රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයේ පෞද්ගලික පතලකින් හමුවූ ලොව විශාලතම මැණික බවට සැලකෙන ආරුනූල් මැණික (ආරුනූල් සමූහය)
එසැණ පුවත්
කොවිඩ් තුන්වෙනි රැල්ලේ දී ගැබිනි මවුවරු 30ක් මරුමුවට
ගැබිනි මවුවරුන් 30 දෙනකු කොවිඩ් තුන්වෙනි රැල්ල ආරම්භ වීමෙන් පසු මේදක්වා කොවිඩ් වැළඳී මරුමුවට පත්ව ඇතැයි සෞඛ්‍ය ක
වියලි මුහුදු කූඩැල්ලන් කිලෝ 9000ක් මන්නාරමෙන් අල්ලයි
නීති විරෝධී ලෙස ගබඩා කර තිබූ වියලි මුහුදු කූඩැල්ලන් කිලෝ 9000 කට අධික තොගයක් සහ සැකකරුවෙක් මන්නාරම, ඉරුක්කුලම්පිඩ්
සිරුරු දෙකක් මාරු වී මුලතිව් රෝහලේ කලබැගෑනියක්
කොරෝනා නොවන රෝගයකින් මියගිය පුද්ගලයකුගේ මළ සිරුර වෙනුවනට කොවිඩ් 19 වයිරසය ආසාදිතව මියගිය පුද්ගලයකුගේ සිරුරක් ලබ
නැවෙන් ගෙනා භාණ්ඩ අස්සේ මත් කුඩු සහ දුම්වැටි
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි පුද්ගලයකු නැව්ත කළ භාණ්ඩ අතර සඟවා රුපියල් ලක්ෂ 25 ක කොකේන් මත්කුඩු ස
’’රට දිගු කලක් වසා දැමීම ප්‍රායෝගික නෑ’’
රට දීර්ඝකාලීනව වසාදැමීම ප්‍රායෝගික නොවන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ජිහාද් ත්රස්තයන්ට කිසිම සමාවක් නෑ
කාබුල් ගුවන්තොටුපොළ මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් කනස්සල්ල පළ කරමින්, ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කියා සිට
කාබුල් ප්‍රහාරයෙන් මියගිය ගණන ඉහළට
තලේබාන් පාලනයට බියෙන්, ඇෆ්ගනිස්තානයෙන් පලා යෑමට උත්සාහ ගන්නා ඇෆ්ගන් සිවිල් වැසියන් කාබුල් අගනුවර හමීඩ් කර්සායි
කොතලාවල පනතට උද්ඝෝෂණ කළ සිසු නායකයන් තිදෙනකුට කොරෝනා
කොතලාවල විශ්ව විද්‍යාල පනතට එරෙහිව උද්ඝෝෂණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශ
ඩෙල්ටා හැඳුණොත් රෝග ලක්ෂණ නැතිව හෘදයා බාධ
කෝවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වන කිසිදු රෝගලක්ෂණයක් නොපෙන්වාම හෘදයාබාදවලට ලක්වීමේ වැඩි ප්‍රවණතාවක් ඇතැයි කොළ
ඉදිරි දිනවලත් වැස්ස
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්වය ඉදිරයටත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිනක් තුළ සිදු වූ වැඩිම මරණ අද වාර්තා වෙයි
කොවිඩ් ආසාධිත වූ තවත් 209 දෙනකු ඊයේ (25) මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (26)තහවුරු කළේය.
කාබුල් ප්‍රහාරයෙන් 13ක් මරුට
ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන් තොටුපොළ ආසන්නයට එල්ල වූ මරාගෙන මැරුණු බෝම්බ ප්‍රහාරයෙන් දරුවන් ඇතුළු 13 දෙනකු මියගොස
කොරෝනා ආසාදිතයන් 4602ක් අද දින වාර්තා වෙයි
කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 1,080 දෙනකු අද(26) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 4,602 කි.
