අසභ්‍ය වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් ලිංගික කටයුතු වෙනුවෙන් කාන්තාවන් සහ දරුවන්ගේ දැන්වීම් පළකළැයි කියන සිද්ධි
එසැණ පුවත්
ඉබ්රාහිම්ලාගේ තඹ කම්හල කාර්මික සංවර්ධන මණ්ඩලය යටතට
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ වූ ඉබ්රාහිම් පවුලට අයත් තඹ කම්හල, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය යටතට ගෙන මෙරට තඹ
’රාජ්‍ය ආයතන දෙකක් සාමන්‍ය ලෙස පවත්වාගෙන යන්න ඉඩ’
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු සහ ඉඩම් රෙජිස්ටාර් ජනරාල් යන ආයතනවල කාර්යාල සුුළු වශයෙන් හෝ පවත්වාගෙන යෑමට ජනා
ගොවීන් වී අලෙවි නොකළොත් රටින් හාල් ගේන්න වෙිවි
ගොවීන් දිගින් දිගටම වී අලෙවි කිරීමෙන් වැලකී සිටී නම් රටේ ඇති විය හැකි සහල් හිඟය මඟ හරවා ගැනීමට සහල් ආනයනය කිරීමට ර
සජබෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්
රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ හැසිරීම පිළිබඳව සහ යළිත් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට ගලගොඩඅත්තේ
බදියුදීන්ගේ බිරිදට -මාමණ්ඩියට ඇප
මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිලිස්සීමෙන් මියගිය බව කියන දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි
“ගොවි ජනතාව සමග ආණ්ඩුවේ සෙල්ලම වහා නවතනු’’
ගොවිජනතාව සමග ආණ්ඩුවේ සෙල්ලම වහා නවතා රටේ සමස්ථ ජනතාවගේ නාමයෙන් ගොවිජනතාවගේ ප්‍රශ්න කෙරෙහි සංවේදීව වහා විසඳුම්
වයස 15ත් 19ත් අතර දරුවන්ට ෆයිසර් එන්නත්
ෆයිසර් එන්නත වයස 15ත් 19ත් අතර දරුවන්ට ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කළ බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමා
“කටුනායක ගුවන්තොටුපල විද්‍යුත් තැපැලට ව්‍යාජ පණිවිඩයක්’’
ප්‍රහාරයක් එල්ල වන බවට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල බලධාරීන් වෙත ලැබී ඇති ව්‍යාජ විද්‍යුත් තැප
ප්‍රමුඛතාව අනුව උසස් පෙළ - සාමාන්‍ය පෙළ සිසුනට ෆයිසර් එන්නත දෙන්න
ප්‍රමුඛතාවය අනුව උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ සිසුන් සඳහා වහා පාසල් විවෘත කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්
හොරා ගත් ජිප් රථය තිබූ තැනටම ගෙනත් දමලා
පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යාංශයට අයත් රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා කැබ් රථයක් හෝමාගම ගොඩගම මංසන්ධිය ආසන්නයේ න
ජයන්ත කැටගොඩ පත් කෙරෙන ගැසට් නිවේදනය නිකුත් වෙයි
අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය ස
ඔන්ලයින් ගුරුවරුන්ට තර්ජනය කළොත් දැඩි දඬුවම්
මාර්ග ගත ක්‍රමය ඔස්සේ (online) ඉගැන්වීම් කටයුතු සිදු කරන ගුරුවරුන්ට එම ඉගැන්වීම් කටයුතු සිදු නොකරන ලෙසට කිසිවකූ හෝ තර
එජාප පළමු ඔන්ලයින් සමුළුව අද 5ට
එක්සත් ජාතික පක්ෂයේ 75වන සංවත්සරයට අදාළව පවත්වන ’’ඔන්ලයින් සමුළු’’මාලාවෙි ආරම්භක සමුළුව අද (17)පස්වරු 5ට පැවැත්වේ.
