විශේෂ කාර්යයන් සඳහා ආනයනය කරනු ලබන වාහන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ද්විත්ව කාර්ය වාහන ලෙස ලියාපදිංචි කිර
එසැණ පුවත්
රන්ජන්ට ජනාධිපති සමාව දෙනවා නම් හොඳයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීමට ජනාධිපතිවරයා පියවර ගතහොත් නම් එය ඉතා හො
බන්දුලගෙන් හාල් ගැන පොරොන්දුව
මෙම සතියේ සිට රතු කැකැළු සහල් කිලෝවක් රුපියල් 88 බැගින් ඕනෑම ප්‍රමාණයක් සතොස වෙළෙඳසල්වලින් මිලදී ගතහැකි යැයි වෙළ
හෙද හෙදියෝ කෑම පැයේ වැඩ වරති
හෙද සේවාවට බලපාන වෘත්තීය ගැටළුවලට රජය ලබදුන් විසඳුම් ක්‍රියාත්මක කරන ලෙස බලකරමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය ර
ලුණුගල ප්‍රා.ලේ කාර්යාලයේ පහකට කොරෝනා
ලුණුගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයන් පස් දෙනකුට කොවිඩ් රෝගය වැළදි ඇති බව ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ
ඔලිම්පික් බේස්බෝල් තරගාවලියට පන්දුව අපෙන්
ජපානයේ ටෝකියෝහිදී දැන් පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බේස්බෝල් තරගාවලිය සඳහා පාවිච්චි කරන බේස්බෝල් පන්දු ශ
හෝමාගම ප්‍රා.සභාවේ සජබ මන්ත්‍රීවරු එජාපයට
සමගි ජන බලවේගයට සහය දැක්වූ හෝමාගම ප්‍රාදේශීය සභා විපක්ෂ නායක රංග අබේසිංහ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් අට දෙනකු නැවත
“රිෂාඩ්ගේ ගෙදර වැඩට විටින් විට දැරියන් 11 සපයලා’’
හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාගේ නිවසට මෙහෙකාර සේවය සඳහා ‘ශංකර්’ නැමැති තැරැව්ක
ලොව ලොකුම මැණික වෙන්දේසියට සූදානම්
රත්නපුර පැල්මඩුල්ලේ පෞද්ගලික පතලකින් හමුවූ ලොව ලොකුම මැණික එහි අයිතිකරුගේ කැමැත්ත මත විදේශ වෙන්දේසියේ විකිණීම
රටවල් පහක නියෝජිතයෝ බැසිල් හමුවෙති
රටවල් පහක මෙරට තානාපතිවරු සහ මහකොමසාරිස්වරු මුදල් අමාත්‍යාංශයට පැමිණ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමුවූ
හරීන් සී.අයි.ඩි.යට යයි
යහපාලන ආණ්ඩුවේ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ හරීන් ප්‍රනාන්දු මහතා ‘පාස්කු’ දින ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍ර
’’කෘනාල්ගේ ආශ්‍රිතයන්ට කොවිඩ් නෑ’’
‘කොවිඩ්’ ආසාදිත ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක කෘනාල් පාණ්ඩයාගේ ආශ්‍රිතයන් වන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සෙසු කිසිඳ
හෙද නිලධාරීන් කෑම පැයේ වර්ජනයක්
රජයේ හෙද නිලධාරීන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීමට රජය තව දුරටත් කල්මැරීමට විරෝධය දක්වමින් අද (28) ශ්‍රී ලංකාව පුරා විර
රට රැකියාවලට යන අයට එන්නත යුද හමුදා රෝහලේදී
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවී විදේශයන්හි රැකියා සඳහා පිටත්ව යන පුද්ගලයන්ට එන්නත් ලබාදීම නාරාහේ
නිරෝධායන නීති කැඩූ 124ක් පොලිස් දැලේ
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 124ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
‘‘හිඟ බදු ගන්න හැටි මසක් ඇතුළත කියන්න‘‘
හිඟ බදු අය කර ගැනීම සඳහා යෝජනා ඇතුළත් වාර්තාවක් මසක් ඇතුළත ඉදිරිපත් කරන්නැයි රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු
අදත් වැසි සහ තද සුළං
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28) දිනයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් ස
මෙහෙකාරකම් කරන දරුවන් ගැන සොයයි
කොළඹ හා අනිකුත් ප්‍රදේශවල බාලවයස්කාර දරුවන් මෙහෙකාර සේවයේ යොදවන ස්ථාන සිටී නම් 0112433333 අංකයට දැනුමි දෙන ලෙසට පොලිස්
මග මරුවා ඊයෙ 10 දෙනකු බිලි ගනී
ගතවූ පැය 24 තුළ දිවයින පුරා සිදු වූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 10 දෙනකු මිය ගොස්ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්
කතක් බිය කර ලක්ෂ හතක් කඩා ගන්න ගිය දෙකක් මාට්ටු
වැල්ලවත්තේ පදිංචි තරුණියකගේ අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට මුදාහරින බවට පවසා ඇයගෙන් රුපියල් ලක්ෂ 7 කප්පම් මුදලක් ලබා
ගෘහ සේවයට නව නීති:අර්ථ සාධකයත් එයි
යම් පුද්ගලයෙකු සේවයේ යෙදවීමේ අවම වයස අවුරුදු 18 දක්වා ඉහළ දැමිමට අදාල නීති ඉදිරි මාස තුන ඇතුළත බලාත්මක කරන බව කම්
ආණමඩුව සතොසට ගෙනා ආරක්කු ලොරිය පන්නා දමයි
ආණමඩුව සතොස ආයතනයට පුද්ගලික අරක්කු නිශ්පාදන සමාගමක් අස සවස රැගෙන ආ අරක්කු තොගය බෑමට ඉඩ නොදී ආණමඩුව ප්‍රාදේශයේ ප
විස්සයි20 තරගවල ඉරණම පී.සී.ආර්. ප්‍රතිඵල මත
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග දෙක පැවැත්වනවාද නැද්ද යන තීරණය හෙට (28) පෙරවරුවේ
අද කොවිඩ් ආසාදිතයන් 1,688ක්
කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 503 දෙනකු අද (27) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
ඇල්පිටිය බස් නැවතුමේදි මගියකු ඇද වැටි මිය යයි
ඇල්පිටිය බස්නැවතුම්පොළේ රැදීසිටි පුද්ගලයකු අද සවස හිටිහැටියේ ඇද වැටී මියගොස් ඇතැයි පොලීසිය පවසයි.
ශ්‍රී ලංකා-සිංගප්පූරු රාජ්‍යතාන්ත්‍රික මිත්‍රත්වයට වසර 50යි
සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 50 ක සපිරීම නිමිත්තෙන් අද (27) දෙරටේදී ඒකාබද්ධව ස
කොවිඩ් ආසාදිතයන් තවත් 1,185ක්
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,185 දෙනකු අද (27) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
කොරෝනා මරණ 48ක් වාර්තා වෙයි
කොවිඩ් ආසාදිතවූ තවත් 48 දෙනකු ඊයේ (26) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (27) පස්වරුවේ තහවුරු කළේය.
පෙරටුගාමී - කොමියුනිස්ට් අර්බුදවලදී එක්වෙයි
පොදුවේ ජනතාව මුහුණ දෙන අර්බුදය සහ ඒ සඳහා ගනුලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ශ්‍රී ලංක
මුදල් සංශෝධන පනතට එරෙහි සියළු පෙත්සම් හෙට ශ්‍රේෂ්ඨාධිකරණයට
මුදල් ඇමැති වරයා විසින් පාර්ලිමේන්තු අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති ’’මුදල් සංශෝධන පනත් කෙටුම්පත’’ ආණ්ඩුක්‍රම ව