‘‘කිසි විටෙක ව්‍යාජ දත්ත දෙන්නේ නෑ‘‘
සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් කිසි ලෙසකින් ව්‍යාජ දත්ත ලබා දීමක් සිදු නොකරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහ
කාබුල් ගුවන්තොටුපොළ අසල පිපිරීමක්
ඇෆ්ගනිස්තානයේ කාබුල් ගුවන් තොටුපොළට පිවිසෙන ගේට්ටුවක් ආසන්නයේ පිපිරීමක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය අද (26) සවස වා
‘‘60ට වැඩි නම් අනිවාර්යයෙන්ම එන්නත් ගන්න‘‘
කොවිඩ් 19 ආසාදිතව මිය ගිය පිරිස දෙස බලද්දී එහි අති බහුතරය අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් වන අතර එම පිරිස එන්නත ලබා නොගත්
කළුබෝවිල රෝහලට නව කොවිඩ් වාට්ටු සංකීර්ණයක්
කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ නව මිලේනියම් ගොඩනැගිල්ලේ වාට්ටු සංකීර්ණ කිහිපයක් කොවිඩ් ප්‍රතිකාර කටයුතු වෙන
ලංකාව - මාලදිවයින අතර එමිරේට්ස් ගුවන් ගමන් ලබන 1 වැනිදා සිට ඇරඹේ
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ගුවන් සේවා සැප්තැම්බර් 01 වැනිදා සිට යළි ආරම්භ කරන බව එමිරේට්ස් ගුවන් සේවය නිවේදනය කර
රාජගිරිය කොවිඩ් ආයුර්වේද ප්‍රතිකාර මධ්‍යස්ථානය විවෘත වේ
කොවිඩ් ආසාදිතයන් සඳහා තවත් ආයුර්වේද ප්‍රතිකාර ඒකකයක් රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහලේ දී අද (26) විවෘත කළ බව දේශීය
කොවිඩ් ආසාදිතයන් තවත් 3,522ක්
කොවිඩ් 19 ආසාදිත රෝගීන් තවත් 3,522 දෙනකු අද (26) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල ඉහළට
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බොහොමයක මිල ඉහළ ගොස් ඇති බව පාරිභෝගිකයෝ පවසති.
“සහන වෙනුවට ආණ්ඩුවෙන් ජනතාවට අසහනය’’
පවතින ව්‍යසනකාරී මොහොතේ සහන වෙනුවට අසහනය ජනතා කර මත පැටවීමට ආණ්ඩුව කටයුතු යොදා ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදා
ශ්රීලනිපය මංගලට පිං පමුණුවයි
හිටපු අමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතාට පිං පැමිණවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කළ ආග
12 දැරියට එන්නත් දුන් දොස්තර පියාට සහ සේවිකාවට මාරුවක්
සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිදු අනුමැතියකින් තොරව වයස අවුරුදු දොළහක දැරියකට කොවිඩ් මර්දන එන්නත ලබා දෙන ලදැයි කියන ස
ඇඳිනීතියත් එක්ක ඉහළ ගිය එළවළු මිල
නිරෝධායන ඇඳිනීතිය පැනවීමත් සමඟ එළවළු මිල ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ ප්‍රකාශ කරති.
නිකවැරැටිය රෝහලට ඔක්සිජන් තොගයක්
නිකවැරැටියේ දානපතියන් පිරිසක් කොරෝනා රෝගීන් ගෙන් පිරීගොස් ඇති නිකවැරටිය මූලික රෝහලට අවශ්‍ය ඔක්සිජන් සිලින්ඩර
එතෙර යන අයට ඔන්ලයින් ඔස්සේ කොවිඩ් එන්නත් සහතිකයක්
විදෙස්ගත වීමේ අපෙක්ෂාවෙන් සිටින අයට කොවිඩ් -19 එන්නත් ලබාගත් බවට සහතිකයක් මාර්ගත (Online) ක්‍රමය ඔස්සේ ලබාගැනීමට පහසුක
අම්පාරේ අතරමැදි ගබඩාවකින් වී කිලෝ ලක්ෂ 6ක් අල්ලයි
අම්පාර ප්‍රදේශයේ අතරමැදියකු ගබඩා කර තිබූ වී කිලෝ ලක්ෂ හයක් වැටලා එම වී තොගය සහතික මිලට වී අළෙවි මණ්ඩලය ලබාගත් බව
පා.මන්ත්‍රී ඩිලාන්ගේ මාසික වැටුපෙන් අඩක් කොවිඩ් අරමුදලට
‘කොවිඩ්’ අරමුදලට සම්පූර්ණ මන්ත්‍රී වැටුප පරිත්‍යාග කළහොත් තමන්ට ජීවත්වීමට නොහැකි වන බවත් ඒ නිසා වැටුපෙන් භාගයක

