කොවිඩ් වැළඳී සුවවන ඇතැමුන්ට මානසික ආතතිය ඇතිවන බව අංගොඩ ජාතික මානසික විද්‍යායතනයේ මනෝ වෛද්‍ය විශේෂංඥ සජීවන අමර
එසැණ පුවත්
සෞඛ්‍ය අමැතිගෙන් විශේෂ ඉල්ලීමක්
කොවිඩ් මර්දන එන්නත මෙතෙක් ලබාගෙන නැතිනම් වහාම එන්නත ලබා ගැනීමට කටයුතු කරන්නැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්ව
සුසන්තිකාටත් කෝවිඩ් ආසාදනය වෙයි
ඔලිම්පික් පදක්කම් ලාභී ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මියට සහ ඇගේ දරුවන් දෙදෙනාට කොරෝනා ආසාදිත වී ඇතැයි වාර්තා
‘‘කරුණාකරලා මධ්‍යස්ථ තැනකට එන්න‘‘ ඕමල්පේ හිමි ගුරුවරුන්ගෙන් ඉල්ලයි
සියලුම මාපියන් වෙනුවෙන් රජයෙනුත් ගුරු විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලිමක් කරනවා, කරුණාකරලා මධ්‍යස්ථ තැනකට එන්න. දරුව
පළාත් කීපයකට තරමක් තද වැසි
සබරගමුව, බස්නාහිර පළාත්වල සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල අද (14) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ව
පාලන මිලට වැඩියෙන් සහල් - සීනි වික්ක හතරකට නඩු
රජයේ පාලන මිල ඉක්මවා සහල් සහ සීනි අලෙවි කරනු ලබන බවට ලද පාරිභෝගික පැමිණිලි මත ගම්පහ අවට වැටලීම් සිදු කළ පාරිභෝගික
අපේ අනාගතය රඳාපවතින්නේ එකමුතුකම හා සහජීවනය මතයි
සමස්ත මානව වර්ගයාට මාරාන්තික පහරක් එල්ල කර ඇති කොවිඩ් වසංගතයෙන් බේරී නැවත ජීවිත ආරම්භ කිරීමට නම් ජාත්‍යන්තර සහය
කබ්රාල් මහ බැංකු අධිපති ලෙස පත් කෙරේ
මුදල් හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා
බිරියගේ අතපය බැද මුහුණට ගිනි තැබූ සැමියා අල්ලයි
අයිස් ගැසීමට මුදල් ලබා නොදුන්නේ දරුවාගෙනැප්කිනයකින් බිරිඳගේ අත පය බැඳ ඇගේ මුහුණ ගිනි තැබූ බව කියන ඇගේ සැමියකු අ
ආසාදිතයන් තවත් 805ක් වාර්තා වෙයි
කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 805 දෙනකු අද(13) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
ඇල්පිටිය රෝහලේ දී මළ සිරුරක් අතුරුදහන්
ඇල්පිටිය මූලික රෝහලට ඇන්ටජර්න් පරීක්ෂණයක් සදහා රැගෙන ආ මළසිරුරක් ඇන්ටිජන් පරීක්ෂාවෙන් පසු අතුරුදහන්වී ඇතැයි
කෑගල්ල උප නගරාධිපති කෝවිඩ් ආසදනය වි මරුට
කෑගල්ල නගර සභාවේ උප නගරාධිපති ලලිත් ජයශාන්ත (50) කොවිඩ් 19 ආසාදනය වීමෙන් අද සවස මිය ගිය බව සෞඛ්‍ය අංශ කියයි.
එල්ලේ ක්‍රීඩකයාගේ මරණයට ග්රාමනිලධාරි බිරිය සහ හමුදා කෝප්රල් අත්අඩංගුවට
මෝදර කාක දූපත ට ගොඩගැසූ පිරිමි මළසිරුරක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව යුද හමුදා බුද්ධි අංශ කෝප්රල්වරය
ශ්‍රී ලංකාවේ මානවහිමිකම් ගැටළු ගැන අවධානය යොමු කරන්න
මානව හිමිකම් ගැටළු විසදීම සම්බන්ධයෙන් ශ්‍රි ලංකාව ප්‍රමාණවත් ප්‍රගතියක් සහතික කර ගන නොමැති බවත් , ඒ සම්බන්ධයෙන්
කොවිඩ් මරණ 135ක්
කොවිඩ් ආසාදිතවූ තවත් 135 දෙනකු ඊයේ (12) මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (13) තහවුරු කළේය.
