කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 1,137 දෙනකු අද(7) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
එසැණ පුවත්
2021 සා.පෙළ - උ.පෙළ ප්‍රතිඵල ලේඛන ඔන්ලයින් හරහා
2001 වර්ෂයට පසුව පැවති අධ්‍යාපන පොදු සහතිකපත්‍ර උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගවල ප්‍රතිඵල ලේඛණ මාර්ගගත ක්‍රමයට ලබා
සහල් මෝල් වටලන්නැයි ජනපතිගෙන් උපදෙස්
රජය විසින් පනවනු ලැබූ පාලන මිලට සහල් අලෙවි නොකරන මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ සහල් ගබඩා හදිසි නීති රෙගුලාසි යටතේ
අධ්‍යාපනයට රූපවාහිනී චැනලයක්
පාසල් අධ්‍යාපන කටයුතු රූපවාහිනී මාධ්‍යයෙන් විකාශය කිරීමේ පහසුකම් සහිත “ජාතික අධ්‍යාපන විකාශන මධ්‍යස්ථානයක්’’
‘‘ප්රජාතන්ත්රවාදි පක්ෂයකට බාධා කරන්න පොලිසියට අයිතියක් නෑ‘‘
සාමකාමී හා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන දේශපාලන පක්ෂයකට බාධා කිරීමටවත් නීතිය අවභාවිතකරමින් කටයුතු කිරීමට වත
සිසු නායකයෝ නැවතත් රිමාන්ඩ්
අයුතු ජනරාශිගතව පෙළපාළියක් පවත්වා රාජ්‍ය දේපළවලට අලාභහානි සිදු කිරීම, රාජකාරියේ යෙදි සිටි පොලිස් නිලධාරියකුට ත
මව දියණියත් කොරෝනාවෙන් මරුට
පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේ එකම නිවසේ පදිංචිව සිටි මවක් හා දියණියක් කෝවිඩ් ආසාධනය වීමේන් මරණයට පත්ව ඇති බවත් ඊට
කොවිඩ් වැළදී ගැබිනියන් 40ක් මරුට
කොවිඩ් ආසාදිතවීමෙන් මේ වන විට ගැබිනි මවුවරුන් සංඛ්‍යාව 40 ක් මිය ගොස් ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්යක්ෂ (මාත
කොවිඩ් මරණ 184ක්
කොවිඩ් ආසාදිතවූ තවත් 184 දෙනකු ඊයේ (6) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (7) තහවුරු කළේය.
ඉල්ලා අස්වීම ගැන යලි සලකා බලන්න
කොවිඩ් මර්දන තාක්ෂණික කමිටුවෙන් ඉවත්වීමට ගත් තීරණය නැවත සලකා බලන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ ව
කැනඩා අගමැතිට ගල් ගහලා
කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝට එරට ඔන්ටාරියේ නගරයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වල නිරතව සිටියදී උද්ඝෝෂකයන්ගෙන්
කන්න නැති අලි මින්නේරිය - කවුඩුල්ල හැර යති
මින්නේරිය සහ කවුඩුල්ල ජලාශයන් අවට තෘණ බිම් ජලයෙන් යටවීමත් සමග වල් අලින්ට අවශ්‍ය පරිදි ආහාර නොමැති වීම හේතුවෙන් අ
මවුබිම රනින් සැරසූ ක්‍රීඩකයෝ දිවයිනට පා තබති
ජපානයේ ටෝකිහි පැරාලිම්පික් තරගයේදී රන් සහ ලෝකඩ පදක්කම් දීනූ ක්‍රීඩකයන් දෙපළ ඇතුළු ශ්‍රී ලාංකික පැරාලිම්පික් ක්
කොවිඩ් ආසාදිතයන් තවත් 1,823ක්
කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 1,823 දෙනකු අද (7) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
මුදල් පනත් කෙටුම්පත වැඩි ඡන්ද 90කින් සම්මත වේ
මුදල් පනත් කෙටුම්පත වැඩි ඡන්ද 90කින් සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී අද (7) පස්වරුවේ සම්මත විය.