නිරෝධායන ඇඳිරිය තව දික් කරයි
කොරෝනා පාලනය සඳහා රටපුරා පනවණු ලැබ ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවත් සති දෙකක කාලයකට දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා තීරණ
කෘතහස්ත පුවත්පත් කලාවේදියකු වූ ඩබ්ලිව්.ජී.ගුණරත්න මහතා සමුගනී
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්රයට අනූපමේය සේවයක් ඉටුකළ කෘතහස්ත පුවත්පත් කලාවේදියකු වූ ඩබ්ලිව්.ජී.ගුණරත්න මහතා අ
වාහන ලිහිසි තෙල් - අමතර කොටස්වල මිල ඉහළට
වාහන එංජින්වලට භාවිතා කරන ආනයනික ලිහිසි තෙල් සහ අමතර කොටස්වල මිල සියයට 20 කට වැඩි ප්‍රතිශතයකින් ඉහළ යෑම නිසා දැඩි
රෝහල් වැසිකිලියේ අත් බෝම්බයට තවත් අයෙක් අල්ලයි
නාරාහේන්පිට පෞද්ගලික රෝහලක වැසිකිළියේ තිබී අත්බෝම්බයක් සොයා ගැනීමේදී සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයකු පොලිස්
ළමයි අලෙවි කළ වෙබ් අඩවියේ හිමිකරු අල්ලයි
ලිංගික කටයුතු සඳහා කාන්තාවන් සහ ළමුන් අලෙවි කිරීමට උපයෝගී කරගත් අසභ්‍ය වෙබ් අඩවියක හිමිකරුවෙකු අපරාධ පරීක්ෂණ ද
මාතර ට සන්නිවේදන කුළුණු 25ක්
මාතර දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි සන්නිවේදන කුළුණු 25ක් ඉදිකිරීමට රජය තීරණය කර තිබෙි.
අදත් විටින් විට වැසි සහිත කාලගුණයක්
සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල අද (17) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැ
“රත්වත්තේ මන්ත්‍රී ධූරයටවත් සුදුසු නෑ”
බන්ධනාගාර කළමනාකරණ හා සිරකරු පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ලොහාන් රත්වත්තේ මහතා ඉල්ලා අස්වුවද මැණ
මැතිසබේ කටයුතු සීමා වීමෙන් කෝටි සීයක ලාභයක්
කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තුවේ විවිධ කටයුතු සීමා වීමත් සමග වියදම් අඩුවීමෙන් රුපියල් කෝටි සියයකට ආසන්න ම
පෞද්ගලික රෝහලට අත් බෝම්බය ගත්තේ ඇමැති නිල නිවසකින්
නාරාහේන්පිට පෞද්ගලික රෝහලක වැසිකිලියක් තුළ තිබී සොයා ගත් අත් බෝම්බය සැකකරු විසින් රැගෙන එනු ලැබ ඇත්තේ කොළඹ 07 විජ
ලොහන් ගැන විමර්ශනයක් කරන්නැයි පොලිස්පතිට දන්වයි
රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කර ඇති පැමිණිල්ල පිළිබඳව වහාම ව
සෙල්ලම් ගෙයි ආච්චිගේ ගෙළ චීත්තයට සිරවී මරුට
සිය නැගණිය සමග විවිධ ඇදුම් ඇදගෙන නිවසේ සෙල්ලම් කරමින් සිටි මාතර සාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබමින
වල් අලි පහරින් තරුණයා මිය යයි
වල් අලියෙකු පහරදීමකින් තරුණයකු මියගොස් ඇතැයි සාලියවැව පොලීසිය පවසයි.
චීනය සිනොවැක් ලක්ෂ දහයක් පරිත්‍යාග කරයි
සිනොවැක් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් පරිත්‍යාග කිරීමට චීන රජය තීරණය කර ඇතැයි ලංකාවේ චීන තානාපති කාර්යා
සියලු වගා සඳහා කාබනික පොහොර ආනයනයට අවසර
තේ, පොල්, රබර් ඇතුළු සියලු බෝග සඳහා කාබනික පොහොර ආනයනය කිරීමට රජයේ පොහොර සමාගම් දෙකකට අද(16)සිට අවසර ලබාදුන් බව කෘෂි
සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා 21 තෙක් රිමාන්ඩ්
රුපියල් ලක්ෂ 74ක් වටිනා සතොස ආයතනයේ සුදු`ථණූ කිලෝ 58,620ක් තම අහිමතය පරිදි පෞද්ගලික වෙළෙඳ ආයතනයකට අළෙවි කර සාවද්‍ය පරි

