නවක ගායිකා යොහානිගේ ගායනයෙන් ජනප්‍රිය වූ සතිෂන්ගේ ගීතයක් වන ’’මැනිකේ මගේ හිතේ’’ ගීතය එක්සත් ජනපදයෙන් ද ඇසෙන්නට
එසැණ පුවත්
රිෂාඩ් 5 තෙක් යළි රිමාන්ඩ්
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂ
“චෝදනාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා’’
පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතාට බලපෑම් එල්ල කළ බවට කරන චෝදනාව ඉතාමත් වගකීමෙන
අලි නිදහස් කළාට තවත් චෝදනාවක්
අලි ඇතුන් නිදහස් කිරීමේ සිද්ධියට අදාළ විමර්ශනයේ දී වංචනිකව හෝ හිතා මතා හෝ බලපෑමක් මත තමන්ට පැවරී තිබූ බලතල නිසි ල
ජනාධිපතිවරයා දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කිරීම ගැන සතුටු වෙනවා
ජනාධිපතිවරයා සාකච්ඡා සඳහා දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කිරීම ගැන තමා සතුටු වන බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රි
විනිමය කොමිෂන් සභා පනත අද සිට බලාත්මකයි
ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා නැමැති පනත් කෙටුම්පතට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (21) පෙරව
කොරෝනා සුව වුණත් සුව නොවන වසංගතයක් ගැන පාඨලී කියයි
මූල්‍ය වෙළෙඳපොළට රට විවෘත නොවීම නිසා අද රට බංකොලොත් වීමේ අවදානමක් තිබෙන බවද කොරෝනා සුව වුණත් ආර්ථික අර්බුදය නැමත
බීමතින් රාජකාරි කළ පොලිසියේ දෙදෙනකුගේ වැඩ තහනම්
මහේස්ත්‍රාත්වරයකු ගේ නිල නිවසේ බීමතින් ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි බව කියන කටුගස්තොට පොලීසියෙ නිලධාරීන් දෙදෙනක
’ මහ බැංකු අධිපතිවරුන්ට විශ්‍රාම වැටුප දෙනවාද හෙළි කරන්න ‘
මහබැංකු අධිපතිවරුන්ට විශ්‍රාම වැටුප දෙනවාද? නැද්ද?යන කාරණය සම්බන්ධයෙන් මුදල් ඇමතිවරයා වහාම පාර්ලිමේන්තුවට ප්
“ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් ජාත්‍යන්තරය සමඟ අත්වැල් බැඳගන්න ’’
ප්‍රජාතන්ත්‍රවාදයට සහ මානව අයිතිවාසිකම් අයිතිවාසිකම් වලට ගරු කරමින් ජාත්‍යන්තරය සමඟ අත්වැල් බැඳ ගනීමෙන් රටේ ඉ
’පාදුක්ක පොලිස් ස්ථානාධිපතිවරයා පත්කිරීමේ සිද්ධියට කිසිදු දේශපාලන බලපෑමක් නැ’
පාදුක්ක පොලිස් ස්ථානයට නව ස්ථානාධිපතිවරයෙක් පත්කිරීමේ ක්‍රියාවලියට දී කිසිඳු දේශපාලනයක් ගෑවී නැතැයි මහජන ආරක
‘අසාද් සාලිගේ’ පත්සම සළකා බලන්න දිනයක්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම තුළින් සිය ම
“රටවල් කිහිපයක් තවමත් ලංකාවට සංචරණ සීමා පනවලා’’
ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ජර්මනිය, කැනඩාව, ස්පාඤ්ඤය, චීනය, සිංගප්පූරුව යන රටවල් තවමත් ශ්‍රී ලංකාවට සංචර
කබ්රාල්ට මහ බැංකුව දීම කාවුන්ට රෙදි අල්මාරිය දුන්නා වගේ
නිවාඩ් කබ්රාල් මහ බැංකුවට යළි පත් කිරීම කාවුන්ට රෙදි අල්මාරියක් දුන්නා වගේ යැයි සමගි ජනබලවේගයේ කෑගල්ල දිස්ත්‍ර
හිග විදුලිබිල් ගෙවීමට සහනයක්
කොවිඩ් තත්වයක් සමග රට තුළ ඇති වී ඇති ආර්ථික පසුබෑම හේතුවෙන් විදුලි බිල්පත් ගෙවීමට නොහැකි වූ විදුලි පාරිභෝගික ජනත
’ඖෂධ අධිකාරියේ දත්ත අතුරුදන්වීමෙන් මහජන ආරක්ෂාව අවදානමේ’