වැඩිමිලට සහල් විකුණන්නන් සොයා මෙහෙයුම්
සහල් වැඩි මිලට අලෙවි කරන පිරිස් සොයා පාරිභෝගික අධිකාරිය සහ පොලිසිය එක්ව පිටකොටුව තොග වෙළෙඳහල් වැටලීමකදී වැඩිමි
‘‘හදිසිය දිගටම තියන්න අදහස් නෑ‘‘
හදිසි නීතිය දිගටම පවත්වාගෙන යාමේ බලාපොරොත්තුවක් රජයට නැතැයි සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහ
රනිල්ගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්
පාර්ලිමේන්තුවේදී 1980 ගණන් වලදී සම්මත කරන ලද 14 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අසත්‍ය බවට චෝදනා කරමින් පාර්ලිමේන්
බස්නාහිර අවුරුදු 20-30 අයට අන්තර්ජාලයෙන් ලියාපදිංචිවී කොවිඩ් එන්නත ගැනීමේ ක්‍රමයක්
බස්නාහිර පලාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල වයස අවුරුදු 20 වැඩි ජනතාවට සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නතේ පළමු
සී.අයි.ඩී.බාරයේ සිටි අලි 14ක් මුදා හරින්න නියෝගයක්
කූට ලේඛන සකස් කර අලීන් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පින්නවල සහ ඇත් අතුර
‘‘අවසර ලැබුණොත් එන්නත් අපිත් නිපදවනවා‘‘
සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලැබෙන්නේ නම් කොවිඩ් වසංගතය සදහා ප්‍රතිසංස්කරණ එන්නත
අසාධ්‍ය කොවිඩ් රෝගීන්ට දෙන එන්නත් 5ක් නිවසක
අසාධ්‍ය කොවිඩ් රෝගීන් වෙත ලබාදෙක ඇක්ටෙම්රා ( Actemra) නැමැති එන්නත් පහක් නීතිවිරෝධී ලෙස අලෙවිය සදහා නිවසෙ ශිතකරණයක ගබ
වසර 5කට පසු ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රංශයට ගුවන් ගමන් අරඹයි
ශ්‍රී ලංකන් ගුවන් සේවය වසර පහකට පසු ලබන නොවැම්බර් 01 වනදා සිට ප්‍රංශයේ පැරිස් නුවර වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට නිය
රාජ්‍ය ආයතන ගැන සොයන විශේෂ කාරක සභාවට සාමාජිකයෝ පත් කැරෙති
අමාත්‍යාංශයන්හි විෂය පථයන්ට නොගැනෙන රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම සඳහාවූ පාර්ලිමේන්තු විශේෂ කාරක ස
‘නව මුදල් පනතෙන් ආණ්ඩුව කළු සල්ලි සුදු කරන්න හදනවා’
රටේ පවතින මූල්‍ය අර්බුදය විසඳා ගැනීමට කටයුතු කරනවා වෙනුවට ආණ්ඩුව සමහර ධන කුවේරයින්ට,ජාවාරම්කාරයින්ට සහන දෙමින්
ඇඳිරිය අස්සේ ගව මස් ඇද්ද දෙකක් මාට්ටු
නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් හොරොව්පතාන නේ සිට අධි ශීතකරණ මාළු ලොරියකින් ගව මස් කිලෝ 6000ක ප්‍රමාණයක් දෙහි
’හරියට කරනවා නම් ඕන සහයක් දෙන්න සූදානම්’
රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ ඒමට හරියට ක්‍රියා කරනවා නම් ඕනෑම සහයක් ලබාදීමට විපක්ෂය සූදාන
එන්නත් ගන්න ආ අයට බැටන් ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියට විමර්ශනයක්
මාතර, වැලිගම, ගල්බොක්ක ප්‍රදේශයේදී පසුගිය දා පැවති කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහනකදී එන්නත් ලබාගැනීමට පැමිණි ජ
නැගෙනහිර වැලි මාලදිවයිනට පටවන ජාවාරමක්
එක්තරා පිරිසක් මාලදිවයිනේ දූපතක් සෑදීම සඳහා නැගෙනහිර පළාතේ විවිධ ප්‍රදේශවල වැලි එරටට රැගෙන යන බව මඩකළපු දිස්ත
කොවිඩ් නිසා රජයට කෝටි එක්ලක්ෂ හැට දහසක ආදායමක් අහිමි වෙයි
කොවිඩ් වසංගත තත්වය නිසා රජයට ලැබිය යුතු රුපියල් කෝටි එක් ලක්ෂ හැට දහසක පමණ ආදායමක් අහිමිවී ඇතැයි මුදල් අමාත්‍ය බ