නාඩු වී කිලෝවක මිල රුපියල් 5කින් ඉහළ දමයි
නාඩු වී කිලෝවක මිල රුපියල් පහකින් වැඩි කිරීමට අද සවර රැූ කබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
රාජ්‍ය ඇමැතිවරයෙක් බීමතින් බන්ධනාගර මූලස්ථානයට ගිහින්
සිය මිතුරන්ට එල්ලුම් ගස පෙන්වීමට අවශ්‍ය බව කියමින් පිරිසක් ද සමඟ බීමතින් පැමිණි රාජ්‍ය අමාත්‍යවරයකු ඉකුත් සතිය
කොවිඩ් ආසාදිතයන් 1,755ක්
කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 1,755 දෙනකු අද (13) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
නාවිකයන්ටත් ෆයිසර්
නැව්වල රාජකාරි කරන නාවිකයන් සඳහා ෆයිසර් එන්නත ලබාදීමට කටයුතු යොදා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
ගොවිජන සේවා දෙපාර්තමේන්තුව වැරදි දත්ත දීලා
රසායනික පොහොර තහනමට පෙර ගොවීන්ට රසායනික පොහොර බෙදා දීම සම්බන්ධයෙන් ගොවිජන සේවා දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ දත්
කොවිඩ්වලින් බැට කන සංචාරක කර්මාන්තය නැංවීමේ පස් අවුරුදු සැලැස්මක්
කොවිඩ් වසංගතයයෙන් බැට කන සංචාරක කර්මාන්තය නැංවීමේ පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කරන බව සංචාරක අමාත්‍ය ප්‍ර
තැපැල් කාර්යාල සතියකට දින හතරක් විවෘත කරයි
නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන කාලය තුළ තැපැල් කාර්යාල සතියකට දින හතරක් පමණක් විවෘත කරන බවත් බඳාදා සහ බ්‍රහ
කෝටි එකහමාරක සුදුලූනු හොරට විකිණු සතොස කීපදෙනෙකු ගැන පරීක්ෂණ
වරාය අධිකාරියෙන් සතොසට ලබාදුන් රුපියල් ලක්ෂ 150 කට (රුපියල් කොටි එකහමාරකට) අධික වටිනාමින් යුත් සුදුුළුණු කිලෝ 56,000
නිදහස් අධ්‍යාපනයත් උදුරාගෙන ’’එහෙයියන්’’ පරපුරක් හදනවා
කොරෝනා වසංගතය හමුවේ ඔන්ලයින් අධ්‍යාපනය ලබාගන්නා දරුවන්ට අත්‍යවශ්‍යම උපකරණ වන සන්නිවේදන උපාංගවල ද මිල ඉහළ යන ආක
කැටගොඩගේ නම මැතිවරණ කොමිසමට
අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩුවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ස
“උතුරුමැද-නැ’හිර වැටලීම් වලින් වී කිලෝ ලක්ෂ 68 ක් වී අලෙවි මණ්ඩලය මිලදීගෙන’’
උතුරු මැද සහ නැගෙනහිර පළාත් කේන්ද්‍ර කරගනිමින් පසුගිය සති කීපයේ කළ වැටලීම්වලින් බාරයට ගත් වී මෙටි්රක්ටොන් 6727.6 ක
“විදෙස්ගතව පැමිණෙන්නන්ගේ පී.සී.ආර් කිරීමට ගුවන් තොටුපලේ පහසුකම් මදි’’
විදේශගතව සිට පැමිණෙන අයගේ පී.සී.ආර් හා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කිරීමට තරම් ධාරිතාවයක් කටුනායක ගුවන් තොටුපල පර්ය
අධිවේගී මාර්ගවලින් කෝටි 30ක ආදායමක් නැති වෙලා
රට වසා දැමීමෙන් පසු අධිවේගී මාර්ගවලින් රුපියල් කෝටි තිහකට ආසන්න ආදායමක් මේදක්වා අහිමිවී ඇතැයි මාර්ග සංවර්ධන
කොවිඩ් සුව වූ පසුත් අපහසුතා ඇති අයට පශ්චාත් කොවිඩ් සායන
කොවිඩ් ආසාදනය වී සුව වූ පසුත් විවිධ අපහසුතා පවතින අය වෙනුවෙන් රජයේ රෝහල්වල පශ්චාත් කොවිඩ් සායන ආරම්භ කර ඇතැයි හෝ
කොළඹ රියදුරු පාසල් හිමියන්ගේ සංගමය ගොනු කළ රිට් පෙත්සමක් විභාගයට නොගෙනම විසිවෙයි
රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සදහා අයදුම් පත්‍රය සමග රියදුරු පාසලෙන් ලබා ගත් සහතිකයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය ක

