කෝවිඩ් එන්නත්කරණය සාර්ථකව සිදුවීමත් සමග ආයෝජන කලාප වල සේවකයන්ගේ ඉහලම පැමිණීම මේ සතියේ වාර්තාවී ඇතැයි ආයෝජන මණ්
එසැණ පුවත්
මළගෙදර වලියෙන් තරුණයෙක් මරුට
බංගදෙණිය කුමාරකට්ටුව වතු යායක මරණ ගෙදරක දි දෙදෙනකු අතර ඇතිවු ආරාවුලක දි ගල් පහර කා හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇත
කොවිඩ් එන්නත අනිවාර්ය කිරීමට නව නීති
අවුරුදු 30ට වැඩි සියලුම ශ්‍රී ලාංකිකයන් කොවිඩ් එන්නත්කරණයට ලක්වීම අනිවාර්ය කෙරෙන නීති රෙගුලාසි ක්‍රියාත්මක කිර
දුම්රිය සහ මගී බස් සේවා හෙට සිට සෞඛ්‍ය ක්‍රම අනුව ධාවනයට
පිට පළාත්වල සිට සහ බස්නාහිර පළාත තුළ දුම්රිය ගමන්වාර 110ක් හෙට දිනය තුළ ක්‍රියාත්මක කරන බව දුම්රිය සාමාන්‍යාධිකාර
ගම්පහින් ආසාදිතයන් පැය 24ට 1000 පනී
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඉකුත් 24 පැයේ කොරෝනා ආසාදිතයින් 1242 වාර්තාවන බව බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්
සෞඛ්‍ය කාර්යාලවල ආ පිරිසක් ආපසු යති
ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනිම සදහා ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් මහජන සෞඛ්‍ය කාර්යාලය අස
ශ්‍රී ලංකා - රුසියා ගුවන් ගමන් වසර හයකට පසු නැවත අරඹයි
අවුරුදු හයකට පෙර නතරවූ ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ගුවන් ගමන් සේවා අද උදෑසන සිට යළිත් ආරම්භ කරමි, ශ්‍රී ලන්කන් ගුව
බියගමින් කොරෝනා පොකුරු කීපයක්
බියගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොටිිටාසයේ ගෝනවල, කඩවත,හෙයියන්තුඩුව යන ප්‍රදේශවල ඉකුත් 29 දා පැවති විවාහ උත්සව තුනකි
කකුලට වෙඩි තබා කොල්ලකරුවකු මෙල්ල කරයි
කළුතර නගරයේ සතොස ගබඩාවෙන් මුදල් සොරකම් කිරීමට ගිය කොල්ලකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් සැරයන්වරයකුට සැකකර
වැලිකඩ කාන්තා සිරමැදිරියට ඉහළින් තහනම් පාර්සල් පියාඹයි
වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ තාප්පයට ඉහළින් තහනම් බඩු සහිත පාර්සල් හතරක් වැටී ඇති බව බන්ධනාගාර බන්ධනාගාරය ප
සෞඛ්‍ය නීති කැඩූ 125ක් අල්ලයි
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 125 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කඩින් කඩ අදත් වැස්ස
සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (1) දිනයේ වැසි වාර කිහිපයක් ඇති
සෞඛ්‍ය නීති කියාදුන් මහජන සෞඛ්‍ය පරීක්ෂකට උදලු පහර
මුහුණු ආවරණයක් පැළඳ ගන්නැයි අවවාද කළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට උදැල්ලකින් ගැසූ බව කියන වාලච්චේන ප්‍රදේශයේ පුද
යකැදුරකුගෙන් 45 කතකට 19 තරුණියකට අපූරු ශාන්ති කර්මයක්
හාලිඇල්ල බෝගොඩ ප්‍රදේශයේ නිවසක ශාන්ති කර්මයකට පැමිණ සිටී යකැදුරකු නිවසේ සිටි 45 කාන්තාවකට හා 19 හැවිරිදි තරුණියක
අධිවේගයේ වාහනවලින් තෙල් ඇද්ද හතක් මාට්ටු
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවල නිරත වාහනවලින් ඉන්ධන සොරා ගත් සංවිධානාත්මක කල්ලියක හත් දෙනකු අන්අ
අනතුරක් කළැයි උමාරිය පොලිස් අත්අඩංගුවට
ප්‍රසිද්ධ ගායිකාවක වු උමාරියා සිංහවංශ මහත්මිය පැදවූ මෝටර් රථය වැලිකඩ ගුවන් පාලම ආසන්නයේදී අද (31) සවස තිරෝද රථයක ග
කොවිඩ් මරණ 61ක්
කොවිඩ් ආසාදිතවූ තවත් 61 දෙනකු ඊයේ (30) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (31) තහවුරු කළේය.
