ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත්කරන ලෙස ආණ්ඩුවට බලකරමින් ප්‍රදේශ හතරකින් කොළඹට රථ පෙළපාලි
එසැණ පුවත්
ඡන්දෙට ලියාපදිංචියත් ඔන් ලයින් හරහා
මාර්ග ගත ක්‍රමයට ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි විය හැකි යැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
පොහොර තහනම ලිහිල් වෙයි
යූරියා ඇතුළු රසායනික පොහොර වර්ග කීපයක් එළඹෙන මහා කන්නයේ වගා කටයුතු සඳහා ආනයනයට යළි අවසර දෙමින් මුදල් අමාත්‍ය බැස
‘‘සංචරණ සීමා ඉවත් කිරීම ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක්‘‘
කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය රටපුරා තදින් පැතිර යමින් තිබියදී රජය සංචරණ සීමා ඉවත්කිරීම ඇවිලෙන ගින්නට පිදුරු දැමීමකැය
3000ක අල්ලසක් ගත් මරණ පරීක්ෂක අල්ලස් දැලේ
බේරුවල හදිසි මරණ පරීක්ෂකවරයා රුපියල් 3000ක අල්ලස් මුදලක් ලබා ගැනීමේදී අල්ලස් සහ දූෂණ මර්දන ඒකකයේ නිලධාරින් විසින්
කොරෝනා ආසාදිතයන් 1406ක් වාර්තා වෙයි
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,406 දෙනකු අද (3) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
කොතලාවල පනත ගැන ශ්‍රීලනිප මතය ජනපති අතට
ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතෙහි එන විශ්ව විද්‍යාල පාලක සභාවල බහුතරය සිවිල් සාමාජිකයන් විය
ඇමැති ගම්මන්පිලත් ස්වයං නිරෝධායනයට
බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරින් කිහිපදෙනකුට කොරෝනා වයිරසය ආසාදනයවීම නිසා ලබන සිකුරාදා (6) තෙක් එම අමාත්‍යාංශය ව
‘‘ලක්සල‘‘ හිටපු සභාපති ඇතුළු සිවු දෙනා නිදහස්
ප්‍රසම්පාදන ක්‍රම අනුගමනය නොකරමින් රජයට පාඩු කළ බවට අල්ලස් කොමිසම පවරා තිබූ නඩුවකින් ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත ම
ජනපති යුද හමුදා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක අද (03) පෙරවරුවේ නිරත විය.
පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණයේදී මහරගම ඕ.යි.සීටත් තුවාලයි
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පාර්ලිමේන්තු පිවිසුම ආසන්නයේ අද (3) පෙරවරුවේ පැවැත්වූ උද්ඝෝෂණයේදී ඇතිවූ ස
නැවේ ගින්නේ වගකිව යුත්තන්ට එරෙහි පෙත්සම සළකා බලන්න දිනයක්
එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සිදු වූ විනාශයට වගකිවයුත්තන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා ලෙස
භාවිතා කළ වචනය ගැන පසුතැවීමක් නෑ
දෙවිවරුන් ලෙස සලකා ගරු කරන ගුරුවරුන් තම පෞද්ගලික අරමුණු වෙනුවෙන් යොදාගන්නා කිහිපදෙනෙක් වෙනුවෙන් භාවිතා කළ වචනය
ඊ ටී අයි අධ්‍යක්ෂක මණඩලයේ සිව් දෙනාට ඇප
තැන්පතුකරුවන්ගෙන් ලබාගත් රුපියල් බිලියන 4 කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා ලැබ සිටින ඊටීඅයි සමාගමේ අ
වටරැක අනතුරින් තුනක් මරුට
මීගොඩ වැටරැක දුම්රිය ස්ථානය ආසන්නයේදී ලොරි රථයක් හා ත්‍රිරෝද රියක් මුහුණට මුහුණ ගැටීමෙන් මාස හතරක් වයසැති දරුව
කොතලාවල පනතට සංශෝධන ගේන්න ජනපති සූදානම්
