කොරෝනා වයිරසය හේතුවෙන් ශ්‍රී ලංකාව අවදානම් සහිත රටක් ලෙස නම් කිරීමට හොංකොං රාජ්‍යය පියවර ගෙන ඇත.
එසැණ පුවත්
ගම්පහින් ආසාදිතයන් 2050ක් වාර්තා වෙයි
ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (19) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 267 දෙනෙකු වන කොරෝනා ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් ගම්
ජී.එල්.පීරිස් සතුටින්
වසර හයකට පසු නැවත විදේශ අමාත්‍යාංශයට පැමිණීමට ලැබීම පිළිබඳව තමා සතුටු වන බව නව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීර
’’ඩෙල්ටා වයිරසය පිට පළාත්වලට තවමත් ලොකුවට රිංගා නෑ’’
ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය දිවයිනේ පිට පළාත්වල වසංගත ආකාරයෙන් තවමත් පැතිර ගොස් නැතැයි ශ්‍රී ජයවර්ධනපුර ව
ජනපති රෝහල්වල ධාරිතාව ගැන වාර්තා කැඳවයි
රෝහල්වල උපරිම වශයෙන් තබාගත හැකි කොවිඩ් රෝගීන් සංඛ්‍යාව පිළිබඳව විස්තරාත්මක වාර්තාවක් වහාම දෙන්නැයි ජනාධිපති ග
මත් පෙති සමග තරුණයෙක් මාට්ටු
විදේශ රටකින් නීති විරෝධීව ගෙනෙන ලද මත් පෙති 3000ක ප්‍රමාණයක් යතුරු පැදියකින් ප්‍රවාහනය කළ සැකකරුවකු කල්මුණේ දී විශ
පළාත් කීපයකට වැසි වාර කීපයක්
බස්නාහිර, සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (19) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාල
නිරෝධායන නීති කැඩූ 229ක් අල්ලයි
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 229 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මැතිවරණ කොමසාරිස් ජනරාල්ටත් කොවිඩ්
මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාටද ඔහුගේ පවුලේ කිහිප දෙනෙකුට සහ එහි සේවකයන් දෙදෙ
පාර්ලිමේන්තුවේ කුස්සිය, ආපනශාලා සියල්ලත් වසයි
කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තුවේ මුලුතැන්ගෙය සහ එහි ආපන ශාලා සියල්ල අද සිට හදිසියේම වසා දමනු ලැබීය.
‘‘කොරෝනා පාලනයට වෙළෙඳ ප්‍රජාවගේ සහාය අගය කරනවා‘‘
කොරෝනා පැතිරෙන ප්‍රදේශවල වෙළෙඳ ප්‍රජාව ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී තමන්ට සිදුවන පාඩුව පවා නොතකමින් ව්‍යාපාරික ස්
ගුරු වැටුප් ගැටළුවට විසඳුම් යෝජනාවලියක් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවට
ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමය ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ගැටළුව විසඳුමක් ලෙස කරුණු 10 කින් යුත් යෝජනාවලියක් අම
මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ ‘කොවිඩ්’ ආසාදිතයකු
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ මහතා ‘කොවිඩ්’ ආ
විද්‍යාත්මකව රට වහන්නැයි සෞඛ්‍ය සේවකයෝ ඉල්ලති
මහජනතාව සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල කොවිඩ් රෝගයෙන් ආරක්ෂා කරගැනීම සඳහා දින 10ක කාලයක් විද්‍යාත්මකව රට වසා දමන්නැයි ඉල
කොවිඩ් මරණ 170ක්
කොවිඩ් ආසාදිතවූ තවත් 170 දෙනකු ඊයේ (17) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (18) තහවුරු කළේය.
කොවිඩ් මරණ සහ ආසාදිතයින් පාලනය කරන අයුරු දයාසිරි කියයි
යම් කිසි කාලයකට රට වැසීම හෝ ඇඳිරිනීතිය පැනවීමක් සිදුකළහොත් කොවිඩ් මරණ සහ ආසාදිතයින් ඉහළයාමේ චක්‍රය පාලනය කරගැන
“කොරෝනා ප්රශ්නය වෛද්‍යවරුන්ට බාරදෙන්න’’
කොරෝනා ප්රශ්නය භාරකළ යුත්තේ අදෘෂ්‍යමාන දෙවිවරුන්ට නොව මිහිපිට දුෂ්‍යමාන දෙවිවරු වැනි වෛද්‍යවරුන්ට යැයි ශ්‍ර
කොවිඩ් ආසාදිතයන් තව 2,428ක්
කොරෝනා ආසාදිත තවත් රෝගීන් 2,428 දෙනකු අද (18) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
කොවිඩ් නිසා තවත් නගර 24ක් වැසේ
කොරෝනා අවධානම හේතුවෙන් අද (18) සිට තවත් නගර 24 ක කඩ සාප්පු වසා දැමීමට එම වෙළෙඳ සංගම් හිමියන් සහ නාගරික වෙළෙද සංගම් ස්ව
කොරෝනාවෙන් මාධ්‍යවේදියෙක් මියයයි
සන්ඩේ අයිලන්ඩ් පුවත්පතේ ප්රවෘත්ති කර්තෘවරයා ලෙස කටයුතු කළ සුරේෂ් පෙරේරා මහතා කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින්
සෞඛ්‍ය නීති දැඩි වෙයි: එක ගෙදරකින් එළියට යා හැක්කේ එක්කෙනාටයි
කොරෝනා පාලනය සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ(18) නිකුත් කෙරුණු අ
ශ්‍රීලනිප 70 වැනි සංවත්සර සැමරුම සූම් තාක්ෂණයෙන්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වැනි සංවත්සරය ලබන මස 2 වැනිදාට යෙදී ඇති අතර කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් එය සූම් තාක්ෂ
මෙල්බර්න් නුවරින් ටොන් දෙකක වෛද්‍ය උපකරණ
ශ්‍රි ලංකාවේ කොවිඩ් ආසාදිත රෝගීන් සදහා මෙල්බර්න් සිට කොළඹ දක්වා ශ්‍රීලංකන් ගුවන් සේවාවේ ඍජු ගුවන් ගමන් මගින් තො
හෝමාගම රෝහලේ වෛද්‍යවරුන් 8 ක් ඇතුළු 27 කට කොරෝනා
කොරෝනා රෝගීන් සඳහා ම වෙන්කර තිබෙන හෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරුන් 8 දෙනෙක් ඇතුළු 27 කුට කොරෝනා වෛරසය ආසාධිත වී ඇතැය
ඩෙල්ටා විකෘති ප්‍රභේද සොයන්න තවත් පරීක්ෂණයක් අද ඇරඹේ
ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදයේ විකෘති අවස්ථා තුන කොළඹ සහ අනෙකුත් ප්‍රදේශවල තවත් පැතිරී ඇත්දැයි සෙවීමට විශේෂ
සඳහිරු සෑයේ කොත් වහන්සේ රැගත් පෙරහර අද අත්තනගල්ලට
සඳහිරු සෑයේ කොත් වහන්සේ සහ චූඩා මාණික්‍ය රැගත් රථ පෙරහර ආගමික ආශීර්වාද මධ්‍යයේ අද (18) දින වට්ටාරම ශ්‍රී අරහන්ත මලි
‘රට ආර්ථික සහ රෝග බියෙන් යුතු අගාධයකට වැටිලා‘
ජනතාව ගැන නොසිතා තමන් ගැන පමණක් සිතන ආණ්ඩුව නිසා ඉතිහාසයේ කිසි දිනක නොවූ තරම් ආර්ථික සහ රෝග බියෙන් යුතු අගාධයකට ජ
මොහොමඩ් තස්ලින්ට පොලීසියෙන් ලක්ෂ 25ක්
මාවනැල්ල බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධ තොරතුරු සැපයීම නිසා ත්රස්තවාදීන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්ව ආබාධිත තත්ත
දුම්රිය ස්ථානාධිපතිවරුන් 44ක් ඇතුළු 121කට කොරෝනා
දුම්රිය ස්ථානාධිපතිවරුන් 44 දෙනෙක් ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රවාහන උප දෙපාර්තමේතුවට අයත් සේවකයන් 121 ක් අ
‘ජනතාව බේරාගන්න එජාපය හැම විටෙකම ඉන්නවා‘
රටේ ජාතික ව්‍යසනයක් පවතින අවස්ථාවකදී සියලු වාද භේද දුරලා ජනතාව බේරා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය සෑම විටම කටයුත

