වලංගු කාලය මාස 6 කින් දීර්ඝ කරයි
මෙම වසරේ අප්‍රේල් මස 1 වැනිදායින් පසුව කල්ඉකුත් වූ රියදුරු බලපත්‍රවල වලංගු කාලය තවත් මාස 6 කින් දීර්ඝ කර ඇතැයි ප්
යළි කොරෝනා රැල්ලක් ආවොත් රටට දරාගන්න බැරි වේවි
කොරෝනා රැල්ලක් යළි ඇති වුණහොත් එය රටට දරාගත නොහැකි වනු ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද
එළිමහන් කඳවුරේ දෙන්නෙක් එළියටම පැනයති
ඇඹිලිපිටිය කදුරුගස්ආර එළිමහන් සිර කඳවුරේ සිර දඬුවම් විඳිමින් සිටි සිරකරුවන් දෙදෙනෙක් පැනගොස් ඇති බවට එම සිරකඳව
ඉකුත් දෙමාසයේ කරාපිටියේ සුව සේවකයන් 195කට කොරෝනා හැදිලා
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ 195 දෙනකුට ඉකුත් මාස දෙකක කාලය තුළ දි කොවිඩ් වයිරසය ආසාදනය වි ඇති බැව ගාල
මෝටර් රථ දෙපාර්තමේන්තු සේවා සඳුදා සිට
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය අත්හිටුවා තිබූ සෙසු සේවාවන් ද ලබන සඳුදා (4 වැනිද
එල්ලේ ක්‍රිඩකයාගේ ඝාතනයට මට්ටක්කුලිය කඳවුරේ ලුතිතන් කර්නල් අත්අඩංගුවට
තොටළග එල්ලේ කණ්ඩායමේ නායකයා ගේ ඝාතනය සම්බන්ධයෙන් මට්ටක්කුලිය යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල්වරය
මාධ්‍යවේදීන් සී.අයි.ඩී. ගෙන්වීම මාධ්‍ය සංවිධාන එකමුතුව දැඩිසේ හෙළා දකී
පාරිභෝගික සේවා අධිකාරියෙන් ඉල්ලා අස් වූ’’ එහි හිටපු විධායක අධ්යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා හෙළි සුදු ලූනු වංචාව ඇ
සුදු ලූණු වික්කේ ලක් සතොස ලොක්කෝ දැනුවත්වද?
විවාදයට තුඩු දුන් සුදු ලූනු තොග අළෙවිය සම්බන්ධයෙන් ලක් සතොස ඉහළ කළමනාකාරිත්වය දැන සිටි බව අභ්‍යන්තර ලේඛන අනුව ‘ල
එල්.පී.එල්. නරඹන්න අවස්ථාව දීමේ සූදානමක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් දෙවැනි වරටත් ලබන දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත ලංකා ප්‍රීමියර් ලීග් ක්
“හිස් අවලාද පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් තකන්නේ නෑ’’
සාධනීය විවේචන සාදරයෙන් භාර ගත්තත් හිස් අවලාද පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් තකන්නේ නැතැයි සමගි ජනබලවේගයේ නායක සහ
කොවිඩ් ආසාදිතයන් තව 256ක්
කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 256 දෙනකු අද(29) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
යාපනයේ තරුණයන් 5ක් ආයුධ සමඟ අත්තනගල්ලේදී අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධ කල්ලියකට අයත් බව සැක කරන යාපපනයේ තරුණයන් පස්දෙනෙකු අත්තනගල්ල ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක් ත
සහරාන්ගේ ජංගම දුරකථනයේ කොටස් රට යැව්වේ කවුද?
පාස්කු ප්‍රහාරය මෙහෙය වූ සහරාන්ගේ ජංගම දුරකථනයේ මව් පුවරුව විදෙස් රටක ඔත්තු සේවාවකට රැගෙන යාමට අණ දුන් පුද්ගලයි
රට ඇරියත් දින 14ක් දුම්රිය ධාවනය නොවේ
ඔක්තෝම්බර් (01) සිට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කළත් සති දෙකක් තුළ කිසිදු දුම්රියක් ධාවනය නොවන බව ප්‍රවාහන රාජ්‍ය අම
දියකාවා සාර්ථකව නිමා වෙයි
යුධ, ගුවන් හා නාවික හමුදා ඒකාබද්ධව වාර්ෂිකව පවත්වන “දියකාවා“ යුධ අභ්‍යාසය 11වන වරටත් අද (29) ත්‍රිකුණාමලය කුඹුරුපිඩ
යොහානිගේ ‘‘මැණිකේ මගේ‘‘ හෙට නවදිල්ලියේ
කෝටි 12 කට අධික ලොව පුරා සංගීත ශ්‍රාවකයන් උන්මාදයෙන් නැටවඋ යොවුන් පුර හඳ අද (30) නවදිල්ලි නුවර ආසන්නයේ පිහිටි ධනකුවේ
මහාචාර්ය මොහාන් මුණසිංහට බ්ලූ ප්ලැනට් සම්මානය
දේශමාන්‍ය මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෝලීය පරිසර සංරක්ෂණය උදෙසා දක්වන දායකත්වය වෙනුවෙන් පිරිනැමෙන ජාත්‍යන්
’’ජනවාරි තෙක් ඉන්ධන හිඟයක් ඇති වෙන්නේ නැහැ’’
ලබන වසරේ ජනවාරි මාසය තෙක් රට තුළ කිසිසේත්ම ඉන්ධන හිඟයක් මතු නොවන බවත් එතෙක් අඛන්ඩව තෙල් සැපයීමට සහිතක කර ඇති බවත්
දුම්වැටි සඳහා නව බදු ප්‍රතිපත්තියක්
දුම්වැටි සඳහා නව බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට පියවර ගන්නා බවත්, ඒ සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉතා කඩිනමින් අමාත
කොවිඩ් ආසාදිතයන් තව 685ක්
කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 685 දෙනකු අද (29) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
කොවිඩ් මරණ 61ක්
කොවිඩ් ආසාදිතවූ තවත් 61 දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) තහවුරු කළේය.
ඉන්දියාවට ගිය යොහානිට ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් හරසර
‘මැණිකේ මගේ හිතේ’ ගීතය ප්රතිනිර්මාණ ගීතයත් සමඟ ලොව පුරා ජනප්‍රියත්වයක් හිමිකරගත් ශ්‍රී ලාංකික යොවුන් ගායිකා ය
කොවිඩ් උපකරණවලට අදාළ ලිපිගොනු විනාශ වී නැහැ
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය සඳහා යොමු කරන ලද කොවිඩ් ආශ්රිත වෛද්‍ය උපකරණ සහ ක්ෂණික ප්‍රතිදේහ ජනක පර