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතෙහි කළ යුතු සංශෝධන ඇත්නම් ඒ සියලු සංශෝධන ගෙනඒමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත
’’ආණ්ඩුවේ එන්නත් වැඩපිළිවෙළ පංකාදුයි’’
රජය එන්නත්කරණ වැඩසටහන සාර්ථකව කරගෙන යෑම ගැන තමා සතුටු වන බව දෙමළ ජාතික සන්ධානයේ මඩකළපු දිස්ත්‍රික් මන්ත්‍රී චා
අන්තරේ සිසුහු මාර්ග බාධකය විසි කරති
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය සංවිධානය කළ උද්ඝෝෂණයේදි සිසුහ
ජනපති කොමිසම රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනකට දුන් නිර්දේශයට අතරු නියෝගයක්
දේශපාලන පළිගැනීම පිළිබඳ ජනාධිපති කොමිසමේ අවසන් නිර්දේශ මඟින් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජනක බණ්ඩාර සම්බන්ධයෙන් කර ඇත
දකුණු පළාතෙන් පැය 24ට ආසාදිතයන් 609
දකුණු පළාතෙන්, අද උදෑසන 09න් අවසන් වූ පැය විසි හතර තුළ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 609ක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි
ජනපති හමුදාව කැඳවයි
දිවයින පුරා මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා සන්නද්ධ හමුදාවන්හි සියලුම සාමාජිකයන් කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිප
ඊ.පී.එෆ් අරමුදලින් බදු අය කර ගන්නේ නෑ
පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අර්ථසාධක අරමුදලේ මුදල්වලින් බදු අය කර ගැනීමට කිසිදු තීරණයක් රජය ගෙන නැතැයි මුදල්,ප්‍ර
අන්තරේ පා ගමන පාර්ලිමේන්තුව දෙසට ගමන් කරයි
කොතලාවල පෞද්ගලික විශ්ව විද්‍යාල පනතට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය සංවිධානය කළ විරෝධාතා පාගමන රාජග
කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිට කොරෝනා
කොළඹ දකුණ කොට්ඨාස අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා කොවිඩ් ආසාදිත වීම හේතුවෙන් එහි රාජකාරියේ නිරත පොලිස් නිලධ
නිල්ගල රක්ෂිතයේ ගින්නක්
බිබිල නිල්ගල වන රක්ෂිතයේ බුළුපිටිය ප්‍රදේශයේ වනය අද ( 03 ) දවල් පැය තුනක් තිස්සේ ගිනිගැනිම නිසා වනයේ අක්කර සියයක පම
ඇප දෙන්න විරුද්ධ නොවෙන්න අල්ලස් ගත් පී.සී දැලේ
බාල වයස්කාර දැරියක දූෂණය කිරීමේ සිද්ධියකට අදාල සැකකරුවකුට අධිකරණයේ දී ඇප සම්බන්ධයෙන් විරුද්ධ නොවී සිටීමට අල්ල
පාසල් අරින්නේ ගුරුවරුන්ට දෙවැනි එන්නත් මාත්‍රාව දුන් පසුයි
සියලුම ගුරුවරුන්ට කොරෝනා මර්දන එන්නතේ දෙවැනි මාත්‍රාව දුන් වහාම පාසල් සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළක් යටතේ විවෘත කර
අධ්‍යාපනය සඳහා වෙන්වූ ගුවන් විදුලි නාලිකාවක්
අධ්‍යාපනය සඳහාම වෙන් වූ විශේෂ ගුවන් විදුලි නාලිකාවක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව යටතේ ආරම්භ කිරීමට රජය තීරණ
‘‘මේ ආණ්ඩුව නඩුවලින් නිදහස් වීම හැර දෙයක් කළේ නෑ‘‘
ජාතිවාදය වපුරමින්, පාස්කු ප්‍රහාරය, බැදුම්කර මගඩිය තුළින් බලයට පත් වූ ආණ්ඩුව තම තමන්ගේ නඩු වලින් නිදොස් කොට නිදහ
රටින් රෙදි ගෙන්වීමට පසුගිය කාලයේ කෝටි එක්ලක්ෂ හැටතුන් දහසක් වැය කරලා
ශ්‍රී ලංකාවට රෙදිපිළි සහ ඇදුම් ආනයනය කිරීම සඳහා 2015සිට 2019වර්ෂය දක්වා රුපියල් කෝටි එක් ලක්ෂ හැටතුන් දහසක් වැය කර ඇතැ