ඇස්ට්‍රාසෙනිකා එනනත් කරන තැන්
ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගත හැකි ස්ථාන සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා විසින් අද නම් කරනු ලැබීය.
කොරෝනා ආසාදිතයන් 2150ක් වාර්තා වෙයි.
කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 2150 දෙනකු අද හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
‘‘අංගම් පොර සටන් කලාව නීත්‍යානුකූල කරනවා‘‘
තහනමකට ලක් කොට ඇති අංගම්පොර සටන් කලාව කැබිනට් පත්‍රිකාවක් මගින් ඉවත්කොට මෙම වසර තුල ගැසට් කිරීමට පියවර ගන්නා බව
කාබනික පොහොර වැඩේට සෝභිත හිමියන්ගෙන් තල්ලුවක්
රසායනික පොහොර තහනම් කිරීමට රජය ගත් තීරණය කිසිවිටකත් නැවත හකුලා නොගන්නැයි තමා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව හ
මෙහෙකාර දැරියගේ දෙවන පශ්චාත් මරණ පරික්ෂණය සිදු කරයි
මෙහෙකාර සේවයේ යෙදී සිටිය දී පිළිස්සී මිය ගිය 16 හැවිරිදි ඉෂාලිනි ජූඩ් දැරියගේ දේහය සම්බන්ධ දෙවන පශ්චාත් මරණ පරීක්
එජාපය අලුත් කරන ගමන බදුල්ලෙන් අරඹයි
එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් ප්රතිසංවිධාන කටයුතු කළ බව පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසයි.
කොරෝනා අවදානමක් නිසා වසා දැමුණු විදුලිබල අමාත්‍යාංශය යළි ඇරේ
කොරෝනා වයිරස ආසාදිතයන් දෙදෙනකු හමුවීම නිසා වසා දැමුණු විදුලිබල අමාත්‍යාංශය යළි විවෘත කළ බව අමාත්‍ය ඩලස් අලහප්ප
ඇස්ට්‍රාසෙනිකා දෙවෙනි මාත්‍රාව හෙට සිට කොළඹ තැන් දෙකකදී
ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගෙන සිටින පුද්ගලයන්ට හෙට (01) විහාරමහා දේවී උද්‍යානයේදීත්, අනිද්දා (02) දියත උයන පරි
ඇඟලුම්වලින් බදු අය කිරීමේ දී රුපියල් කෝටි 16 ක ට වැඩි පාඩුවක්
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි ඇඟලුම් නිෂ්පාදන සමාගම් දේශීය වෙළඳපොළට සපයන ඇඟලුම් ඒකක මත අය කිරීමට පැනවූ බද
මිලෝදා ආයතනය කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ පීඨයක් ලෙස ගැසට් කරයි
කොළඹ කොටුවේ , ශ්‍රීමත් බාරෝන ජයතිලක මාවතේ පිහිටි මිලෝදා ආයතනය කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පීඨයක් බවට ජනාධිප
ඉසුරු උදාන ක්‍රිකට් පිටියෙන් සමුගනීයි
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.
ඇමැති ඩලස් අලහප්පෙරුමත් ස්වයං නිරෝධායනයේ
විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාද කොළඹ සිය නිවෙසේ ස්වයං නිරෝධායනයට යොමුවී සිටී.
ඇස්ට්‍රාසෙනිකා එන්නතේ බලය සොයන්න තවත් පරීක්ෂණ වටයක් ළඟදීම
ඇස්ට්‍රාසෙනිකා එන්නතේ බලය සොයා බැලීමට තවත් පරීක්ෂණ වටයක් නුදුරේදීම අරඹන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව