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත අතුරුදහන්වීමෙන් රටේ මහජන ආරක්ෂාව බරපතළ අවදානමකට ලක්ව ඇතැයි විපක්ෂ නායක සජිත්
හිටපු මන්ත්‍රී රංජිත් අලුවිහාරේටත් කොරෝනා
මාතලේ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලුවිහාරේ මහතාද කොවිඩ් ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
ෆයිසර් මුලින්ම උසස් පෙළ දරුවන්ට
අපොස උසස් පෙළ විභාගයට මෙවර පෙනී සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ෆයිසර් එන්නත පළමුවෙන්ම ලබාදීමට තීරණය කර ඇතැයි
රැඳවියෝ සාකච්ඡා ප්‍රතික්ෂේප කරති
පොදු සමාවක් ලබාදෙන ලෙස ඉල්ලා වැලිකඩ බන්ධනාගාරයේ චැපල් වාට්ටුවේ වහලය මත නැඟී විරෝධතාවක නිරතව සිටින දිර්ඝකාලීන ස
විදුහල්පති සංගමයේ සභාපති-ස්වාධීන අධ්‍යාපන සේවක සංගමයේ සාමාජිකාවක් සී.අයි.ඩී යට
ශ්‍රී ලංකාවේ ජාතික විදුහල්පති සංගමයේ සභාපති මොහාන් පරාක්‍රම වික්‍රමසිංහ මහතා සහ ස්වාධීන අධ්‍යාපන සේවක සංගමයේ ස
හොර වීසා වලින් ඉතාලි යන්න ගිය දෙදෙනක් අත්අඩංගුවට
කූඨ ලෙස සකස් කළ ඉතාලි නේවාසික වීසා බලපත්‍ර උපයෝගී කර ගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ඔස්සේ ඉතාලිය වෙ
අතිවිශාල ඩොලර් ප්‍රමාණයක් ගුවනින් යනවා
ශ්‍රී ලංකා රජය අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට රටතුළ ඇති ඩොලර් ආරක්ෂා කිරීමට නම් ගුවන්තොටුපළ හරහා රටින් පිටවන අතිවිශා
රටට අහිතකර කාබනික පොහොර ටෙන්ඩරය වහා අවලංගු කරන්න
රටට අහිතකර කාබනික පොහොර ටෙන්ඩරය වහාම අවලංගු කොට රටට හිතකර කාබනික පොහොර ගෙන්වීමට රජය කටයුතු කළ යුතුව ඇතැයි ද විනා
ජයන්ත කැටගොඩ මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි
ජයන්ත කැටගොඩ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා
නාගරික මන්ත්‍රීවරිය කොරෝනාවෙන් මරුට
කොවිඩ් 19 වයිසරය ආසාදිතව සිටි වවුනියාව නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක ජිවිතක්ෂයටපත්ව ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කර
‘‘සිරකරුවන්ගේ ඉල්ලීම් අපට ඉටුකරන්න බෑ‘‘
වැලිකඩ බන්ධනාගාර චැපල් වාට්ටුවේ වහලය මත නැග විරෝධතාවයේ නිරත සිරකරුවන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට තමන්ට හැකියාවක් නැත
අද විටින් විට ගිගුරුම් සහිත වැසි
සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල අද (21) විටින් විට වැසි හෝ ගිගුරුම්
‘‘අවංකව සේවය කළ මා පැන්නිමට ඇමැතිවරුන් දෙන්නකු මුල්වෙලා‘‘
සතොස ආයතනයේ දූෂණ වංචා ඇතුලු විවිධ අක්‍රමිකතාවලට එරෙහිව කටයුතු කිරීමත් සමග කලබලවී ඇති ඇමැතිවරුන් දෙදෙනා තමා එම ත
ජනපති හා කුවේට් අගමැති අතර හමුවක්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් සබා අල් - හමාඩ් අල් - සබා මහතා නිව්යෝර්ක් මෑන්හැට්න්හ
යුගදනව් බලාගාර ගිවිසුමට ආණ්ඩුවේ හවුල් පක්ෂ 10ක විරෝධය
කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස්වලින් සියයට 40ක් ඇමෙරිකානු සමාගමකට පැවරීම සඳහා ගෙන ඇති තීරණයට විරුද්ධව

